අහසෙ බර අදින ලොකුම එක
ඕවිල් රයිට්, විල්බර් රයිට් සොහොයුරන් දෙදෙනා විසින් මුලපුරා කුළුඳුලේ නිෂ්පාදනය කරපු ගුවන් යානාව අද වනවිට බොහෝදුර ගමන් කර තිබෙනවා.
අහසේම පමණක් නොවෙයි ගුවන් යානා ඉතිහාසයේ... එහෙමත් නැත්නම් එම තාක්ෂණයේ ඉහළටම.
අද වනවිට තනිවම, දෙදෙනෙකුට, සිය ගණනකට ගමන් කළ හැකි ගුවන් යානා තිබෙනවා.
නියමුවන් රහිත යානා පියාසර කරවන්නත් පුළුවන්.
ඒ වගේමයි බඩු භාණ්ඩ ප්රවාහනය සඳහා යොදාගන්නා යානාත් තිබෙනවා.
දන්නවද..... භාණ්ඩ ප්රවාහනය කරන විශාලතම ගුවන් යානය ගැන.

good post!!