අහසේ පියාසර කරන ප්ලේන්
[FONT="]ඔන්න අද අරගෙන ආවේ ටිකක් අමුතු වෙබ් සයිට් එකක[/FONT][FONT="]විස්තර ටිකක්.මේකෙන් අපිට පුලුවන් එදිනෙදා උඩුගුවනේ යන එන ඒවගේම යන්නට නියමිත ගුවන් යානා ගැන සියලු විස්තර දැන ගන්න.මේක එක්තරා [/FONT][FONT="]Tracker Site [/FONT][FONT="]එකක්.[/FONT]
[FONT="]
[/FONT][FONT="]මටත් ඉතින් මේක හමුබඋනේ ඔය නෙට් එකේ වෙනදා වගේම මදුරුවෝ තල තල කැරකි කැරකි ඉන්නකොටයි.ටිකක් වෙනස් දෙයක් හින්දා ඔන්න ඔයාලටත් කියන්න හිතුනා.[/FONT]
[FONT="]මරු වැඩ කිඩ ටිකක් තමයි මේ සයිට් එක ඇතුලේ තියෙන්නේ.ඒක ඉතින් ගිහිල්ලාම බලන්න ඕනේ.මොකද හැම [/FONT][FONT="]Flight [/FONT][FONT="]එකක්ම වගේ මේකේ වාර්ථා කරනවා.[/FONT]
[FONT="]
[/FONT][FONT="]ප්ලේන් එකක් යන එන තැන් ,ප්ලේන් එකේ වර්ගය සහා තවත් ගොඩක් වැදගත් විස්තර ගොඩක් මේ සයිට් එකේ පෙන්නනවා.ඒ විතරක් නෙවෙයි ප්ලෙන් එකේ ගමන් සැලැස්ම ප්ලේන් එකේ පොඩි පිංතූරයකුත් එක්ක පෙන්නනවා.එතකොට එකේ ඒ වෙලාවේ තියෙන වේගය,ස්ථානය වගේ ගොඩක් දේවල් දැන ගන්න පුලුවන්.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මෙහෙම කිව්වට වැඩක් නෑ.ගිහිල්ලම බලන්න ඕනේ.මේකේ රෙඡිස්ටර් වෙන්න [/FONT][FONT="]Account [/FONT][FONT="]හදන්න කිසි දෙයක් නෑ.ඒ නිසා ගිහින් බලාගෙන ඉන්නයි තියෙන්නේ...පහලින් යන්න.[/FONT]
https://www.flightradar24.com
Source - http://techzonemaster.blogspot.com