අහසේ

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,457
    8,618
    113
    මේ වෙලාවේ අහසේ උකුස්සෝ ගොඩක් ඉන්නවා.. 20ක් 30ක් විතර...
    දේශපාලන මගුල් නෙවෙයි, පොඩ්ඩක් අවදානෙන් ඉන්න එක හොදයි. ස්වභාවික අපදවක්වත් සෙට් වෙන්නද දන්නේ නෑ...
     
    • Like
    Reactions: Pink panther

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අහ්, උබ නිවුස් බැලුවේ නැද්ද? උකුස්සන්ගෙත් අගමැති වෙනස් කරලා, ඔය හිටපු අගමැතිගේ ගෝල උකුස්සෝ ටිකක් තමා කැරකෙන්නේ :yes:
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,457
    8,618
    113
    අහ්, උබ නිවුස් බැලුවේ නැද්ද? උකුස්සන්ගෙත් අගමැති වෙනස් කරලා, ඔය හිටපු අගමැතිගේ ගෝල උකුස්සෝ ටිකක් තමා කැරකෙන්නේ :yes:
    :lol::lol::lol::lol:
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    අහ්, උබ නිවුස් බැලුවේ නැද්ද? උකුස්සන්ගෙත් අගමැති වෙනස් කරලා, ඔය හිටපු අගමැතිගේ ගෝල උකුස්සෝ ටිකක් තමා කැරකෙන්නේ :yes:
    :shocked::shocked::P
     
    • Like
    Reactions: snm1990

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    avatar379901_208.gif

    වොල්ඩමෝර්ට් එනව....