ගොඩක් දෙනෙක් නම් දන් නෑ. ඒ තමයි උතුම් ශ්රීපාදය පිහිටි සමනල කන්ද. 



ඇමෙරිකාවට යන්න කලින් අපේ මේ සිරි ලංකාවෙත් මේ වගේම නැති උණත් මීට තරමක් සමාන දෙයක් වෙන තැනක් තියනව කියල උඹල දන්නවද?ගොඩක් දෙනෙක් නම් දන් නෑ. ඒ තමයි උතුම් ශ්රීපාදය පිහිටි සමනල කන්ද.
![]()
සමනල කන්දෙ මුදුන තියෙන්නෙ වළාකුළු මට්ටමට ඉහලින්. ඒ නිසා හිමිදිරි පාන්දර නැගෙනහිරින් ඉර පායනකොට බස්නාහිර පැත්තට, පහලින් තියන වළාකුළු මතට සමනල කන්දෙ සෙවනැල්ල වැටෙන විදිය උතුම් ශ්රීපදස්ථානයට පේන්නෙ මෙන්න මේ විදියට.![]()

ලස්සනයි.. 6+