අහසේ_වැටෙන_සෙවනැල්ල

Kithu

Active member
  • Sep 28, 2009
    356
    52
    28
    ඇමෙරිකාවට යන්න කලින් අපේ මේ සිරි ලංකාවෙත් මේ වගේම නැති උණත් මීට තරමක් සමාන දෙයක් වෙන තැනක් තියනව කියල උඹල දන්නවද? :yes: ගොඩක් දෙනෙක් නම් දන් නෑ. ඒ තමයි උතුම් ශ්‍රීපාදය පිහිටි සමනල කන්ද. :love::love:

    1.1210867200.adams-peak-shadow.jpg

    සමනල කන්දෙ මුදුන තියෙන්නෙ වළාකුළු මට්ටමට ඉහලින්. ඒ නිසා හිමිදිරි පාන්දර නැගෙනහිරින් ඉර පායනකොට බස්නාහිර පැත්තට, පහලින් තියන වළාකුළු මතට සමනල කන්දෙ සෙවනැල්ල වැටෙන විදිය උතුම් ශ්‍රීපදස්ථානයට පේන්නෙ මෙන්න මේ විදියට.
    :yes::yes:
     
    • Like
    Reactions: ~Titi~

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඇමෙරිකාවට යන්න කලින් අපේ මේ සිරි ලංකාවෙත් මේ වගේම නැති උණත් මීට තරමක් සමාන දෙයක් වෙන තැනක් තියනව කියල උඹල දන්නවද? :yes: ගොඩක් දෙනෙක් නම් දන් නෑ. ඒ තමයි උතුම් ශ්‍රීපාදය පිහිටි සමනල කන්ද. :love::love:

    1.1210867200.adams-peak-shadow.jpg

    සමනල කන්දෙ මුදුන තියෙන්නෙ වළාකුළු මට්ටමට ඉහලින්. ඒ නිසා හිමිදිරි පාන්දර නැගෙනහිරින් ඉර පායනකොට බස්නාහිර පැත්තට, පහලින් තියන වළාකුළු මතට සමනල කන්දෙ සෙවනැල්ල වැටෙන විදිය උතුම් ශ්‍රීපදස්ථානයට පේන්නෙ මෙන්න මේ විදියට.
    :yes::yes:
    :yes::D ලස්සනයි.. 6+