ඔයාලගේ පැතිවලත් වෙනදට වඩා රස්නේ වැඩිද අහස අදුරු වෙලා වගේ නිකන් දුමක් වගේද.හුස්ම ගන්නත් අමාරුයි
අදුරු වලාපට අතරිත් උබලව නැගිට්ටවලා ගන්න හදන රජයේ ප්ලෑන් එකක් ඕකඔයාලගේ පැතිවලත් වෙනදට වඩා රස්නේ වැඩිද අහස අදුරු වෙලා වගේ නිකන් දුමක් වගේද.හුස්ම ගන්නත් අමාරුයි

අම්මෝ ඇත්තට පහුගිය කොරෝනා සීසන් එකේ සිංදුත් හැදුවා නේද?අදුරු වලාපට අතරිත් උබලව නැගිට්ටවලා ගන්න හදන රජයේ ප්ලෑන් එකක් ඕක![]()
ඔයාලගේ පැතිවලත් වෙනදට වඩා රස්නේ වැඩිද අහස අදුරු වෙලා වගේ නිකන් දුමක් වගේද.හුස්ම ගන්නත් අමාරුයි
වායු දූශනය වැඩි වෙලාලු මේ දවස් වල ඒකයි ඔය මීදුම වගේ පේන්නේ