අහස දන්නෙ නැද්ද අහස ලස්‌සන

Angel_miuri

Member
Oct 15, 2011
12
3
0
අහස දන්නෙ නැද්ද අහස ලස්‌සන

අහස දන්නෙ නැද්ද අහස ලස්‌සන
වලා කුලු නිසා බව....
තරු දන්නෙ නැද්ද සද ලස්‌සන
තරු හින්ද බව...
ගස දන්නෙ නැද්ද ගස්‌ ලස්‌සන
...
මල් හින්ද බව...
ඔබ දන්නේ නැද්ද හිත ලස්‌සන
මන් හින්ද බව....
අපි දන්නෙ නැද්ද අපි ලස්‌සන
පෙම හින්ද බව....