කාලෙකින් බන් මෙ පැත්තෙ ආවෙ .
ගේ හදන වැඩ වලට හිර උන නිසා එන්න බැරි උනා .
කොහොමද සැප සනීප එහෙම?
ගේ හදන වැඩ වලට හිර උන නිසා එන්න බැරි උනා .
කොහොමද සැප සනීප එහෙම?
කොහෙ ලාබද බන් .කොහොමද ගෙවල් හදන බඩු ලාබද ඔය පැත්තෙ?

pas cube ekak genw bn meheth podi wadak. 4500k ganan gihn bn okoma. wali ehma aththeth na mehe.කොහෙ ලාබද බන් .
එකට එකක් ගණන් .
බඩු එන්නෙ නැහැ වැඩිය මෙ කොරොනා සීන් නිසා.
ලෙල්ලටම හිට වෙලා ඉන්නෙ .
යන්තම් ගෙමක් ගහනව

ගොඩක් අය එහෙම හිතලා හිතෙනවා . මන් හිතන්නෙ මාස එකහමාරකින් වගෙ ආවෙ මෙ පැත්තෙ.මම හිතුවේ උබ යන්නම ගියා කියලා
comment එකක්වත් දැක්කේ නැහැ කාලෙකින්
ඔන්න ඔහේ ඉදපන් කොහේ යන්නදගොඩක් අය එහෙම හිතලා හිතෙනවා . මන් හිතන්නෙ මාස එකහමාරකින් වගෙ ආවෙ මෙ පැත්තෙ.
ඉස්සරහට යන්නම යාවිද කියන්නත් බැහැ .
ඔය පැත්තේ කිව්වේ ගෝතම් ටවුම පැත්තේ ද?කොහොමද ගෙවල් හදන බඩු ලාබද ඔය පැත්තෙ?
යන්න ඔනි බන් .වීසා රෙස්ට්රික්ෂන්ස් වැඩි .ඔන්න ඔහේ ඉදපන් කොහේ යන්නද
කටාර් යන්නේ නැද්ද ආයේ බන්? දිගටම ලංකාවේද?

කාලෙකින් බන් මෙ පැත්තෙ ආවෙ .
ගේ හදන වැඩ වලට හිර උන නිසා එන්න බැරි උනා .
කොහොමද සැප සනීප එහෙම?
අවුලක්ම නැහැ බන් .ah mcn khmda mnda wisthara bn me tike
අවුලක්ම නැහැ බන් .
ගෙයි වැඩ ටික තිබ්බා .
ගෙවල් ගාව උන් එක්ක බැඩ්මින්ටන් ගැහැව්වා.
එළකිරි එන එක ගොඩක්ම නැවතුනෙ එකෙන් .
හරියට සර්ව් එකවත් දාගන්න බැරිව හිටියෙ.
දැන් මන් ප්රො ප්ලෙයර් කෙනෙක් බැඩ්මින්ටන් .
සොෂල් මීඩියාස් පාවිච්චිය සැහෙන්නම අඩු උනා පහුගිය මාස එකහමාරෙ.
ලොකු වෙනසක් දැනුනා එකෙන් .
Mamat dingakata kalin awata passe dan aweකාලෙකින් බන් මෙ පැත්තෙ ආවෙ .
ගේ හදන වැඩ වලට හිර උන නිසා එන්න බැරි උනා .
කොහොමද සැප සනීප එහෙම?