අහ් සිංහළු මොකො වෙන්නෙ ?

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City
    කොහොමද ගෙවල් හදන බඩු ලාබද ඔය පැත්තෙ?
    කොහෙ ලාබද බන් .:(
    එකට එකක් ගණන් .
    බඩු එන්නෙ නැහැ වැඩිය මෙ කොරොනා සීන් නිසා.
    ලෙල්ලටම හිට වෙලා ඉන්නෙ .
    යන්තම් ගෙමක් ගහනව
     
    • Sad
    Reactions: NRTG and Achilles99

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    මම හිතුවේ උබ යන්නම ගියා කියලා
    comment එකක්වත් දැක්කේ නැහැ කාලෙකින්
     
    • Haha
    Reactions: BruceWayne92
    කොහෙ ලාබද බන් .:(
    එකට එකක් ගණන් .
    බඩු එන්නෙ නැහැ වැඩිය මෙ කොරොනා සීන් නිසා.
    ලෙල්ලටම හිට වෙලා ඉන්නෙ .
    යන්තම් ගෙමක් ගහනව
    pas cube ekak genw bn meheth podi wadak. 4500k ganan gihn bn okoma. wali ehma aththeth na mehe.:(
     
    • Sad
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City
    මම හිතුවේ උබ යන්නම ගියා කියලා
    comment එකක්වත් දැක්කේ නැහැ කාලෙකින්
    ගොඩක් අය එහෙම හිතලා හිතෙනවා . මන් හිතන්නෙ මාස එකහමාරකින් වගෙ ආවෙ මෙ පැත්තෙ.
    ඉස්සරහට යන්නම යාවිද කියන්නත් බැහැ .
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    ගොඩක් අය එහෙම හිතලා හිතෙනවා . මන් හිතන්නෙ මාස එකහමාරකින් වගෙ ආවෙ මෙ පැත්තෙ.
    ඉස්සරහට යන්නම යාවිද කියන්නත් බැහැ .
    ඔන්න ඔහේ ඉදපන් කොහේ යන්නද
    කටාර් යන්නේ නැද්ද ආයේ බන්? දිගටම ලංකාවේද?
     
    • Love
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City
    ඔන්න ඔහේ ඉදපන් කොහේ යන්නද
    කටාර් යන්නේ නැද්ද ආයේ බන්? දිගටම ලංකාවේද?
    යන්න ඔනි බන් .වීසා රෙස්ට්‍රික්ෂන්ස් වැඩි .
    ඒ වගෙම එයාර්පොර්ට් තාම වහලා .
    ටිකක් තත්වෙත් අවුල් .
    ගොඩක් කම්පැණි වල පඩි කපනවා, පඩි දෙන්නෙ පරක්කු වෙලා වගෙ සීන් පවා තියෙනවා.
    බලමු .
    තත්වෙ බලලා තමා යන්න වෙන්නෙ . :(
     
    • Like
    Reactions: R O B U S T A

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City
    ah mcn khmda mnda wisthara bn me tike
    අවුලක්ම නැහැ බන් .
    ගෙයි වැඩ ටික තිබ්බා .
    ගෙවල් ගාව උන් එක්ක බැඩ්මින්ටන් ගැහැව්වා.
    එළකිරි එන එක ගොඩක්ම නැවතුනෙ එකෙන් .
    හරියට සර්ව් එකවත් දාගන්න බැරිව හිටියෙ.
    දැන් මන් ප්‍රො ප්ලෙයර් කෙනෙක් බැඩ්මින්ටන් .
    සොෂල් මීඩියාස් පාවිච්චිය සැහෙන්නම අඩු උනා පහුගිය මාස එකහමාරෙ.
    ලොකු වෙනසක් දැනුනා එකෙන් .
     
    • Like
    Reactions: NRTG and hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අවුලක්ම නැහැ බන් .
    ගෙයි වැඩ ටික තිබ්බා .
    ගෙවල් ගාව උන් එක්ක බැඩ්මින්ටන් ගැහැව්වා.
    එළකිරි එන එක ගොඩක්ම නැවතුනෙ එකෙන් .
    හරියට සර්ව් එකවත් දාගන්න බැරිව හිටියෙ.
    දැන් මන් ප්‍රො ප්ලෙයර් කෙනෙක් බැඩ්මින්ටන් .
    සොෂල් මීඩියාස් පාවිච්චිය සැහෙන්නම අඩු උනා පහුගිය මාස එකහමාරෙ.
    ලොකු වෙනසක් දැනුනා එකෙන් .

    ah ehemada bn gdr wada tika iwar krganin hodata eka thama watinnne bn
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,033
    35,978
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කාලෙකින් බන් මෙ පැත්තෙ ආවෙ .
    ගේ හදන වැඩ වලට හිර උන නිසා එන්න බැරි උනා .

    කොහොමද සැප සනීප එහෙම?
    Mamat dingakata kalin awata passe dan awe
    Kammaliy ban epa wela inne

    waren me patte
     
    • Love
    Reactions: BruceWayne92