අහිංසකයාගේ අතට ප්‍රතිකාර

Thuzanga

Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    අහිංසකයාගේ අතට ප්‍රතිකාර

    396277_312516478787536_193218727383979_823031_2141377770_n.jpg


    පසුගිය සෙනසුරාදා තුවාල ලැබූ වදුරෙකු පිලිබදව පල කල සටහනට සම්බන්ධ වදුරා සොයාගෙන ඌට ප්‍රථිකාර ලබා දී ඇති බව වාර්තා වනවා,මේ එ පිලිබදව වෙබ් අඩවියේ පල වූ පුවත,

    "සතුන්ට ආදරය දක්වන කෙනෙකුගේ අවධානය පිණිස!" යනුවෙන් නම් කෙරුණු සටහනක් පසුගිය 14 වෙනි සෙනසුරාදා දින අපගේ ගොසිප් 9 වෙබ් අඩවියේ පලවුවා.

    එයින් අප හෙළි කරේ මිනිසෙක් විසින් බැඳ දමන ලද වයර් එකක් නිසා එක් අතක් තුවාල වී දුක් විඳිමින් අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධිය අසල සිටි වඳුරෙකු ගැන ශෝකජනක පුවතක්.

    මේ පුවත දුටු ලොව පුරා සිටින අපගේ පාඨකයින් එම වඳුරාව බේරා ගැනීමට ක්‍රියාකලා. එසේම බොහෝ දෙනෙක් වනජීවී දෙපාර්තුමේන්තුව ඇතුළු වගකිව යුතු අංශ වලට මේ පිලිබදව දන්වා තිබුනා.

    මේ පිළිබඳව අප විසින් මුල්වරට කරුණු හෙළි කිරීමෙන් අනතුරුව එම පුවත ෆේස්බුක් වෙබ් අඩවිය ඔස්සේ දැනගත් කාරුණික මහතෙක් එය වයඹ කළාපය භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත විජේසුන්දර මහතාට දන්වා, එතුමන්ගේ නිලධාරින් හා වනජීවී කාර්යාලයේ මහතුන් හා එක්ව අද උදෑසන 7.30 ට පමණ වඳුරා සොයාගන තිබෙනවා.

    "අහිංසක" ලෙස එම වඳුරාට නම තබා තිබෙන අතර පශු වෛද්‍ය උදය ශාන්ත මහතා විසින්උදෑසන 9.30ට පමණ වනජීවී කාර්යාලයේ මහතුන් හා එක්ව ඔහුට ප්‍රතිකාර කර තිබෙනවා.

    "අහිංසකට දැන් සනීපයි"


    උපුටා ගැනීම - Gossip9​
     
    Last edited:
    • Like
    Reactions: 33000W and snoop

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    මේ සම්බන්ධව වයඹ කළාපය භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත විජේසුන්දර මහතාට දැන්වූ රොෂාන් ෆර්නෑන්ඩු මහතා අප වෙත එවූ ඊ-ලිපිය මෙසේයි,

    I informed this to SDIG - North Western Province (Pujith Jayasundara) he replies to me as follows,

    "My dear Roshan,.......Tks a lot. I'm very happy to state that The said monkey, I put his name as 'AHINSAKA' was captured by a Police party arround 0730 hrs., treatment given by Vet. Udaya Shantha of A'pura & arround 0945 hrs. 'AHINSAKA' was handed over to Messers. Saman Priyankara Anuranga Alwis the wild life guards of A'pura. Ahinsaka has shown a steady progress. The entire mission was very successfull due to your Great Human Qualities. I wish to mention all other friends who had the intension for the recovery & the welbeing of Ahinsaka. Hope you all are fine, doing well & thrilled with this news. Have a Wonderfull Monday. KIT. oba siyalu denatama Budusaranai."

    So now Ahinsaka is safe. Thanks for all....... :rolleyes:
    Budusaranai....!!
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    996
    113
    New York, USA
    මනුස්සකම් දන්න පුද්ගලයෙක්.. මේ තරම් ඉක්මනට ඒ ගැන කටයුතු කරපු එක ගැන සෑහෙන්න සතුටුයි. :yes::yes:
     
    • Like
    Reactions: Thuzanga

    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    Great Work...

    I saw this news from gossip9. :no:
    I am also worried about this.

    Thanks for all who are interesting for this and who spend their time for this poor animal....:D

    Everybody has rights to live this world... DONT HURT POOR ANIMALS.....:(
     

    supaa

    Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    පූජිත විජේසුන්දර කියන්නේ මරු වැඩ කාරයෙක්..ඒ වගේම great මනුස්සයෙක්...hats off sir..