අහිංසක ගොවියන් 66 ක් අත්අඩංගුවට

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
අහිංසක ගොවියන් 66 ක් අත්අඩංගුවට

අහිංසක ගොවියන් 66 ක් අත්අඩංගුවට

එළවළු ප‍්‍රවාහනය සඳහා ප්ලාස්ටික් කූඩ අනිවාර්ය කිරීම හේතුවෙන් දිවයිනේ ප‍්‍රදේශ කිහිපයක අද (13) දිනයේ විරෝධතා පැවැත්වුණා. දඹුල්ල ප‍්‍රදේශයේ පැවති විරෝධතාවයේදී නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවු අතර, එහිදී පොලිසියේ වාහන දෙකකට සහ බස් රථයකට හානි සිදුවී ඇති අතර, පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 28 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ කියා සිටියා. මේ අතර, බණ්ඩාරවෙල නගරයේද එළවළු ප‍්‍රවාහනය සඳහා ප්ලාස්ටික් කූඩ අනිවාර්යය කිරීමට එරෙහිව අද පැවැත්වුණු විරෝධතාවයට පොලිසිය විසින් කඳුළු ගෑස් ප‍්‍රහාර එල්ල කළා.

එහිදී බස් රථ දෙකකට සහ පුද්ගලික සමාගමකට අයත් ලොරි රථයකට හානි සිදුවී ඇති අතර, තුවාල ලැබු පොලිස් නිලධාරීන් 03 දෙනෙකු සහ පොලිස් ආරක්ෂක සහයකයෙකු දියතලාව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 38 දෙනෙකු අත්අඩංගුවට ගත් බවද සඳහන්.


:no::no:

23138_1.jpg





23138_2.jpg





23138_3.jpg





23138_4.jpg





23138_5.jpg


සෝස්
Code:
http://hirunews.lk/sinhala/23165
 

JavaR

Banned
Nov 13, 2011
166
14
0
ahinsaka wenne kohomada UNP JVP lanu kapu marayo tikak. ada Dabulle wage pathi wala parawal block karala police wahana pare yana wena wahana walata minissunta gahala kalabala karapu pissu ballo tikak. unta denna ona kana palenna.
 

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ජනාධිපති මරන්නට ත්‍රස්තවාදීන් සමග කළ කුමන්ත්‍රණවලට හිලව් වෙන්නට බැල මෙහෙ කරන්නට ආණ්ඩුවට පැන්න ජොනී ආණ්ඩුවට සල්ලි හොයා දෙන්නට තම නැණ පමණින් ගත් පියවර නිසා මේ වන විට මහා අලකලංචියක් සිදු වී තිබේ.


    මේ රටේ අසංඛ්‍යයක් ප්‍රශ්න තිබියදී ජොනීට තිබෙන ලොකුම ප්‍රශ්නය එළවළු ප්‍රවාහනයේදී ගෝනිවල ඒවා ඇසිරීමයි. ගෝවා ගෝනියට පටවා ඒක උඩ නැග තද කරන බව ඇත්තක් විය හැකි ය. එහෙත්, මේ රටේ පාරිභෝගිකයාට මැස්සෙක්වත් වසා නැති සුපර් එළවළු අධි මිළට කන්නට වත්කමක් නැත.


    දැනටත් කැරට් කිලෝව වෙළඳපොළේ රු. 160කි. තක්කාලි කිලෝව රු. 200කි. අමු මිරිස් කිලෝව රු. 300කි. ජොනීගේ කූඩ නීතියෙන් පසු එළවළු වෙනුවට තණකොළ කන්නට පටන් ගන්නට මේ රටේ මිනිසුන්ට සිදු වනු ඇත. ජොනී වැනි හරකුන් බලයට පත් කර ගත් අප වැනි මී හරකුන්ට තණකොළත් නරක නැත.


    එළවළු වෙළෙන්දා කියන්නේ ප්ලාස්‍ටික් කූඩවල ලස්සනට එළවළු අසුරාගෙන ආ විට කිලෝවකට එකතු වන ප්‍රවාහන වියදම අධික බවයි.


    ගොවීන් කියන්නේ තමන්ට වෙළඳපොළට එළවළු ගෙන එන්නට පෙට්ටි ගන්නවාට අමතරව, ඒ පෙට්ටි ආපසු ගෙන යන්නට ද ලොරි කුලී ගෙවන්නට සිදු වී ඇති බවයි.


    පාරිභෝගිකයා කියන්නේ එළවළු මිළ ඇසූ විට ප්ලාස්‍ටික් පෙට්ටි නොව මිනී පෙට්ටි මතක්


    source
     
    • Like
    Reactions: madsugath

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    oya kooda nithiya hodai ban.. kochchara nam elawalu apathe yanwada thelila. anika e theluna tike ganath itin mudalaliya gannawa apen. anika oya kooda seen ekata akamethi goviyo newe. mudalaliyo. un thama ahinsakainwa baya ganwala parata dala tiyenne. ubala mehema kale nethnam api elawalu ganne ne kiyala.

    kappet pola inna welendo meka hodai keewe ei .
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    Suddage kale indan purudu wechcha krame ne ekaparatama owa implement karanna ba!

    ow ekata itin ape unwa hadanna hemita shape eke karanna one, onna kooda 2k rajaya gane free denawa. ekarala poddak forme karala ehema kiyanawa kooda use akranna kiala.ehema keewa nam wede karai