අහිංසක දර කපන්නා.....

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    දර කපන්නා දර කපාගෙන කපාගෙන යනව, අදනම් කැලේම වනසයි වගේ;):lol::P

    හොදටොම නිදි මතේ ගෙදරට වේලා ඉන්න..
    දර කපන්නා...
    තව දුරටත් ඒ සිහිනය දකින්න පටන් ගත්තා..
    :D;)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    දර කපන්නට දර විතරක්ම හීනෙන් පේනවලු :yes:;););)

    ඒ හිනේදි.. දර කපන්නා..
    එක පාරටම කෑලෑවේ මෑදින් බයන්කාර සතෙක්ගේ සෙවනෑල්ලක් ඉදිරියට එනවා දකිනවා..
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara

    ඒ හිනේදි.. දර කපන්නා..
    එක පාරටම කෑලෑවේ මෑදින් බයන්කාර සතෙක්ගේ සෙවනෑල්ලක් ඉදිරියට එනවා දකිනවා..

    ඒ ෙසවනැල්ල දැන් දැන ලන් ලන් ෙවනව..........
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara

    ඒ පෙනුමේ හෑටියට කලු මහා තඩි වළහෙක් වෙන්න ඈති කියලා
    දර කපන්නා හිතා ගත්තා..

    (හිනෙන්)

    නැවතත් දර කපන්නා හීන අතරම සැගවුනා...... ඒත් ඒ කලු ෙහවනැල්ල හිෙත් සැරි සරයි.................................
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    ඒ පෙනුමේ හෑටියට කලු මහා තඩි වළහෙක් වෙන්න ඈති කියලා
    දර කපන්නා හිතා ගත්තා..

    (හිනෙන්)

    "මං බය්ය්ය්ය්ය්ය්ය්ය්.......ය ව්ව්ව්ව්වුනා" කියල දර කපන්නා හීනෙන්ම කියාගත්තලු;)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නැවතත් දර කපන්නා හීන අතරම සැගවුනා...... ඒත් ඒ කලු ෙහවනැල්ල හිෙත් සැරි සරයි.................................

    ඒ දකින හිනය හින්දා, දර කපන්නා නිදි මතේ දගලන්න ගත්තේ ය..
    (හිනෙන් යමෙක් දුවන්න උත්සහ කරන්නාක් මෙන් ය.. )
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    "මං බය්ය්ය්ය්ය්ය්ය්ය්.......ය ව්ව්ව්ව්වුනා" කියල දර කපන්නා හීනෙන්ම කියාගත්තලු;)

    ඒ අතරේදි.. දර කපන්නාගේ බිරිද කොට්ට මල්ලිත් සමග උණුවතුර පොගවා ගත්ත රෙද්දකුත් ගෙන දර කපන්නාව ඈහෑර වන්නට විය..
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    ඒ අතරේදි.. දර කපන්නාගේ බිරිද කොට්ට මල්ලිත් සමග උණුවතුර පොගවා ගත්ත රෙද්දකුත් ගෙන දර කපන්නාව ඈහෑර වන්නට විය..

    ඔන්න ඉතින් දරකපන්නටත් එකසිය ගානට මල පැන්නලු..
    "මොන කරදරයක්ද ඕයි, දවල් තිස්සෙත් වද දෙනව මදිවට.. පාඩුවෙ හීනයක්වත් බලන්න දෙනවකො" යයි බිරිදට ලාවට තරවටු කළේලු.
    :lol::lol:

    අපිත් නින්දට ගියේලු;)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔන්න ඉතින් දරකපන්නටත් එකසිය ගානට මල පැන්නලු..
    "මොන කරදරයක්ද ඕයි, දවල් තිස්සෙත් වද දෙනව මදිවට.. පාඩුවෙ හීනයක්වත් බලන්න දෙනවකො" යයි බිරිදට ලාවට තරවටු කළේලු.
    :lol::lol:

    අපිත් නින්දට ගියේලු;)

    " මේ හින දෑක්කා ඈති, මේක බිලා ඉන්න පොඩ්ඩක් "
    බිරිද ඒ කිව්ව දේ ගෑන ඒ තරම් හිතට ගත්තේ නෑ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    *************

    අදට මේ කතාව කණගාටුවෙන් වුනත් නතර කරන්න සිදු වෙනවා..
    හේතුව අපේ නින්දට මේ කතාව බාධාවක් වෙන හින්දා..

    හෙට උපවාසේ පටන් ගන්න ඕනේ..
    පාන්දර 3.45 ඈහෑරෙන්න තියෙන හින්දා, මේ කතාව මදකට නතර කරන්නම්..
    හෙට දින මේ කතාවේ ඉතිරි කතා ටික බලාපොරොත්තු වෙන්න..

    *************
     
    zcoreravi

    Member
    Sep 11, 2009
    493
    36
    0
    *************

    අදට මේ කතාව කණගාටුවෙන් වුනත් නතර කරන්න සිදු වෙනවා..
    හේතුව අපේ නින්දට මේ කතාව බාධාවක් වෙන හින්දා..

    හෙට උපවාසේ පටන් ගන්න ඕනේ..
    පාන්දර 3.45 ඈහෑරෙන්න තියෙන හින්දා, මේ කතාව මදකට නතර කරන්නම්..
    හෙට දින මේ කතාවේ ඉතිරි කතා ටික බලාපොරොත්තු වෙන්න..

    *************

    ela ela.............

    මමත් බල ගෙන ඉන්නවා
     
    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0

    " මේ හින දෑක්කා ඈති, මේක බිලා ඉන්න පොඩ්ඩක් "
    බිරිද ඒ කිව්ව දේ ගෑන ඒ තරම් හිතට ගත්තේ නෑ..

    ඔන්න ඒ පාරනම් දර කපන්නට ඇහරුනලු. පොඩ්ඩක් තරහ ගියත් අමාරුව නිසා කොත්ත මල්ලි බීල ආයිත් නිදියන්න හැදුවලු. ඒත් දුව පෙනෙන්න නැති නිසා මෙහෙම ඇහව්වලු. මායියේ දුව කොහේ ගියාද?
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔන්න ඒ පාරනම් දර කපන්නට ඇහරුනලු. පොඩ්ඩක් තරහ ගියත් අමාරුව නිසා කොත්ත මල්ලි බීල ආයිත් නිදියන්න හැදුවලු. ඒත් දුව පෙනෙන්න නැති නිසා මෙහෙම ඇහව්වලු. මායියේ දුව කොහේ ගියාද?

    " ආහ්, දුව පොඩ්ඩක් ඉලියට ගියා " දර කපන්නාගේ බිරිද බියෙන් ඒ වගේ දෙයක් කිව්වේ...මහත්තයාට ඒ ගෑන තව දුරටත් කතාව වසං කරන්න හිතා ගෙනයි..

    ( මං දැන් ඔෆිස් / කාර්යාලයේ ඉන්නේ, ඒ හින්දායි.. ප්‍රමාද වුනේ.. )
     
    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    " ආහ්, දුව පොඩ්ඩක් ඉලියට ගියා " දර කපන්නාගේ බිරිද බියෙන් ඒ වගේ දෙයක් කිව්වේ...මහත්තයාට ඒ ගෑන තව දුරටත් කතාව වසං කරන්න හිතා ගෙනයි..

    ( මං දැන් ඔෆිස් / කාර්යාලයේ ඉන්නේ, ඒ හින්දායි.. ප්‍රමාද වුනේ.. )

    ආ එහෙමද? කියා දර කපන්නා ආයිමත් නින්දට වැටුනලු. දර කපන්නගේ බිරිඳටත් දැන් බය හිතුනලු දුවගේ ප්‍රමාද වීම ගැන
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ආ එහෙමද? කියා දර කපන්නා ආයිමත් නින්දට වැටුනලු. දර කපන්නගේ බිරිඳටත් දැන් බය හිතුනලු දුවගේ ප්‍රමාද වීම ගැන

    ගෙදරින් පොඩ්ඩක් එළියට ගිය බිරිද, ටිකක් හිතට හරි නෑති ගතියක් දෑනුන හින්දා...

    " ලෝචනා !! " කියලා දුවට අඩගෑහුවා..
     
    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    ගෙදරින් පොඩ්ඩක් එළියට ගිය බිරිද, ටිකක් හිතට හරි නෑති ගතියක් දෑනුන හින්දා...

    " ලෝචනා !! " කියලා දුවට අඩගෑහුවා..

    කිසිම පිළිතුරක් නම් අහුනේ නෑ.
    මූසල වැහි අන්ධකාරයත් වැහිලිහිණියන්ගේ කෑ කෝ හඬත් ඇයව
    තවත් බියට පත් කලා....

    මචන් මට යන්න වෙනවා මම ආව වෙලාවක කතාව ලියන්නම් ආයිත්
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කිසිම පිළිතුරක් නම් අහුනේ නෑ.
    මූසල වැහි අන්ධකාරයත් වැහිලිහිණියන්ගේ කෑ කෝ හඬත් ඇයව
    තවත් බියට පත් කලා....

    මචන් මට යන්න වෙනවා මම ආව වෙලාවක කතාව ලියන්නම් ආයිත්

    ඒ හින්දා දෑන් හිතට හරි නෑති ගතියක් දෑනුනත්..
    ඒ ගෑන මහත්තයාට කිව්වොත් තමාට ගෙදර ඉන්න ලෑබෙන්නේ නෑති වග දන්නා හින්දා තව දුරටත් විපරම් කරන්න පටන් ගත්තා..

    ( අපේ මේ යාලුවා ආව ගමන් නෑවට මේ කතාව ඉදිරියට බලාපොරොත්තු වෙන්න.. )