අහිංසක මිනිස්සු
කැබිතිගොල්ලාවේ මැරුණෙත් අහිංසකයො වැල්ලවත්තෙ මැරුනෙත් අහිංසකයො. මං හිතන්නෙ අපි හැමෝම ඒ සල්ලි දීල ඉගෙන ගන්න බැරි යථාර්තය පහුගිය කාලෙ තේරුම් අරන් ඉන්නෙ.
ඒ හින්ද අපි හැමෝම මේ හැගීම්බර වෙලාවෙ අන්තවාදයෙයි ජාතිවාදයෙයි වෙනස නිවැරදිව තේරුම් ගත යුතුව ඇත.
අන්තවාදීන්ට අවශ්‍ය වෙලා තියෙන්නෙ මිනිස්සු කුපිත කරලා ජාතීන් අතර ප්‍රශ්න ඇති කරවල උන්ගෙ අන්තවාදයට මිනිස්සුන්ව නම්වගන්න.
මම දන්න මුස්ලිම් පවුල් ඉන්නවා හරිම අහිංසකයි, නරක මිනිස්සු නැතුව නෙමේ. කොයි ජාතියේද නරක මිනිස්සු නැත්තෙ. ඒ හින්ද මනුෂ්‍යත්වයට ගරු කරලා මේ වෙලාවෙ වැරදි තීරන නොගෙන ඉන්න සහ බොරු ආරංචි පතුරවල අනික් මිනිස්සුන්ව කුපිත නොකර ඉන්න කියල මම ඉල්ලා සිටිනව.