අහිංසක හොරෙක් එයා

banda065

Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    1651681304033.png
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මුලින් හොරකම් කරේ හිත් තමයි. පස්සේ සුනාමී ආවම තේරුම් ගත්තලු මනුස්ස සරිරේ කොයිතරම් අනිත්‍යද ඕනම වෙලාවක නැතිවෙන්න පුළුවන් නේද කියලා 😁😁 පස්සේ තමයි කනේ වැලි ගෑවෙන්න රටේ දේපළ වලට වැඩේ දෙන්න පටන්ගත්තේ ඒ පටන්ගත්තු පටන්ගනිල්ල කාලයක් යද්දී නතරකරගන්න බැරි තරමේ පුරුද්දක් වෙලා 😁😁ඒ පුරුද්දට කොච්චර ඇබ්බැහි වෙලාද කිව්වොත් කාලෙකට ඉස්සර අපි වෙනුවෙන් විදුලි පුටුවට උනත් යන්න ලෑස්තියි කිව්ව‍ මිනිහා දැන් අගමැති පුටුවෙන් බහින්න බෑ කියලා වැළලෙන්න හදනවා 😁
     
    Last edited: