අහිංසා, ඔයා???? 😱

dilann

Well-known member
  • Jul 6, 2018
    67,118
    166,174
    113
    එකමත් එක රටක
    පුලුවන් නම් බොලද ආදර කතා ටෙලි නාට්ටි වල ආරම්බය හොයාගනින් . රෝමියෝ ජුලියට් කියලා එකක් ගියා .
    ඒක ඒ කාලේ ටිකක් වැඩිමල් යට පෙන්නන්න බෑ . :rofl: ලව් ස්ටෝරි යන්නේ නෑ නේ ඒ කාලේ ඒ වගේ .
    දැන් තියන ගොන් කතා වලට වඩා නම් හොදයි .

    මේ සින්දුව එකේ .. තව සින්දුවක් තිබ්බ මතක නෑ ..

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,873
    4,316
    113
    මෙච්චර ලස්සන වෙලත් යශෝධ බැන්දේ නැහැ නේ
    සිරාවටම. දැන් ඉන්න ටික්ටොක් මලඉලව්වලට වඩා සිරාවටම ලස්සනයි. :( :love2: :love2:
    පුලුවන් නම් බොලද ආදර කතා ටෙලි නාට්ටි වල ආරම්බය හොයාගනින් . රෝමියෝ ජුලියට් කියලා එකක් ගියා .
    ඒක ඒ කාලේ ටිකක් වැඩිමල් යට පෙන්නන්න බෑ . :rofl: ලව් ස්ටෝරි යන්නේ නෑ නේ ඒ කාලේ ඒ වගේ .
    දැන් තියන ගොන් කතා වලට වඩා නම් හොදයි .

    මේ සින්දුව එකේ .. තව සින්දුවක් තිබ්බ මතක නෑ ..

    ඔය කතාව මමත් හොයනවා. තියෙන එකෙක් දියල්ලකො.:love2::love2:
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,873
    4,316
    113
    මේකේ ඉන්න කොල්ලා හිටියේ .

    මල් පැන් පොදක් එකේ කෙල්ල හිටියේ . :rolleyes:

    යේස්.මට මතක විදියට 2002 හරි 2003දි හරි ඕක ගියේ. ජාතික එකේ. කන්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ ඉන්න කම්පටිටර්ස්ල දෙන්නෙක්ගෙ ලමයි දෙන්නෙක්. උන් තරහයි. කෙල්ලගේ අයිය මූට කේස් දානව. ඔහොම ස්ටෝරි එකක් තිබ්බ වාගෙ මතක.