ඉස්සර ඒ ඇඩ් එක ටීවී එකේ ගියේ මේ කතාව නිසා නේද? ඔන්න සත්පුර වැසියෝ youtube දාලා..
අපරාදේ නේමෙච්චර ලස්සන වෙලත් යශෝධ බැන්දේ නැහැ නේ
ඒකනේ බැන්දා නම් දැන් ලොකු ළමයිනුත් ඉන්නවාඅපරාදේ නේ
උබ ඔය ඇත්තම ද කියන්නේ?යශෝද lesbian![]()
නෑ බන් බොරු කිව්වේ. තණමල්විල කොල්ලෙක් එකේ හිටියේ.උබ ඔය ඇත්තම ද කියන්නේ?
ලව් ස්ටෝරි යන්නේ නෑ නේ ඒ කාලේ ඒ වගේ .Eyata My3 Wickramasinghe innawa. Umba duk wenna epaමෙච්චර ලස්සන වෙලත් යශෝධ බැන්දේ නැහැ නේ
සිරාවටම. දැන් ඉන්න ටික්ටොක් මලඉලව්වලට වඩා සිරාවටම ලස්සනයි.මෙච්චර ලස්සන වෙලත් යශෝධ බැන්දේ නැහැ නේ
පුලුවන් නම් බොලද ආදර කතා ටෙලි නාට්ටි වල ආරම්බය හොයාගනින් . රෝමියෝ ජුලියට් කියලා එකක් ගියා .
ඒක ඒ කාලේ ටිකක් වැඩිමල් යට පෙන්නන්න බෑ .ලව් ස්ටෝරි යන්නේ නෑ නේ ඒ කාලේ ඒ වගේ .
දැන් තියන ගොන් කතා වලට වඩා නම් හොදයි .
මේ සින්දුව එකේ .. තව සින්දුවක් තිබ්බ මතක නෑ ..
මේකේ ඉන්න කොල්ලා හිටියේ .ඔය කතාව මමත් හොයනවා. තියෙන එකෙක් දියල්ලකො.![]()
Ceylinco karaya uparima goda giya ekaleහදිස්සියක්ද?
මේකේ ඉන්න කොල්ලා හිටියේ .
මල් පැන් පොදක් එකේ කෙල්ල හිටියේ .