අහිකුණ්ඨක මිනිස්සු.

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මම මේ youtube එකේ දැක්ක video කීපයක්. මේ ලංකවේ අහිකුන්ටක මිනිස්සු. පට්ට දුක් ජිවිත නේද මේ මිනිස්සු ගතකරන්නේ..
    මේ video එකේ කකුල නැතුව ඉන්න අහිකුන්ටක මනුස්සය කකුලත් නැතුව ගගට පැනල තියනව මිනිස්සු 3 දෙනෙක් බේර ගන්නත්..

    මේ කොරෝන දරුනුට ගියපු කලේ මේ අහිකුන්ටක මිනිස්සුන්ට යන එන මන් නැතුව විදපු දුක.

    Botz

    Well-known member
  • Jan 29, 2020
    315
    1
    259
    63
    34
    Ping....
    elakiri.com
    අහිකුන්ටක මිනිස්සුන්ට වෙන අසාදාරන ගැන තියන ලස්සන Fime එකක්.
    ඒ වගේම කුතුහලය දක්වන උසාවි සටනක්.
    9.6/10 · IMDb

    Jai_Bhim_film_poster.jpg

    IMDb :- https://en.wikipedia.org/wiki/Jai_Bhim_(film)
    Download :- https://cineru.lk/jai-bhim-2021-sinhala-sub/
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඒ ගොල්ලො වැඩි කල් එක තැනක ඉන්නෙ නෑ මන් හිතන්නෙ.. ඉස්සර ඕ ලෙවල් ක්ලාස් යද්දි ඒ ලග මේ ගොල්ලො නැවතිලා ඉන්නවා දැකලා තියෙනවා. ඒ නැවතිලා ඉදන් සාස්තර කියන්න යනවා.. දවසක් මම තනියම එතනින් යනකොට සාස්තරයක් කියන්න කියලා ආවා.. මට යාලුවො කියුවා එයාලා මන්තර වලින් වශී කර ගන්නවා ඒ පැත්ත බලන්නවත් එපා කියලා.. ඕක මතක් වෙලා බය හිතුන පාර මම පන්තියටම දිව්වා.. 😂😂😂
    පව් ඒ මිනිස්සු.. 😢
     
    • Sad
    Reactions: Kalegana

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ID card උකස් කරනවාලු ඕයි.අදමයි ඇහුවේ එහෙම දෙයක්
     
    • Sad
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    පවු බං...ඒත් මිනිස්සුනෙ.උන්ටත් බඩගින්න,ලෙඩ දුක් දැනෙනවනෙ... :( :(
    ඔව් බන්.
    ඒ ගොල්ලො වැඩි කල් එක තැනක ඉන්නෙ නෑ මන් හිතන්නෙ.. ඉස්සර ඕ ලෙවල් ක්ලාස් යද්දි ඒ ලග මේ ගොල්ලො නැවතිලා ඉන්නවා දැකලා තියෙනවා. ඒ නැවතිලා ඉදන් සාස්තර කියන්න යනවා.. දවසක් මම තනියම එතනින් යනකොට සාස්තරයක් කියන්න කියලා ආවා.. මට යාලුවො කියුවා එයාලා මන්තර වලින් වශී කර ගන්නවා ඒ පැත්ත බලන්නවත් එපා කියලා.. ඕක මතක් වෙලා බය හිතුන පාර මම පන්තියටම දිව්වා.. 😂😂😂
    පව් ඒ මිනිස්සු.. 😢
    මමත් ඔය කතාව අහල තියනව, එත් බොරු සීන් එකක් බන්.
    ID card උකස් කරනවාලු ඕයි.අදමයි ඇහුවේ එහෙම දෙයක්
    මගේ හිතේ මේ කඩවල මුදලාලිලා මේ මිනිස්සු දන්නවා ඇති. අමාරු කාලේ නිසා දෙන්න ඇති සල්ලි ID එක තියන්..
     
    • Like
    Reactions: NRTG and Geshi95