අහිතකර රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිවිපාක

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
අහිතකර රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිවිපාක

speaker.png



මේ අතර අද උදේ වරුවේ ලොව බලවත් වැදගත් රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසක් කතානායකතුමා හමුවූහ.

ඔවුන් නම්,
එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත හන්නා සින්ගර් (Mrs.Hanna Singer),
‍යුරෝපා සංගම් තානාපති මාර්ගියු ( HE.Mr.Margue) ,
බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩව්රිස් (H.E.James Dauris),
කැනඩා තානාපති ඩේවිඩ් මැකින්නොන් (H.E.David Mackinnon) ,
ජර්මානු තානාපති ජෝන් රොද්ඩ් (H.E.Jorn Rohde) යන අයයි.

ඔව්හු කතානායකවරයා වෙත ජනාධිපති ගමරාළ විසින් සිදුකරන ලද අනපේක්ෂිත දේශපාලන පරිවර්තනය පිළිබඳ සිය කනස්සල්ල පල කළහ. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවිය හැකි අහිතකර ප්‍රතිවිපාක පිළිබඳවද ඔව්හු පෙන්වා දුන්හ.

පැන නැගී ඇති තත්ත්වයට ව්‍යවස්ථානුකූල සහ ප්‍රජාතන්ත්‍රවාදී කඩිනම් විසඳුමක් සොයා ගැනීමට තමා ක්‍රියා කරන බැවින් ශ්‍රී ලංකාවට එරෙහිව කිසියම් හෝ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියා මාර්ගයකට යොමුවීමට ඉක්මන් නොවන්නැයි කතානායකතුමා ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ ය.

නමුත් ජනාධිපති සමග සවස සාකච්ඡාවේ දී අනතුරේ ගැඹුර සහ දිග පළල ගැන ඒ ගොබ්බරාළට අවබෝධයක් නොමැති බව පැහැදිලි විය.
 

Emoney_Help

Member
May 3, 2017
1,586
103
0
නමුත් ජනාධිපති සමග සවස සාකච්ඡාවේ දී අනතුරේ ගැඹුර සහ දිග පළල ගැන ඒ ගොබ්බරාළට අවබෝධයක් නොමැති බව පැහැදිලි විය.


Lanka we Janadipathi / Agamethi wenna nan den kale hetiyata adu gane degree ekak thiyenna ona kiyala neethiyak genna ona ban. Moda minissu loku putu wala idan rata kanawa.
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ වගේ ගොබ්බයෙක්ට හoසය කියල රැවටිලා, චන්දෙත් දිලා ඌටම කියල පුකත් පලා ගත්ත,උබල වගේ ගූ ඇන් පී කාරයො ඔක්කොටම වඩා ගොබ්බයො...:lol::lol::lol::lol::lol:
     

    aspak_casper

    Member
    Jan 28, 2016
    710
    70
    0
    මහපාරේ
    ඒ වගේ ගොබ්බයෙක්ට හoසය කියල රැවටිලා, චන්දෙත් දිලා ඌටම කියල පුකත් පලා ගත්ත,උබල වගේ ගූ ඇන් පී කාරයො ඔක්කොටම වඩා ගොබ්බයො...:lol::lol::lol::lol::lol:

    113 නැතුව මරාට රෙවිලා ඉන්නේ...පව් යතෝ තොපේ පිංපි අගමැති....
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113