අහිතකර රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිවිපාක
මේ අතර අද උදේ වරුවේ ලොව බලවත් වැදගත් රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසක් කතානායකතුමා හමුවූහ.
ඔවුන් නම්,
එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත හන්නා සින්ගර් (Mrs.Hanna Singer),
යුරෝපා සංගම් තානාපති මාර්ගියු ( HE.Mr.Margue) ,
බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩව්රිස් (H.E.James Dauris),
කැනඩා තානාපති ඩේවිඩ් මැකින්නොන් (H.E.David Mackinnon) ,
ජර්මානු තානාපති ජෝන් රොද්ඩ් (H.E.Jorn Rohde) යන අයයි.
ඔව්හු කතානායකවරයා වෙත ජනාධිපති ගමරාළ විසින් සිදුකරන ලද අනපේක්ෂිත දේශපාලන පරිවර්තනය පිළිබඳ සිය කනස්සල්ල පල කළහ. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවිය හැකි අහිතකර ප්‍රතිවිපාක පිළිබඳවද ඔව්හු පෙන්වා දුන්හ.
පැන නැගී ඇති තත්ත්වයට ව්‍යවස්ථානුකූල සහ ප්රජාතන්ත්රවාදී කඩිනම් විසඳුමක් සොයා ගැනීමට තමා ක්‍රියා කරන බැවින් ශ්‍රී ලංකාවට එරෙහිව කිසියම් හෝ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියා මාර්ගයකට යොමුවීමට ඉක්මන් නොවන්නැයි කතානායකතුමා ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ ය.
නමුත් ජනාධිපති සමග සවස සාකච්ඡාවේ දී අනතුරේ ගැඹුර සහ දිග පළල ගැන ඒ ගොබ්බරාළට අවබෝධයක් නොමැති බව පැහැදිලි විය.