අහිමි ජීවිතය

tear

Active member
  • Jun 14, 2010
    554
    123
    43
    kandy
    අහිමි ජීවිතය

    සදාකාලික කඳුල දී ඔබ
    වෙන්ව යනවා නම්....
    පැතූ පැතුමන් දෑස් අද්දර
    බිඳී විසිරී නම්..........
    දිවි දෙවැනි කර පිදූ සෙනෙහේ
    නුඹට නොදැනී නම්.....
    හෙටක් නැති ජීවිතේ
    ඇයි මට මාත් අහිමියි දැන්...
     
    Last edited:
    • Like
    Reactions: hansa1018