අහිමි පොරොන්දුව
පාලු සිත ලගට වී
ගෙතූ පද අමතකද?
නෙතු ලගම නුඹ රැදී
ඇන්ද සිතුවම් කොයිද?
හඬන සිත ලගට වී
සැනසූව නුඹ නැතිව
හඬන සිත තනි කරන්
ඉදිමි මම අද තනිව
මගේ දුක ලග රැදී
සැනසූව නුඹ මෙදින
ඔහු තුරුලේ හුරතල්ව
ගෙවයි දිවි මා නැතිව
අමතකද නුඹ එදා
මට දුන්න පොරොන්දුව
අද තනිව මා ඉදියි
නුඹේ පොරොන්දුව සමග
http://wenasak.blogspot.com/2011/09/blog-post_18.html
පාලු සිත ලගට වී
ගෙතූ පද අමතකද?
නෙතු ලගම නුඹ රැදී
ඇන්ද සිතුවම් කොයිද?
හඬන සිත ලගට වී
සැනසූව නුඹ නැතිව
හඬන සිත තනි කරන්
ඉදිමි මම අද තනිව
මගේ දුක ලග රැදී
සැනසූව නුඹ මෙදින
ඔහු තුරුලේ හුරතල්ව
ගෙවයි දිවි මා නැතිව
අමතකද නුඹ එදා
මට දුන්න පොරොන්දුව
අද තනිව මා ඉදියි
නුඹේ පොරොන්දුව සමග
http://wenasak.blogspot.com/2011/09/blog-post_18.html


