අහිමි පොරොන්දුව

da-one01

Member
Dec 5, 2010
44
3
0
අහිමි පොරොන්දුව

පාලු සිත ලගට වී
ගෙතූ පද අමතකද?
නෙතු ලගම නුඹ රැදී
ඇන්ද සිතුවම් කොයිද?
හඬන සිත ලගට වී
සැනසූව නුඹ නැතිව
හඬන සිත තනි කරන්
ඉදිමි මම අද තනිව

මගේ දුක ලග රැදී
සැනසූව නුඹ මෙදින
ඔහු තුරුලේ හුරතල්ව
ගෙවයි දිවි මා නැතිව
අමතකද නුඹ එදා
මට දුන්න පොරොන්දුව
අද තනිව මා ඉදියි
නුඹේ පොරොන්දුව සමග


http://wenasak.blogspot.com/2011/09/blog-post_18.html
 

da-one01

Member
Dec 5, 2010
44
3
0
ඕක ඔහොම ලිවුවට බං කවුද ඔය විදිහට කරන්නේ... :D
බොළඳ ගතිය අඩු වෙනවා කියන්නේ ලියලා තියන එකේ රසත් අඩු වෙනවා... නිකන් බැන ගන්නවා වගේනේ එතකොට
 

da-one01

Member
Dec 5, 2010
44
3
0
සුදු පූසා මාමේ ඔන්න බොලද ගතිය අඩු එකක්... මේකනම් ගොඩක් කල් ලියපු එකක්....

//
සිතුවත් ආදරය කරන්නට...
මගේ මුලු හදින්ම...
නොසිතුවෙමි කිසි දිනක..
ඔබට මා එපා බව...

මැවූමුත් අප හට,,,
මා සිහින මාලිගා...
නොසිතුවෙමි කිසි දිනක..
ඔබට එය එපා බව


අනේ බොල කෙල්ලෙ උබ හිතුවෙ මං උබේ පස්සෙන් එයි කියලද?
මගේ හිත බිදපු උබේ බොරු ආදරෙ මට ජිල් බෝල දෙකක් තරම්වත් වටින්නේ නෑ....
ඇයි වෙන කෙල්ලො නැද්ද?
උබේ පස්සෙන් අවිත් ආදරේ හිගාකන්න මට පිස්සු කියලා හිතුවද?
උබේ ගමන උබ උබේ පාඩුවෙ යමං..
මගේ ගමන මට යන්න දීලා//

http://wenasak.blogspot.com/2011/02/blog-post_04.html
 

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සුදු පූසා මාමේ ඔන්න බොලද ගතිය අඩු එකක්... මේකනම් ගොඩක් කල් ලියපු එකක්....

    //
    සිතුවත් ආදරය කරන්නට...
    මගේ මුලු හදින්ම...
    නොසිතුවෙමි කිසි දිනක..
    ඔබට මා එපා බව...

    මැවූමුත් අප හට,,,
    මා සිහින මාලිගා...
    නොසිතුවෙමි කිසි දිනක..
    ඔබට එය එපා බව


    අනේ බොල කෙල්ලෙ උබ හිතුවෙ මං උබේ පස්සෙන් එයි කියලද?
    මගේ හිත බිදපු උබේ බොරු ආදරෙ මට ජිල් බෝල දෙකක් තරම්වත් වටින්නේ නෑ....
    ඇයි වෙන කෙල්ලො නැද්ද?
    උබේ පස්සෙන් අවිත් ආදරේ හිගාකන්න මට පිස්සු කියලා හිතුවද?
    උබේ ගමන උබ උබේ පාඩුවෙ යමං..
    මගේ ගමන මට යන්න දීලා//

    http://wenasak.blogspot.com/2011/02/blog-post_04.html
    ඒක සාථකයි අරකට වඩා:lol::lol::lol::lol::lol:
     

    da-one01

    Member
    Dec 5, 2010
    44
    3
    0
    මේකේ අයට හරියන්නේ දෙවැනි ටයිප් එකේ ඒවා වගේ නේ....?