මං මහා කවියෙක් නම් නෙමේ මචංලා...
මේක නිකං හිතට ආපූ සිතිවිල්ලකට ලියපු එකක්...
මේක මහා උසස් නිර්මාණයක් නෙමේ කියලා මං දන්නවා මචලා...
වැරදි තියනවනම් කියන්න...
![]()
![]()
![]()
![]()
මං මේක ජාතිබේද ඇති කරන්නවත්, කිසිම ආගමකට අගෞරව කරන්නවත් නෙමේ ලිව්වේ...
ඒ හින්දා අපේ මුස්ලිම් සහෝදරවරු මං ගැන වැරදියට හිතන්න එපා...
මේක මට ආපු සිතිවිල්ලකට අහිංසකව ලිව්ව එකක විතරයි...
![]()
![]()
![]()
![]()
හිතට දැනෙන දේ කියලම පලයල්ලා...
ඒක මේ වැඩේ ඉස්සරහට කරගෙන යන්න හයියක්...
Replies අඩු උනහම කවි දාන්න හිතෙන්නේ නෑ මචංලා...
ඒ නිසා බැනලා හරි පලයල්ලා...
![]()
![]()
![]()
![]()
![]()
අඩො පරය, නරියා මිනී කන කිබුලා තො දැනගනින් ඩො....


ඔන්න හරි බැන්න.

