|~ අහිමි සොඳුරිය ~|

lastkiller

Active member
  • Sep 3, 2009
    779
    55
    28
    Gampaha
    මං මහා කවියෙක් නම් නෙමේ මචංලා...
    මේක නිකං හිතට ආපූ සිතිවිල්ලකට ලියපු එකක්...
    මේක මහා උසස් නිර්මාණයක් නෙමේ කියලා මං දන්නවා මචලා...
    වැරදි තියනවනම් කියන්න...
    :D :D :D :D :D

    මං මේක ජාතිබේද ඇති කරන්නවත්, කිසිම ආගමකට අගෞරව කරන්නවත් නෙමේ ලිව්වේ...
    ඒ හින්දා අපේ මුස්ලිම් සහෝදරවරු මං ගැන වැරදියට හිතන්න එපා...
    මේක මට ආපු සිතිවිල්ලකට අහිංසකව ලිව්ව එකක විතරයි...
    :) :) :) :) :)

    හිතට දැනෙන දේ කියලම පලයල්ලා...
    ඒක මේ වැඩේ ඉස්සරහට කරගෙන යන්න හයියක්...
    Replies අඩු උනහම කවි දාන්න හිතෙන්නේ නෑ මචංලා...
    ඒ නිසා බැනලා හරි පලයල්ලා...

    ;) ;) ;) ;) ;)

    picture.php


    අඩො පරය, නරියා මිනී කන කිබුලා තො දැනගනින් ඩො.... :angry::angry:



    ඔන්න හරි බැන්න.
    :P
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    අඩො පරය, නරියා මිනී කන කිබුලා තො දැනගනින් ඩො.... :angry::angry:
    ඔන්න හරි බැන්න. :P
    දැනගන්න මුකුත් කියල නෑනේ බං...
    :P :P :P :P :P


    Eka Nam Tikak Sera Wedi Wage Neda:P

    ඔව් බං...
    මට නිකන් කලන්තේ වගේ...
    ;) ;) ;) ;) ;)

    picture.php