අහුන්ගල්ල සත්තු වත්ත මතකද?

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    මම ගිය කාලෙ සිමෙන්ති දියකිදුරියෙක්නං හිටිය තව ප්ලේන් එකකුත් තියෙනව.
    මන් ගියපු කාලේ ඇත්ත කෙල්ලෙක් හිටියේ . 2006 වගේ.
     
    • Wow
    Reactions: PHBhagya

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ගුරුගේ එක අපිට ගියර් තුනයි, බ්‍රේක් පාරවල් දෙකකයි දුරින් තියෙන්නෙ.
    ඕක ඉස්සරහින්නං ගොඩක් වෙලාවට යැවෙනව.

    හැබැයි තාම ගිහින් තියෙන්නෙ එක පාරයි,
    ඒ ගියෙත් සත්තු බලන්න එහෙම නෙමෙයි. ඕකෙ තිබුණ සුනිල් එදිරිසිංහ, වික්ටර් රත්නායක ආපු ශෝ එකක් බලන්න.
    ගුරුගේ එකට අවුරුද්දෙන් පස්සෙ ගියා අපේ පරණ පරන යූ-ටියුබ් බජා එක්ක තාම ඌ විඩියෝ එක දාල නෑ අපි යන දවසේ එකේ අවුරුදු උත්සවයක් ඉස්සර නම් කපල් වලට මේක හොද ප්ලේස් එකක් ප්ලේන් එකට නැගැලා ඒ.සී එකේ කළුවර ලයිට් වහලා ගුරුගේ මුදලාලිගේ විඩියෝ ටික බලන අතර හරි හරි සෙල්ලම්. අර ටවර් එකට නගින පාරේ හරි හරි සෙල්ලම්.අපි පයින් යනවා කොවිඩ් වලට කලින් රුපියල් 500ක් දිලා මායන් වෝටර් පාර්ක් එකෙ සැපක් ගන්නවා සතියකට දෙපාරක් තුන්පාරක් විතර.පස්සෙ ගෝනි බිල්ලො පවුල් පිටින් ඕකෙ රෙන්න ගත්තම කොලිටි එක චොර වෙලා ගියා බන් දැන් වතුර අයින් කරලා වැව වටේ රවුමක් දලා අස්සෙන් ගිහින් පාලමෙන් ගිහින් දුටුගැමුණු හටන් පිටියට ගියාම තුරුල් සුවෙන් ඉන්න කපල් දැක්කම පට්ටයි කියලත් හිතෙනවා ඒ.අවුරුද්දට පස්සෙ රුපියල් 650ක් දීලා ගිහින් විඩියෝ ගහලා පැකේජ් එකේ යන්න තියෙන වටේම ගිහින් ෆන් එකක් අරගෙන අපි සෙට් එක පයින්ම ගෙදර ආවා

    පොඩි කාලේ අහුංගල්ලෙ සූ එක තිබ්බෙත් පයින් යන දුරින්
    පස්සෙ කොළඹට ආවම ගුරුගේ එක තිබුනෙත් පයින් යන දුරින්
    දැන් ඉන්න දෙහිවල සූ එක තියෙන්නෙත් පයින් යන දුරින්
     
    Ur next destination might be pinnawala 😁
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ගුරුගේ එක අපිට ගියර් තුනයි, බ්‍රේක් පාරවල් දෙකකයි දුරින් තියෙන්නෙ.
    ඕක ඉස්සරහින්නං ගොඩක් වෙලාවට යැවෙනව.

    හැබැයි තාම ගිහින් තියෙන්නෙ එක පාරයි,
    ඒ ගියෙත් සත්තු බලන්න එහෙම නෙමෙයි. ඕකෙ තිබුණ සුනිල් එදිරිසිංහ, වික්ටර් රත්නායක ආපු ශෝ එකක් බලන්න.
    ticket eke gana hatiyata nam experience eka watinne na. podi lamaiwa ekaparak ekka yanna hondai.

    පස්සෙ කොළඹට ආවම ගුරුගේ එක තිබුනෙත් පයින් යන දුරින්
    oya kiyanne koi Kolamba ganada?
    ------ Post added on Apr 24, 2021 at 9:02 PM
     
    • Like
    Reactions: PHBhagya

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    අද නිකම් ඉන්නගමන් මතක් උනා. ඒ කාලෙ මිනිස්සු කොච්චර ගියාද ඒක බලන්න. නපුරු සත්තු ඔක්කොම නිදැල්ලෙ මිනිස්සුන්ට අතගාන්න පුලුවන් විදිහට හිටියලු.
    මම පොඩි කාලේ ගියා .පට්ට මාළු ටැංකි ටිකක් තිබ්බා .සිංහයෝ පොඩි රවුම් කුඩු වලදාලා තිබ්බේ .ඇතුලෙත් ඒ උනාට පොරක් හිටියා .පොල්ගහවෙල පැත්තේ ළමයෙක් ට සිංහයෙක්ද කොහෙද පහර දීලා case එකක් උනා :(

    ගුරුගේ එකට අවුරුද්දෙන් පස්සෙ ගියා අපේ පරණ පරන යූ-ටියුබ් බජා එක්ක තාම ඌ විඩියෝ එක දාල නෑ අපි යන දවසේ එකේ අවුරුදු උත්සවයක් ඉස්සර නම් කපල් වලට මේක හොද ප්ලේස් එකක් ප්ලේන් එකට නැගැලා ඒ.සී එකේ කළුවර ලයිට් වහලා ගුරුගේ මුදලාලිගේ විඩියෝ ටික බලන අතර හරි හරි සෙල්ලම්. අර ටවර් එකට නගින පාරේ හරි හරි සෙල්ලම්.අපි පයින් යනවා කොවිඩ් වලට කලින් රුපියල් 500ක් දිලා මායන් වෝටර් පාර්ක් එකෙ සැපක් ගන්නවා සතියකට දෙපාරක් තුන්පාරක් විතර.පස්සෙ ගෝනි බිල්ලො පවුල් පිටින් ඕකෙ රෙන්න ගත්තම කොලිටි එක චොර වෙලා ගියා බන් දැන් වතුර අයින් කරලා වැව වටේ රවුමක් දලා අස්සෙන් ගිහින් පාලමෙන් ගිහින් දුටුගැමුණු හටන් පිටියට ගියාම තුරුල් සුවෙන් ඉන්න කපල් දැක්කම පට්ටයි කියලත් හිතෙනවා ඒ.අවුරුද්දට පස්සෙ රුපියල් 650ක් දීලා ගිහින් විඩියෝ ගහලා පැකේජ් එකේ යන්න තියෙන වටේම ගිහින් ෆන් එකක් අරගෙන අපි සෙට් එක පයින්ම ගෙදර ආවා

    පොඩි කාලේ අහුංගල්ලෙ සූ එක තිබ්බෙත් පයින් යන දුරින්
    පස්සෙ කොළඹට ආවම ගුරුගේ එක තිබුනෙත් පයින් යන දුරින්
    දැන් ඉන්න දෙහිවල සූ එක තියෙන්නෙත් පයින් යන දුරින්
    ගුරුගේ පාර්ක් ගියා පොඩි කාලේ .රුපියලක් දාපුවම කැගහන Dinosour එකෙක් හිටියා .අස්පිල්ල්මක්වත් ගහන්නේ නැති පොරකුත් හිටියා පොරව හිනස්සුවොත් තෑගි දෙනවා .පොඩි කෝච්චියක් තිබ්බා .මාව එකේ නග්ගන්න බෑ කිවා :angry:
    ------ Post added on Apr 24, 2021 at 9:26 PM
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Ur next destination might be pinnawala 😁
    haa haa nee nee den machan permanently dehiwala :P

    oya kiyanne koi Kolamba ganada?
    ------ Post added on Apr 24, 2021 at 9:02 PM
    Colombo kiwwe machan game idala kolabata apu eka gena kiwwe padinchiyata

    ගුරුගේ පාර්ක් ගියා පොඩි කාලේ .රුපියලක් දාපුවම කැගහන Dinosour එකෙක් හිටියා .අස්පිල්ල්මක්වත් ගහන්නේ නැති පොරකුත් හිටියා පොරව හිනස්සුවොත් තෑගි දෙනවා .පොඩි කෝච්චියක් තිබ්බා .මාව එකේ නග්ගන්න බෑ කිවා :angry:
    ------ Post added on Apr 24, 2021 at 9:26 PM
    haa haa mona kochchiyeda negguwe neththe saradiyel kochchiyeda
     
    • Like
    Reactions: windows_ubuntu