අහුන්ගල්ල සත්තු වත්ත මතකද?

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අද නිකම් ඉන්නගමන් මතක් උනා. ඒ කාලෙ මිනිස්සු කොච්චර ගියාද ඒක බලන්න. නපුරු සත්තු ඔක්කොම නිදැල්ලෙ මිනිස්සුන්ට අතගාන්න පුලුවන් විදිහට හිටියලු.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,285
    21,208
    113
    අපි පොඩි කාලෙ යන්න ආසාවෙන් ඉදියෙ. කොච්චර ලග උනත් යන්න බැරි උනා වහල දානකන්. ලග දේවල් අගේ නෑනේ අල්ලපු වැටේ මඩොල් දූවට පලවෙනි පාරට ගියේ ගිය සතියේ. 🤐🤐🤐🤐
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    පොඩි කාලේ ගිහිල්ලා තියෙනවා:love2: . ගුරුගේ නේචර් පාර්ක් එකත් හොදයි. 5 වසරේදී ඉස්කෝලෙන් ගිය ට්‍රිප් එකේදී තමයි ඒක බලන්න ගියේ :-)
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    අද නිකම් ඉන්නගමන් මතක් උනා. ඒ කාලෙ මිනිස්සු කොච්චර ගියාද ඒක බලන්න. නපුරු සත්තු ඔක්කොම නිදැල්ලෙ මිනිස්සුන්ට අතගාන්න පුලුවන් විදිහට හිටියලු.
    මොකක්ද ඒ. මන් අහලවත් නෑනේ එහෙම එකක්
     
    • Like
    Reactions: pathaleiretta

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මොකක්ද ඒ. මන් අහලවත් නෑනේ එහෙම එකක්
    දැන් හෙරිටන්ස් අහුන්ගල්ල හොටෙල් එක තියෙන තැනට ඉස්සරහා තිබිලා තියෙන්නෙ. ඔතන්දි ළමයෙක්ව සිංහයෙක් කාලා පාර්ක් එක වහන්න උනා.

    මම් නම් ගිහින් නෑ. ඒ කාලෙ ගියපු අය කිව්වා සත්තුන්ව හොඳට හීලෑ කරලා කියලා. ඒත් ළමයගෙ සිද්ධියෙන් පස්සෙ ඒ සත්තුන්ව මත් කරලා තිබ්බා කියලා ඔප්පු උනාලු.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    පොඩි කාලේ ගිහිල්ලා තියෙනවා:love2: . ගුරුගේ නේචර් පාර්ක් එකත් හොදයි. 5 වසරේදී ඉස්කෝලෙන් ගිය ට්‍රිප් එකේදී තමයි ඒක බලන්න ගියේ :-)
    නේචර් පාර්ක් එකේ හොඳේ කපල් වලට එහෙම සික්කෝ කරදර නෑ. :lol: :lol:

    ape gewal kittuw kollek sinhaya kewa ita pase thamai wahuwe
    ඒ කොල්ලා මැරුනා නේද? මට මතකයි ඉස්කෝලෙන් ට්‍රිප් එකක් ආපු පොඩි එකෙක්.
    ------ Post added on Apr 23, 2021 at 10:09 PM
     
    • Like
    Reactions: Stimulus mind

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,874
    17,929
    113
    නේචර් පාර්ක් එකේ හොඳේ කපල් වලට එහෙම සික්කෝ කරදර නෑ. :lol: :lol:

    ඒ කොල්ලා මැරුනා නේද? මට මතකයි ඉස්කෝලෙන් ට්‍රිප් එකක් ආපු පොඩි එකෙක්.
    ------ Post added on Apr 23, 2021 at 10:09 PM
    Na ban iskole ekek nemei loku ekek. Un stattunta drugs dila tiyenne. Lion cage ekata gihin photo ekak gahanna yana kota uwa maran kala.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    අද නිකම් ඉන්නගමන් මතක් උනා. ඒ කාලෙ මිනිස්සු කොච්චර ගියාද ඒක බලන්න. නපුරු සත්තු ඔක්කොම නිදැල්ලෙ මිනිස්සුන්ට අතගාන්න පුලුවන් විදිහට හිටියලු.
    මතකයි ගිහින් තියනවා. ලමයෙක් කාපු සින් එක නිසානේ වැහුවේ. ගොඩක් අය ඒ කාලේ කිව්වා සත්තුන්ව මත් කරලා කියලා. ලමයාගේ සින් එකේදි අයිතිකාරයා වැරැද්ද දැම්⁣මෙම ලමයාට මතක විදිහට. කොට්ටෙන් සතාට ඇනලා කියලා අයිතිකාරයා කිව්වේ. නමුත් එතන පරිපාලනයේ ලොකු වරදක් තිබ්බේ මට හිතන විදිහට
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    කොලොම් තොට නැත මහලු වී ,අහුන්ගල්ල නැත පැරණි වී...

    කුමන අරුමද නර කෙසක් නැගිලා..