අහුවෙන්නෙපා

Peter Pan

Member
Oct 24, 2015
21
1
0
මම ඉක්මන් ඩොට් එල්කෙ එකෙ ඇඩ් එකක් දැම්මා,ඉ3276 ඩොන්ගල් එක විකුනන්න,
රුපියල් 2500කට.වොරන්ටිත් තියෙනවා,අරගෙන මාසයක් විතර,ගත්තෙ 3500කට,
මට කෝල්ස් ආවා,ලගපාත එකෙක් සෙට් උනා,ගාන කතා කලා 2300කට,මන් කැමති උනා,
ඉලග දවසෙ අපි කතා වුනු තැනට සෙට් උනා.උ ට්‍රෙල් බයික් එකෙන් ඇවිල්ල හිටියෙ,
හෙල්මට් එක ගැලෙව්වෙවත් බයිසිකලෙන් බැස්සෙවත් නැ.
උ ඩොන්ගල් එක අරගෙන මට සල්ලි දුන්නා.දුන්නෙ 20කොල මිටියක්.උ මට ගනන් කරන්න දිල ටක් ගාල මාරු උනා.20කොල 50ක් තිබුනා.මට 1300ක් පාඩුයි.
උබලනම් අහුවෙන්නෙපා ඔය වගෙ ට්‍රික්ස් වලට.:lol:
 
miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මම ඉක්මන් ඩොට් එල්කෙ එකෙ ඇඩ් එකක් දැම්මා,ඉ3276 ඩොන්ගල් එක විකුනන්න,
    රුපියල් 2500කට.වොරන්ටිත් තියෙනවා,අරගෙන මාසයක් විතර,ගත්තෙ 3500කට,
    මට කෝල්ස් ආවා,ලගපාත එකෙක් සෙට් උනා,ගාන කතා කලා 2300කට,මන් කැමති උනා,
    ඉලග දවසෙ අපි කතා වුනු තැනට සෙට් උනා.උ ට්‍රෙල් බයික් එකෙන් ඇවිල්ල හිටියෙ,
    හෙල්මට් එක ගැලෙව්වෙවත් බයිසිකලෙන් බැස්සෙවත් නැ.
    උ ඩොන්ගල් එක අරගෙන මට සල්ලි දුන්නා.දුන්නෙ 20කොල මිටියක්.උ මට ගනන් කරන්න දිල ටක් ගාල මාරු උනා.20කොල 50ක් තිබුනා.මට 1300ක් පාඩුයි.
    උබලනම් අහුවෙන්නෙපා ඔය වගෙ ට්‍රික්ස් වලට.:lol:

    උබේ ගෙවල් කොහෙද බන් ?
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113
    :lol:ලංකාවේ ඉන්නේ මාර අන්ඩයෝ නේද..
     
    samraj

    Active member
  • Dec 4, 2011
    421
    45
    28
    උඹ මාර ඩයල් එකක්නේ
    ඔය 1000 දීල ත්‍රීවීල් එකකින් පස්සෙන් පන්නලා තව 500 ක් හරි ඉල්ලගන්න එපායැ
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මම ඉක්මන් ඩොට් එල්කෙ එකෙ ඇඩ් එකක් දැම්මා,ඉ3276 ඩොන්ගල් එක විකුනන්න,
    රුපියල් 2500කට.වොරන්ටිත් තියෙනවා,අරගෙන මාසයක් විතර,ගත්තෙ 3500කට,
    මට කෝල්ස් ආවා,ලගපාත එකෙක් සෙට් උනා,ගාන කතා කලා 2300කට,මන් කැමති උනා,
    ඉලග දවසෙ අපි කතා වුනු තැනට සෙට් උනා.උ ට්‍රෙල් බයික් එකෙන් ඇවිල්ල හිටියෙ,
    හෙල්මට් එක ගැලෙව්වෙවත් බයිසිකලෙන් බැස්සෙවත් නැ.
    උ ඩොන්ගල් එක අරගෙන මට සල්ලි දුන්නා.දුන්නෙ 20කොල මිටියක්.උ මට ගනන් කරන්න දිල ටක් ගාල මාරු උනා.20කොල 50ක් තිබුනා.මට 1300ක් පාඩුයි.
    උබලනම් අහුවෙන්නෙපා ඔය වගෙ ට්‍රික්ස් වලට.:lol:

    umba boru neda kiyanne,apu ekage 4n no eka tiyenawane umba gawa.polisiyata dunnama lesiyenma allanna puluwan.
     
    Peter Pan

    Member
    Oct 24, 2015
    21
    1
    0
    polisiye entry ekek damma,passe e aya kiyanawa usaawi ennalu.man entry eka cancel kala,uge numb eka thiyenawaa
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    b.gif
    u.gif
    m.gif
    p.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පොලීසියෙ ඇන්ට්‍රි දාන්න පුළුවන් ඕන නම්.. නම්බර් එකත් තියෙනවනේ.. ඒත් වැඩක් නෑ බං.. රුපියල් එකදාස් තුන්සීයට ප්‍රශ්න දාගෙන..:dull:
     
    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,107
    365
    83
    adooo enm ubath unda mala keliyai mchn mara seen aka mge motgerboard akai pro akai gtta trail bike akakin awe twa wayasaka ekek ekka mchn u balal board aka bag akta dagnna haduqa mn ahuwa iye salli kyla mn bag akta dana dune naha mn gatha board aka mchn u ntakynwa ema api salli nodi maruwemme nah kyla kariya ita pase dunna salli mn ita pase tmai dune board aka kariyk unm mta hituna mu maruwenna tmai hadane kyla u delkanda mchn ubta koheda qwe trail bike akakin we twa wayasaka akek akka bn ubtath set unada mta bikee ake number aka mtaka naha bn mtath ude pandara upst u hriyta me bag akata dagate kelinma adinna helmt aka gleuweth naha ful face aka dagna htye mamann athariye naha salli ilagna tmai board akai pro akai dune mara kariyo ine bn okunwa hapila marenna one kalakanni karna balu wada wlta :lol: