මම ඉක්මන් ඩොට් එල්කෙ එකෙ ඇඩ් එකක් දැම්මා,ඉ3276 ඩොන්ගල් එක විකුනන්න,
රුපියල් 2500කට.වොරන්ටිත් තියෙනවා,අරගෙන මාසයක් විතර,ගත්තෙ 3500කට,
මට කෝල්ස් ආවා,ලගපාත එකෙක් සෙට් උනා,ගාන කතා කලා 2300කට,මන් කැමති උනා,
ඉලග දවසෙ අපි කතා වුනු තැනට සෙට් උනා.උ ට්‍රෙල් බයික් එකෙන් ඇවිල්ල හිටියෙ,
හෙල්මට් එක ගැලෙව්වෙවත් බයිසිකලෙන් බැස්සෙවත් නැ.
උ ඩොන්ගල් එක අරගෙන මට සල්ලි දුන්නා.දුන්නෙ 20කොල මිටියක්.උ මට ගනන් කරන්න දිල ටක් ගාල මාරු උනා.20කොල 50ක් තිබුනා.මට 1300ක් පාඩුයි.
උබලනම් අහුවෙන්නෙපා ඔය වගෙ ට්‍රික්ස් වලට.