අහො මෝඩ සින්හලය නොදුටු මොක්පුර - දලදාව

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,998
    28,903
    113

    china religion concept ekawath danne na, aurudu 5000 ithihasema. unta drive eka thiyenawa, thanhawa natuwa diyunu wenna ba.
    ------ Post added on Apr 18, 2025 at 11:20 PM
    china kiyanne interesting case ekak....un diyunu unata e kale.. wena ratewal allanda giye na ....Confucianism kiyela philiosophy ekak thibila tiyenne
     
    captain.jack.sparrow

    Active member
  • Apr 6, 2025
    67
    160
    33
    මට තේරුණ විදිහට නම් මෙහෙමයි.

    - මිනිස්සුන්ගේ මොළයට අසීමිත ශක්තියක් තියෙනවා තමන්ට ඕනෑම දෙයක් ආකර්ෂණය කරගන්න. මිල මුදල්, යාන වාහන, සාර්ථකත්වය, ඔය ඕන දෙයක් ලං කර ගන්න පුළුවන්.

    - ඒකට තමන්ට අවශ්‍ය දේ ගැන හොඳ focus එකක් තියෙන්න ඕන. දෙගිඩියාවක් නැති වෙන්න ඕන. මට ලැබෙයිද දන්නේ නෑ කියලා හිතුවොත් ලැබෙන්නේ නෑ. ලැබෙනවා කියලා 100% sure නම් තමා ලැබෙන්නේ.

    - මන් හිතන්නේ ඕකම තමා ආකර්ෂණ නීතිය කියන එකෙත් කියන්නේ.

    - ඉතින් තමන්ගේ focus එක දිගටම තියාගන්න මිනිස්සු ආගම් අදහනවා. ගැටළු ආවොත් ඒ ගැටළු පරයා තමන්ගේ අරමුණ උඩට ගන්න ඒක ලොකු උදව්වක්. බුදුරජාණන් වහන්සේ අදහන කෙනා හිතනවා මොන දේ වුනත් මට බුදුරජාණන් වහන්සේගේ පිහිට ආරක්ෂාව තියෙනවා කියලා. පත්තිනි මෑණියෝ අදහන කෙනා හිතනවා මොන දේ වුනත් මට පත්තිනි මෑණියෝගේ පිහිට ආරක්ෂාව තියෙනවා කියලා.

    - සමහර ආගම් 100% ක් පරස්පරයි. එක ආගමක සතුන් මැරීම පාපයක් කියනවා. තව ආගමක පිහිට ලබන්න සතුන් මරනවා. කොහොම උනත් ඒ ආගම් දෙකේම පිහිට විශ්වාස කරන පුද්ගලයට ලැබෙනවා.

    - අපි මොන ආගම ඇදහුවත්, අපිට පිහිට වෙන්නේ අපේම මොලය මයි. අවශ්‍ය එකම දේ ගැඹුරු විශ්වාසයක් විතරයි.

    - මොලය නිසි විදිහට වර්ධනය නොවුන අයට මොන ඇදහිල්ලක වත් පිහිටක් නොලැබෙන්නේ මේ නිසා.

    - මේක ආගම් දහස් ගානක් අදහන මිනිස්සු කරන කියන දේවල් දැකල හිතුන දෙයක්. එහෙම නැතුව මේක පිලිගන්නම කියලා මම කියන්නේ නෑ.
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,705
    8,980
    113
    kandy
    ඕක පොතක ලියලා තියෙනවා.. ඒක කියවලා හෝ කියවපු කෙනෙක් කියපු එක අහලා ඇති කර ගත්ත දැනුමකට සාපේක්සව ඔයා මෙහෙම කියනවා..

    බුදු කෙනෙක් පහල වෙන්නේ මොකටද.. කී දෙනෙක් ගොඩ දාන්නද.. x ගානකට බන කිව්වොත් කී දෙනෙක් ගොඩ යයිද.. දෙවිවරු..
    ඔය එක ප්‍රස්නයක්වත් මට නැහැ නිකන් අදහසක් දෙන්න ඕනේ නිසා ගානක් කිව්වා එච්චරයි

    අයෝනිසෝ මනසිකාරෙන් පෙනීම තුල මන් දාපු වචන වල තෙරුම් ගත්තා, වර්තමාන මොහොත තුල බුදුන්, දෙවිවරු, හරි දේවල්, වැරදි දේවල්, xyz.. ගොඩක් දේවල් පැවතුනා, කලින් ඒ වගේම අසිහියෙන් අහලා, කියනවා සදාගත්ත සන්කල්ප එක්ක දැන් පෙනිලා තේරුම් ගත්ත දේ හි අර්ථය ගැලපෙන්නැහැ කියලා දැක්ක, ඉතින් මේක ටයිප් කරා.. ඉතින් පෘථක්ජන උන් මේ වගේ තමයි, ඒ නිසා බෝම පරිස්සමෙන් දෙයක් කියද්දි කියන්න ඕනේ උබලට මොකද මේ කියන දේ අවබෝධ කරන් නිවන් දකිනවා වෙනුවට 99.9999 ප්‍රොබබිලිටි එකක් තියෙන්නේ මේන්න මේ වගේ කර්ම රැස් කර ගන්න උබලා 😋
    එහෙම නම්.හොදම දේ පෝස්ට් එකක් දාන්නේ නැතුව ඉන්න එක. මොකද මේ වගේ forum හදලා තියෙන්නේ අදහස ප්‍රකාශ කරන්න. ඔයා හිතන දේ ඔයාට අනුව හරි. ඒත් අනිත් අයට වෙනස් අදහස් තියනවා වෙන්න පුළුවන්.

    numbers වලින් imply උනේ 10000 කට බන කියලා 3ක්.වත් නිවන් යාවාගන්න බැරි කෙනෙක්.වගේ අර්ථයක්.

    මම ඒකට එකඟ නෑ.

    මගේ අදහස මම කිව්වේ.
     
    • Haha
    Reactions: AKI-SL

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    එහෙම නම්.හොදම දේ පෝස්ට් එකක් දාන්නේ නැතුව ඉන්න එක. මොකද මේ වගේ forum හදලා තියෙන්නේ අදහස ප්‍රකාශ කරන්න. ඔයා හිතන දේ ඔයාට අනුව හරි. ඒත් අනිත් අයට වෙනස් අදහස් තියනවා වෙන්න පුළුවන්.

    මගේ කියපු එක ඔයාගේ අදහස එක්ක එකග නොවීම මගේ ප්‍රස්නයක් නෙමෙයි, සහ මන් දාපු එක "numbers වලින් imply උනේ 10000 කට බන කියලා 3ක්.වත් නිවන් යාවාගන්න බැරි කෙනෙක්.වගේ අර්ථයක්."
    මේ විදිහට ප්‍රසීව් කරපු එකත් මගේ ප්‍රස්නයක් නෙමෙයි 😝

    plus, මන් දැන් ඉදන් පෝස් නොදා ඉන්නම් ඔයා කියපු නිසා.. oh wait.. තව මොනාද මන් කරන්න ඕනේ 😝
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,173
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මිනිස්සු දලදාව බලන්න යන්නෙ තම්න්ට එකෙන් මොකක් හරි පිහිටක් වෙයි කියල නැතුව අගමික භක්තියක්වත් වෙන මොනවත් නැ ඔකෙ දේවලෙට ගිහින් දෙවියන් වදින එක වාගෙම තමයි

    මොඩ මිනිස්සු බුද්ද දර්මය හරි හැටි දන්නේ නැ ඔහෙ ඉතින් කරනව කරනවට තමන්ට වැඩකුත් නැ ලොකෙට වැඩකුත් නැ

    බුදු හමුදුරුවො කියල නැ දාතු වලට වැද වැද ඉන්න කියල කියල තියෙන්නෙ දර්මය දකින පුද්ගලය බුදුන් දකි කියලා

    ඒතරම් තෙරුම තියෙන ඉගෙන්වීමක් අපෙ අඩු කුලෙ මෝඩ හරක් ආගමක් කරගෙන විනාස කරගෙන තියෙන්නෙ

    මෙ වගෙ අඩු කුලෙ කලකන්නි හැත්ත නිස තමයි මෙ රටවල් ගොඩ ගන්න බැරි

    මොකද්ද උබලගෙ මතය මෙ ගැන

    p.s - අපිත් ඉස්සර ඔව වදින්න ගියා රැල්ලට පස්සෙ කාලයත් එක්ක ඇත්ත තෙරුනා

    මින්ස්සු ඔතනට යන්නේ ජීවමාන බුදුන් දැක්කා කියන හැඟීම ගන්න.

    භක්තිවන්තයෙක්ට තමුන් අනුගමනය කරන ශාස්තෘවරයාව ඇට කෑල්ලකින් හරි දකින්න තියෙන එක ශ්‍රද්ධාවට කාරණයක්.
     
    • Like
    Reactions: itguy77

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,705
    8,980
    113
    kandy
    මගේ කියපු එක ඔයාගේ අදහස එක්ක එකග නොවීම මගේ ප්‍රස්නයක් නෙමෙයි, සහ මන් දාපු අදහස "numbers වලින් imply උනේ 10000 කට බන කියලා 3ක්.වත් නිවන් යාවාගන්න බැරි කෙනෙක්.වගේ අර්ථයක්."
    මේ විදිහට ප්‍රසීව් කරපු එකත් මගේ ප්‍රස්නයක් නෙමෙයි 😝
    ආන්න ඒ බය තියා ගන්න.. 😄
     
    • Like
    Reactions: Fiona Dabare

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ
    මිනිස්සු දලදාව බලන්න යන්නෙ තම්න්ට එකෙන් මොකක් හරි පිහිටක් වෙයි කියල නැතුව අගමික භක්තියක්වත් වෙන මොනවත් නැ ඔකෙ දේවලෙට ගිහින් දෙවියන් වදින එක වාගෙම තමයි

    මොඩ මිනිස්සු බුද්ද දර්මය හරි හැටි දන්නේ නැ ඔහෙ ඉතින් කරනව කරනවට තමන්ට වැඩකුත් නැ ලොකෙට වැඩකුත් නැ

    බුදු හමුදුරුවො කියල නැ දාතු වලට වැද වැද ඉන්න කියල කියල තියෙන්නෙ දර්මය දකින පුද්ගලය බුදුන් දකි කියලා

    ඒතරම් තෙරුම තියෙන ඉගෙන්වීමක් අපෙ අඩු කුලෙ මෝඩ හරක් ආගමක් කරගෙන විනාස කරගෙන තියෙන්නෙ

    මෙ වගෙ අඩු කුලෙ කලකන්නි හැත්ත නිස තමයි මෙ රටවල් ගොඩ ගන්න බැරි

    මොකද්ද උබලගෙ මතය මෙ ගැන

    p.s - අපිත් ඉස්සර ඔව වදින්න ගියා රැල්ලට පස්සෙ කාලයත් එක්ක ඇත්ත තෙරුනා
    ඉතින් උබ ටිපර් වෙන්න දෙයක් නැහැ උන්ගේ සල්ලි වලින් නේ උන් වදින්න යන්නේ😂
     
    • Like
    Reactions: .::J@S::.

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,399
    1
    101,282
    113
    34
    Kalutara
    අපේ පැත්තෙ නිවන් දකින පින් කරන ඇන්ටි කෙනෙක් ඉන්නව. පට්ට සල්ලි තියෙන්නෙ. බිස්නස් ෆැමිලි එකක්. ඉස්සරහ ආරාමෙ හදන්න ඉඩම පූජා කලෙත් එයා. එයාගෙ ඉඩමක් ඒක. හැම පෝයටම සිල් ගන්නවා. ඊයෙ අපේ අවුරුදු උත්සවේ සැඟවුනු අමුත්තා හොයනව පන දාගෙන තෑග්ග ගන්න. අන්තිමේ වෙන එක්කෙනෙක් දින්නෙ. මෙයා කෑ ගහනවා හරිම අසාධාරනයි සැඟවුනු අමුත්තා තරඟෙ. මාත් එයාගෙන් ඇහුවා සැඟවුනි අමුත්තා එයාද කියල. එයා කිව්වා එයා නෙමෙයි කියල. දැන් කොහොමද එයා කියන්නෙ. මීට පස්සෙ මේකට සත පහක් දෙන්නෙ නෑ. කියල හෙන කේස්. අන්තිමේ ඉතින් ශ්‍රද්ධාව රෙද්ද පල්ලෙ බේරෙනවා.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte

    ඇත්තනෙ ඉතින් කියල තියෙන්නෙ
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,083
    113
    thaman siyalla dannwa wage hasirennath epa ewata wiwida matha prakasha karannath epa thamn thama siyalla dath wage

    political da religious da wena one deyak
     
    • Like
    Reactions: .::J@S::.

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    පෘථක්ජන කෙනෙක්,

    බුදුන් සියැසින් දැකලා දන් දෙනවා x අරමුනකින් A
    දලදා වහන්සේ වැද පුදා ගන්නවා B
    මනුස්සයෙක්ට උදවු කරලා දානයක් දෙනවා C

    මාර්ගඵල ලාබී කෙනෙක් ( රහත් නොවන )
    බල්ලෙක්ට කන්න දෙනවා daydream කරනනවා D

    මේ A, B, C, D අවිස්ථා 4 න් එකකටවත් ලෝකොත්තර වටිනාකමක් නැහැ, ඔය 4 ම එකයි මාර්ගඵල ලාබියෙක්ගේ සම්මා දිට්ටයට
    ඒත් ඒ අදාල අවස්ථාවල ක්‍රියාත්මක වෙන චිත්ත චෙයිතසික ස්වාභවයන් අනුව කර්මය වෙනස් වෙනවා, ඔය 4 න් භෞතික වටිනාකම අඩුම බල්ලෙක්ට කන්න දෙන එක මවාගන්න එකට තමයි වැඩිම ආනිසන්ස ඒක දෙන කෙනා මාර්ගඵල ලාබි නිසාත්.. මිත්යා දිට්ටි වලින් මිදිලා ඉන්න.. විවිධ දුරු වුන සන්යෝජන.. නිසාත්

    රහතන් වහන්සේටනම් ඔය කිසි කතාවක් අදාල වෙන්නැහැ, කර්ම රැස් වෙන්නෙත් නැහැ, අවිද්යාව තුල නැති නිසා
    Sowan wela ne inne, rahath wenna adahasak nadda?

    ඉතින් උබ ටිපර් වෙන්න දෙයක් නැහැ උන්ගේ සල්ලි වලින් නේ උන් වදින්න යන්නේ😂
    Apeth salli ne ban toilet gahanna, kama bima denna...
    ------ Post added on Apr 19, 2025 at 10:31 AM
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,990
    11,723
    113
    Godak un nan yanne rallata. Un mokata yanawada kiyala un danneth na. Wayasaka upasaka ammala nan yanne dahami sithin. Egollonge husbands la nan godayak yanne karaganna deyak nathi kamata wennath puluwan.