ඕක පොතක ලියලා තියෙනවා.. ඒක කියවලා හෝ කියවපු කෙනෙක් කියපු එක අහලා ඇති කර ගත්ත දැනුමකට සාපේක්සව ඔයා මෙහෙම කියනවා..
බුදු කෙනෙක් පහල වෙන්නේ මොකටද.. කී දෙනෙක් ගොඩ දාන්නද.. x ගානකට බන කිව්වොත් කී දෙනෙක් ගොඩ යයිද.. දෙවිවරු..
ඔය එක ප්‍රස්නයක්වත් මට නැහැ නිකන් අදහසක් දෙන්න ඕනේ නිසා ගානක් කිව්වා එච්චරයි
අයෝනිසෝ මනසිකාරෙන් පෙනීම තුල මන් දාපු වචන වල තෙරුම් ගත්තා, වර්තමාන මොහොත තුල බුදුන්, දෙවිවරු, හරි දේවල්, වැරදි දේවල්, xyz.. ගොඩක් දේවල් පැවතුනා, කලින් ඒ වගේම අසිහියෙන් අහලා, කියනවා සදාගත්ත සන්කල්ප එක්ක දැන් පෙනිලා තේරුම් ගත්ත දේ හි අර්ථය ගැලපෙන්නැහැ කියලා දැක්ක, ඉතින් මේක ටයිප් කරා.. ඉතින් පෘථක්ජන උන් මේ වගේ තමයි, ඒ නිසා බෝම පරිස්සමෙන් දෙයක් කියද්දි කියන්න ඕනේ උබලට මොකද මේ කියන දේ අවබෝධ කරන් නිවන් දකිනවා වෙනුවට 99.9999 ප්‍රොබබිලිටි එකක් තියෙන්නේ මේන්න මේ වගේ කර්ම රැස් කර ගන්න උබලා