අහෝ අනුර... රෙදි ඉල්ලෙයි... ජාතික වීරයාගේ රෙදි ගැලවෙයි...

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    උඹ කිඅපු නිසා ediriweera premaratne කියල ගූගල් කරා, පළවෙනි පේජ් එකේම ආපු ලින්ක් දෙකක් මේ.
    පළවෙනි එකේ දුව කියනව අයියට නොදීපු චාන්ස් ඩ්‍රයිවර් ට දුන්න එක ගැන.
    https://www.colombotelegraph.com/in...ver-raththaran-stack-up-billions-in-10-years/

    මේකෙ තියෙන්නෙ අර කියපු අය්යගෙ වැඩ.

    https://gulfnews.com/uae/ministers-son-taken-into-custody-1.411585

    මොනවද බං මේ.... 🤷‍♂️

    අපේ පැත්තේ හිටිය ප්‍රාදේශීය සබාවේ මන්ත්‍රී කෙනෙක් මෑන්ස් පස්සේ කාලෙක අසනීප වෙලා මැරුණා
    ආව වෙලාවක කිව්වේ මේ කතාව
    පොර අසනීප වෙලා ඉස්ප්රිතාලේ ඉන්නකොට රත්තරං ලු ළඟ හිටියේ
    රැට බිම පත්තරේ දාල නිදා ගත්තලු
    ඊට පස්සේ තමයි ද්‍රිවර්ට අරං තියෙන්නේ මන්ත්‍රීපස්සේ කාලෙක
    ඔය ඔක්කොටම කලින් පයාගල මග්ගොන හරියේ දුම්රිය මගීන්ට ආරක්ෂාව දීල තින්නේ රත්තරං
     
    • Like
    Reactions: Devin Kolla

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,420
    113
    මැදමහනුවර
    ඉස්සර එදිරිවීර ප්‍රේමරත්නගේ ඩ්‍රයිවර්

    Rohitha1.jpg
    කෝ මෙතන එදිරිවීර
     
    • Like
    Reactions: Devin Kolla

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    හාල් මුදලාලිල මීඩියා වල ඇවිත් උන්ගෙ හාල් මිල කියල යනව, කිරිපිටි මුදලාලිල ඇවිත් කිරිපිටි මිල නියම කරල යනව, බයියො මාල හොරෙක්ගෙන් හරි ක්ශනිකව චූන් වෙලා ඌව වීරය කරනව. මරු රටවල් ඕයි මේව. :lol: :lol:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මූ නේද බැසිල්ගෙ මොලේ තමයි හොඳම මොලේ කිව්වෙ. ඇයි බන් උඹලා හැමදාම මෙහෙම නාන්නෙ. නාලා සබන් වලට අනුර කුමාරව ගන්නවද @ESL :lol:

     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    View attachment 147021
    අල්ලස් කොමිසමට එන්න කියද්දිම නයා කාපු වෙලේ.. :lol:
    ඉතිං යකෝ, අල්ලල කුදලගෙන ගිහින් දාන්න තිබ්බනෙ කූඩුවට. ජාතික ආණ්ඩු කාලෙ හැමෝටම එක නීතියනෙ තිබ්බෙ.
     
    • Haha
    Reactions: Maui_15

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඉතිං යකෝ, අල්ලල කුදලගෙන ගිහින් දාන්න තිබ්බනෙ කූඩුවට. ජාතික ආණ්ඩු කාලෙ හැමෝටම එක නීතියනෙ තිබ්බෙ.
    ගොන් බඩු බන් ගොන් බඩු, ඔකුන් ඉල්ලන් පච වෙන්නෙ ගොන් කතා කියවල🤭🤭
     
    • Haha
    Reactions: dmsupun

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    උබේ කතාව හරි බන්. රනිල්ල,මහින්දල සෙට් එකම පට්ට යාළුවො. JVP එක විතරයි ඇත්තටම හොරු අල්ලයි කියල හිතන්න පුලුවන්. අපේ පවුල් ජීවිතේට JVP එකට චන්දයක් දීල නෑ. ආයි් නන් චන්දෙ දෙන්නෙ JVP එකට විතරයි.
    ඔහොම තමයි හැමදාම කියන්නේ චන්දෙ ලන්වෙනකොට එක්කෝ ජාතිය ගොඩනගන්න අන්තිම අවස්ථාවට සහභාගී වෙනවා නැත්නම් වද පොනිල ශක්තිමත් කරන්න යනවා
     
    • Sad
    Reactions: danush1987