කරාපිටිය ජාතික රෝහලේ එක් සිදුවීමක් පමණයී මේ
වයස අවුරුදු 12 පුංචි කොලු පැටියෙක් ඉන්නවා එයාගෙ අම්මව තියාගෙන 15 වාට්ටුවේ, ඒ අම්මගේ එක කකුලක් නැහැ කපල අයින් කරල
තාත්ත එක්තැන් වෙලා ගෙදරලු ඉන්නේ 
අම්මගේ තාත්ත්ගෙ සියලුම වැඩ කරන්නෙ ඒ පුංචි කොලු පැටියා
රෝහලේදී අම්මට කෑම කවනව, අනිත් සියලුම දේ කරන්නෙ ඒ ලමයගේ අතින්
රෑට අම්මගේ ඇද ලග කාඩ්බෝඩ් කෑල්ලක් දාගෙන නිදියනවා
උදේම අයේ ගෙදර ගිහින් අම්මගේ රෙදි සෝදල කෑම හදාගෙන, තාත්තගේ වැඩක් කරල අයේ එනව අම්ම බලා ගන්න
මම ඇහුව ජීවත් වෙන්නේ කොහොමද කියල අස්වැසුම හම්බෙනව එකෙන් ජීවත් වෙන්නෙ කිව්වා
පුලුවන් කෙනෙක් ඉන්නවනම් ඒ පවුලට උපකාරයක් කරන්න, රෝහල සම්බන්ධ කරගෙන
ජීවිතය අපි හිතන තරම් ලේසි නෑ නේද
Contact number - 0742083942
Source - https://www.facebook.com/share/p/168wRFkJfW/