අහෝ උපාඩිදාරි මම.....

kavijana

Member
Aug 6, 2010
470
66
0
අහෝ උපාඩිදාරි මම.....

වසර ගනනක් දුක් විද
ගන්නට යන උපාඩිය
දැක මවුපිය සතුට
හැගේ සතුටක් මා හටද
නැගී බසයට උපාඩිය ගන්නට
හිද ගතිමි ඉඩ ඇති තැනක
කොන්දොස්තර විත් මුදල් ඉල්ලන කල
සිහිවිය විරකියාවෙන් පෙලෙන බව
රුටු ගා පනම් හතක් ගෙන තබු කල
කොන්දොස්තර ටිකට් පතක් දුන්නය් මා හට

බැස බස් රතයෙන් UNI එක ලග
සිහිවිය මම උපඩි දාරියකු බව
ඇතුලට යන්නට දකුනු කකුල තියන කොටම
මහත්තය උපකරයක් කරන්නට කිය කිසිවකු කියනු අසුනු කල
හිතෙ උපන් මනුස්ස කමට දුන්නයි රු-5 මම ඔහුට
එදෙස බල හිගන්න කියු දෙයට
හැගුනි මම හිගන්නට වඩ හිගන්නෙක් බව.
kavi..
 

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    වසර ගනනක් දුක් විද
    ගන්නට යන උපාඩිය
    දැක මවුපිය සතුට
    හැගේ සතුටක් මා හටද
    නැගී බසයට උපාඩිය ගන්නට
    හිද ගතිමි ඉඩ ඇති තැනක
    කොන්දොස්තර විත් මුදල් ඉල්ලන කල
    සිහිවිය විරකියාවෙන් පෙලෙන බව
    රුටු ගා පනම් හතක් ගෙන තබු කල
    කොන්දොස්තර ටිකට් පතක් දුන්නය් මා හට

    බැස බස් රතයෙන් UNI එක ලග
    සිහිවිය මම උපඩි දාරියකු බව
    ඇතුලට යන්නට දකුනු කකුල තියන කොටම
    මහත්තය උපකරයක් කරන්නට කිය කිසිවකු කියනු අසුනු කල
    හිතෙ උපන් මනුස්ස කමට දුන්නයි රු-5 මම ඔහුට
    එදෙස බල හිගන්න කියු දෙයට
    හැගුනි මම හිගන්නට වඩ හිගන්නෙක් බව.
    kavi..
     

    rehrumesh

    Member
    Jun 17, 2008
    594
    56
    0
    Great macho...

    Kalin kathawe aththak thiyanawa.dan kaale hinganno apita wada posath.e gana honda lipiyak dan sathi 3kata 4kata udadi irida lankaadeepe thibuna mathakai...
     

    kavijana

    Member
    Aug 6, 2010
    470
    66
    0
    eka newei mama aluth wadak patan gannawa..ubala okkoma ubalage adahas eke dapan..nisadas walata harawala...moko kiyanne