අහෝ ගිනිපෙට්ටිය
nadeeraLK Banned Sep 25, 2015 2,978 157 0 Dec 23, 2015 #2 KATAWA ETTHA BAN.LANGA KADAWALA GINI PETTI NEHA EKAKA WATH.
541100 Well-known member Nov 4, 2013 6,734 1 1,757 113 Dec 23, 2015 #3 ගිනි පෙට්ටි සහ ගිනි කෙලි නිෂ්පාධන ක්රියාවලිය අදික වර්ෂාව නිසා 40% පහත බැස ඇත. එයට ආණ්ඩුව හෝ විපක්ෂය හෝ රටේ වෙනත් අයගේ ක්රියාකාරකම් බලපාන්නේ කෙසේ දැයි වැටහෙන්නේ නැත.
ගිනි පෙට්ටි සහ ගිනි කෙලි නිෂ්පාධන ක්රියාවලිය අදික වර්ෂාව නිසා 40% පහත බැස ඇත. එයට ආණ්ඩුව හෝ විපක්ෂය හෝ රටේ වෙනත් අයගේ ක්රියාකාරකම් බලපාන්නේ කෙසේ දැයි වැටහෙන්නේ නැත.
sandaru1rox Well-known member Dec 11, 2011 7,396 2 3,258 113 Dec 23, 2015 #4 hmm. tax seen eka nisa neda? price eka wadi karannath ba mm hithanne gini petti walata Rs. 5/= ka palana milak thiyenawa mata mathaka vidiyata. sure na...
hmm. tax seen eka nisa neda? price eka wadi karannath ba mm hithanne gini petti walata Rs. 5/= ka palana milak thiyenawa mata mathaka vidiyata. sure na...
nai_silva Banned Nov 18, 2015 5,091 504 0 Dec 23, 2015 #5 541100 said: ගිනි පෙට්ටි සහ ගිනි කෙලි නිෂ්පාධන ක්රියාවලිය අදික වර්ෂාව නිසා 40% පහත බැස ඇත. එයට ආණ්ඩුව හෝ විපක්ෂය හෝ රටේ වෙනත් අයගේ ක්රියාකාරකම් බලපාන්නේ කෙසේ දැයි වැටහෙන්නේ නැත. Click to expand... ඔයිට කලින් කොච්චර කන පැලෙන්න වැස්සත් ඔහොම නම් වෙලා නැහැ ඉතිහාසයේ
541100 said: ගිනි පෙට්ටි සහ ගිනි කෙලි නිෂ්පාධන ක්රියාවලිය අදික වර්ෂාව නිසා 40% පහත බැස ඇත. එයට ආණ්ඩුව හෝ විපක්ෂය හෝ රටේ වෙනත් අයගේ ක්රියාකාරකම් බලපාන්නේ කෙසේ දැයි වැටහෙන්නේ නැත. Click to expand... ඔයිට කලින් කොච්චර කන පැලෙන්න වැස්සත් ඔහොම නම් වෙලා නැහැ ඉතිහාසයේ
dinchad Well-known member Jul 31, 2007 6,974 643 113 Dec 23, 2015 #6 බුලත් විට වෙනුවට චුයින්ගම් දෙනවා කියලා කිව්වා වගේ ගිනි පෙට්ටි වෙනුවට ලයිටර් දෙනවා කියයි ..
pathumdc Member Apr 20, 2008 14,077 457 0 Dec 23, 2015 #8 nadeeraLK said: KATAWA ETTHA BAN.LANGA KADAWALA GINI PETTI NEHA EKAKA WATH. Click to expand...