අහෝ ගිනිපෙට්ටිය

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
අහෝ ගිනිපෙට්ටිය

12376468_1504872379816156_499384385104455446_n.jpg
 

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ගිනි පෙට්ටි සහ ගිනි කෙලි නිෂ්පාධන ක්‍රියාවලිය අදික වර්ෂාව නිසා 40% පහත බැස ඇත.
    එයට ආණ්ඩුව හෝ විපක්ෂය හෝ රටේ වෙනත් අයගේ ක්‍රියාකාරකම් බලපාන්නේ කෙසේ දැයි වැටහෙන්නේ නැත.
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    hmm. tax seen eka nisa neda? price eka wadi karannath ba mm hithanne gini petti walata Rs. 5/= ka palana milak thiyenawa mata mathaka vidiyata. sure na...
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    ගිනි පෙට්ටි සහ ගිනි කෙලි නිෂ්පාධන ක්‍රියාවලිය අදික වර්ෂාව නිසා 40% පහත බැස ඇත.
    එයට ආණ්ඩුව හෝ විපක්ෂය හෝ රටේ වෙනත් අයගේ ක්‍රියාකාරකම් බලපාන්නේ කෙසේ දැයි වැටහෙන්නේ නැත.


    ඔයිට කලින් කොච්චර කන පැලෙන්න වැස්සත් ඔහොම නම් වෙලා නැහැ ඉතිහාසයේ
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    :lol::lol:
    බුලත් විට වෙනුවට චුයින්ගම් දෙනවා කියලා කිව්වා වගේ ගිනි පෙට්ටි වෙනුවට ලයිටර් දෙනවා කියයි ..