මොකද කියන්නේ ???
මේවා වගකවයුත්තන්ට දන්වන්න ඕනේ එත් ඒ කොහොමද....? නැතුව අපි මෙතන සද්දේ දාගත්තට වැඩක් නෑ.... කවුරු හරි අදහසක් ඉදිරිපත්කරන්න බලන්න අපි මේක කාටද කියන්නේ නැත්නම් අපි මේකට මොනවාද කරන්නේ කියල..... සිංහල රාවය වගේ සංවිධානයකට මේක කියල බලමුද ? ආගමික කටයුතු අමාත්‍යාංශය වගේම පුර විද්‍යා ලොක්කන්ටත් කියන්න පෙත්සමක් කරමුද කියන්න බලන්න යාලුවනේ අපි එක එක තනි තනිව වැඩ කරනවට වඩා එකතුවෙලා යමක කලොත් මොනවහරි මේ සම්බන්දයෙන් දෙයක් වෙයි කියල හිතෙනවා... එහෙම නෙතුව මේකේ හම්බයෝන්ට බැන බැන ඉඳල වැඩක් නැ.... මොකද කියන්නේ