අහෝ... බෞද්ධයා

nokia4n

Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    fb එකෙන් දැක්කේ..

    මේක ඇත්තක් ද?

    මේ සැරසෙන්නේ අපේ ආගමත් අපේන් උදුරා ගන්නද?:(:(:(

    18268363_676732429185690_2800893644541835017_n.jpg

    source
     
    Thalagala1

    Member
    May 8, 2017
    43
    8
    0
    ඔවානම් බොරු වගේ fb පේජ් කරන උන් අලි බොරුත් හදල දානවා likes වැඩි කර ගන්න.
     
    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    මොකක්ද බන් ආගම උදුරගන්නව කියන්නේ?

    උබට හිතෙන්නේ නැද්ද මුන් මෙහෙම ගිහින් ගිහින් සිරිපදේ කියන්නේත් උන්ගේ අල්ලාගේ එකක් කියලා කියයි කියලා.

    දැන් මුන් කරන්නේ මුන්ගේ ලොකු ඉතිහාසයක් ලංකාවේ තිබ්බා කියලා පිලිගන්න සාක්ශි හදාගෙන යනවා. මුන්ගේ කෞතුකාගාරයකුත් ඇරියා නේද?
    ඔය වගේ කූට උපක්‍රම තමයි මුන් දැන් අරන් යන්නේ..

    දන්නේ නෑ කොච්චරක් දුරට ඇත්තද කියලා. මට හිතෙන දේ කිවුවේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,605
    113
    උබට හිතෙන්නේ නැද්ද මුන් මෙහෙම ගිහින් ගිහින් සිරිපදේ කියන්නේත් උන්ගේ අල්ලාගේ එකක් කියලා කියයි කියලා.

    දැන් මුන් කරන්නේ මුන්ගේ ලොකු ඉතිහාසයක් ලංකාවේ තිබ්බා කියලා පිලිගන්න සාක්ශි හදාගෙන යනවා. මුන්ගේ කෞතුකාගාරයකුත් ඇරියා නේද?
    ඔය වගේ කූට උපක්‍රම තමයි මුන් දැන් අරන් යන්නේ..

    දන්නේ නෑ කොච්චරක් දුරට ඇත්තද කියලා. මට හිතෙන දේ කිවුවේ.

    උබ ඕක අදද දන්නේ? අපි සිංහලෙන් සිරි පාදේ ශ්‍රී පාදය කිව්වට ඕකට සුද්දා කිව්වෙ "adam's peak" කියලනෙ. ඇඩම් කියන්නෙ දෙයියො මවපු පළමු මිනිසා කියලනෙ උන් පිලිගන්නෙ.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    උබට හිතෙන්නේ නැද්ද මුන් මෙහෙම ගිහින් ගිහින් සිරිපදේ කියන්නේත් උන්ගේ අල්ලාගේ එකක් කියලා කියයි කියලා.

    දැන් මුන් කරන්නේ මුන්ගේ ලොකු ඉතිහාසයක් ලංකාවේ තිබ්බා කියලා පිලිගන්න සාක්ශි හදාගෙන යනවා. මුන්ගේ කෞතුකාගාරයකුත් ඇරියා නේද?
    ඔය වගේ කූට උපක්‍රම තමයි මුන් දැන් අරන් යන්නේ..

    දන්නේ නෑ කොච්චරක් දුරට ඇත්තද කියලා. මට හිතෙන දේ කිවුවේ.

    ඔය කියන කිසි දේකින් විනාස වෙන දෙයක් නම් උබ අනුගමනය කරන්නෙ ඒක දැනටමත් විනාස වෙලා ඉවරයි බන්.
     
    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    ඔය කියන කිසි දේකින් විනාස වෙන දෙයක් නම් උබ අනුගමනය කරන්නෙ ඒක දැනටමත් විනාස වෙලා ඉවරයි බන්.

    නෑ බන්. මමගේ හිතෙ තියෙන විශ්වාසේ තියෙනවා. නමුත් කුහක මිනිස්සු ආගමක් විදිහට අපේ ආගමට තියෙන තැන දවසින් දවස නැති කරනවා කියලා උබට තෙරෙන්නේ නැද්ද.