අහෝ., වැද්දන් දන්න ලන්කට්..!

KDH

Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    ඔව් අපි වැද්දන් වෙමු. අපේ වැදි සනුහරය කොළ අතු ඇන්ද වනචාරින් නොවෙමු. අපට අපේම සංස්කෘතියක් ඇත. අපට අපේම භාශාවක් ඇත. අපට අපේම ශෛලියක් ඇත, අපට අපේම රිද්මයක්, ක්‍රමයක්, අනන්‍යතාවයක් ඇත. අපේ වැද්දන්ගේ රසවින්දනයද ගොඩනැගී ඇත්තේ ඒ කරුණු මතය. අපේ වැද්දන් අමුඩ ගසා සවාරි යන විට සිංහල ගීත කියන්නේත්, වෙන කිසිම ගීයකින් ඒ ගැම්ම නෑ කියන්නේත් එබැවිනි. ඒ කියන ගැම්ම අපෙ රසවින්දනය පුහුණු වී ඇති සැටිය. ඒ අපේ තාලයය. අපෙ විදිහය.

    අමුඩ ගැසූ අපේ වැද්දන් අතර පරයන්ගෙන් ණයට ඉල්ලාගත් ලංකට් ඇඳි 'වෙන්ඩ පොශ්' එවුන්ද සිටිති. උන් හිතන්නේ ලංකට් ඇඳි පලියට උන් පරයන් වෙන බවය. උන් හිතන්නේ උන්ගේ ණයට ගත් ලංකට් එක නිසා අනෙකුත් වැද්දන් අතර උන් කැපී පෙනෙන බවයි. පරයන්ගේ ලංකට් ඇඳි උන්ට වැද්දන්ට මෙන් අනන්‍යතාවක් නැත. උන්, උන් කවුදැයි කියාවත් දන්නේදැයි ප්‍රශ්ණයකි. උඩඟු කමින් පරයන්ගේ ලංකට් ඇඳ උඩ පනින උන් පද්දන්ය. වැද්දන් අතර අනාත පද්දන් උන්ගේ ලංකට් උඩ දමන්නේ එයින් පොශ් වීමටය. අපෙ වැද්දන්, නැහැය වසා, ගූ ගඳ ඉවසා උන් දෙස අනුකම්පාවෙන් බලන විට පද්දන් තමන් 'පොර' වී යැයි සිතති.

    පද්දනේ අහපියව්, අපේ වැද්දන්ට මේ ගායනය ප්‍රශ්ණයක් වූයේ එය අපේ තාලයට, නැති නිසාය. අපේ අනන්යතාව ඉන් ගම්ය වන්නේ නැති නිසාය. ගායිකාවගේ දක්ශකම ගැන අපට ප්‍රශ්නයක් නැත. අපේ රැහේ වැද්දියක් දක්ශ නම් වැදි රැහැටම එය ආඩම්බරයකි. පද්දන්ගේ ගීත මෙන් නොව, වැද්දන්ගේ ගීත වලින් ගම්‍ය වන තේරුමක් ඇත. ඒ තේරුම හා බැඳුනු භාවමය රසයෙක් ඇත. පරයන්ගේ නොසේදූ පුකවල් වලින් වැගිරිනු අශූචි ගඳින් යුතු ලංකට් ඇඳ උඩපනින පද්දන්ට භාවමය රසයක් ගැන කිසිදු හැඟිමක් නැති නිසාම එවැන්නක් නැතැයි සිතීම පද්දන්ගේම මෝඩකමය. ශබ්ද රසය මතම යැපෙන පද්දන්ට ඇගේ ගායනය ඉමිහිරි එකක් වන්නට ඇත. නමුත් ඊනියා නිදහස් දිනයේ වැද්දන්ගේ භාවමය රසය වනසමින් උන්ගේ කණට ගූ වක්කරන්නාක්මෙන් ගැයුනු මේ ගීය වැද්දන් වන අපට කළ නිගාවක් ලෙස සළකමු.

    එනිසා ලංකට් ඇඳි පද්දන්ට කියන වග නම්;
    * උඹලාගේ ගූ ලංකට් වැද්දන්ගේ වැදි සංස්කෘතියෙන් ඈත් කොට තියාගනියව්.
    * උඹලා ප්‍රිය කරන පරයන්ගේ අශූචි සුවඳට ප්‍රිය නොකරන වැද්දන්ට උන්ගේ පාඩුවෙ ඉන්න දියව්.
    * ගූ ලංකට් නැහැයේ තබාගෙන සුවඳයි සුවඳයි, අසුවල් වැද්දාද ලංකට් ඇන්දේය, අහවල් පරයාට ගීත ගැයුවේය, පරයන් සියල්ල ඔලුව නැමුවේය, මේක ඔරිජිනල් ලංකට් එකයැයි කියා, වැද්දන්ට බලෙන් ලංකට් අන්දන්නට උත්සහ නොකරව්.

    අවසන් වශයෙන් පද්දන්ට මතක්කරදිය යුතු යමක් ඇත. ලංකට් ඇඳ උඩ පැන පදු කම විදහා දැක්වුවද පරයන් උඹලා පයිසෙකට නොතකති. උන්ට වාල්කම් කළද, උන්ගේ ලංකට් ඇන්දද, උඹලා උන්ට පෙනෙනේ වැද්දන් ලෙසමය. උබලාට පරයන් කෙලෙව්ව දාට පිහිටට ඉන්නේද අමුඩ ගැසූ වැදි රැහේ උන්ම පමණි.

    " වැද්දන් අතර අනාත පද්දන් උන්ගේ ලංකට් උඩ දමන්නේ එයින් පොශ් වීමටය. අපෙ වැද්දන්, නැහැය වසා, ගූ ගඳ ඉවසා උන් දෙස අනුකම්පාවෙන් බලන විට පද්දන් තමන් 'පොර' වී යැයි සිතති."

    එල මචන්.

    :yes::yes::yes::yes::yes:

    rep 2+

    Last edited:
    • Like
    Reactions: Pissu_Matta

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: Pissu_Matta

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113

    උඩ තියෙන මගෙ රිප්ලයි එක බලන්න.

    ඒක නෙමේ තමයි පරන එක. පරනම එක කියල තියෙන්නෙ 1903දි. මේක රෙකෝර්ඩ් කරල තියෙන්නෙ 1920. මිනිස්සුන්ව නිකන් නොමග යවනව.
    ඔරිජිනල් එක මොකක්වුනත් මොකද වෙන්නෙ?:growl:
     
    මෙහි 'පද්දන්' යන වචනය භාවිත කොට ඇත්තේ 'පහත් වැඩ කරන්නන්' යන අරුතින් පමණක් බව දත යුතුය.

    ලංකාවෙ හිටපු පජාත ගෝත්‍රිකයො යන්තම් හරි මොඩ් කරල ගත්තෙ වර්ග දෙයයි.

    1.ඉන්දියාවෙන් මෙහෙට කඩාපාත්වුන විජය ඊට පස්සෙ මිහිඳු හාමුදුරුවන් එක්ක ආපු වංශ 18.

    2. පෘතුග්‍රීසි/ ලන්දේසි/ ඉංග්‍රීසි කඩා පාත් වෙලා කැවුම් කන සෙට් එක මොඩ් කලා.

    ඔය දෙක වුනේ නැත්නම් සින්හලුන් තාම කැලෑවෙ කොල අතු ඇඳන් හූ තියනව.

    අපෙ ගොන්නු හිතාගෙන හිටියට කොහෙවත් කාටවත් අපේම කියල සංස්කෘතියක් නැහැ.. මෙහෙ සංස්කෘතිය වචනෙ පාවිච්චි කරන්නෙ ස්වංවින්දනේ කරන්න මිසක් වෙන මොකටවත් නෙමෙයි.

    අනික ඇම්බැට්ටයො සංස්කෘතිය කියන්නෙ දවසින් දවස වෙනස් වෙන දෙයක් මිසක් හැමදාම එක විදියට තියෙන දෙයක් නෙමෙයි.

    උඹ උඩ පැනගෙන ටයිප් කරන්නෙ පරයන්ගෙ කීබොඩ් එකෙන් කියන එක අමතක කරන්න එපා.:rofl:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ඔය සින්දුව මිට කලින් වේදිකාවක ගායනා කරලා තියෙනවා කියල තිබ්බ. එත් කාගෙවත් විරොදයක් එල්ල වුනේ නැහැ. එය දක්ෂ ගායිකාවක්. එකේ විවාදයක් නැහැ.

    මෙතන ප්‍රශ්නය තියෙන්නේ සින්දුවේ හොද නරක ගැන නෙවි. ජාතික උත්සවයකදී තැනට සුදුසු අවස්ථවට ගැලපෙන දෙයක් තෝරාගන්න බුද්දිමත් විය යුතයි.

    අනිත් එක දෙරණේ නිවේදකයා කල ප්‍රකාශය එක්ක එකග වෙන්න බැහැ. ඔහු රනිල් ගේ තත්වයට වැටිලා. සත්තුන්ගේ ඉරි යකුන් නම් බවිත කරලා පුද්ගලයන්ට අපහස නොකළ යුතු නැහැ. එක දිනයන්ගේ වැඩක්.

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    :)
    ඔය කියල තියන එක හරි
    ඕක ගැන පස්සේ එල්ලී එල්ලී ගිහින් වැඩක් නැහැ දැන්
    හැබැයි කිසි වගකීමක් නථිඋ වද රජය කරනවා කියල මේකෙන් ඔප්පු කල
     
    Jul 5, 2012
    1,773
    265
    0
    ඔව් අපි වැද්දන් වෙමු. අපේ වැදි සනුහරය කොළ අතු ඇන්ද වනචාරින්
    Blah Blah...

    කොදෙව් මානසිකත්වයෙන් වෙන් වෙන්නට නොහැකිව, අලුත් දේ , පරණ දේ මොකද්ද යන්න වෙන්කර ගත නොහී, සම්ප්‍රදාය කර පින්නාගෙන, හණමිටිය සියවස් ගනනක් කර කියන් යන උබලා වැනි කැලෑමුගටින් ගං-කබරයන්ට මොන ලංකට්ද? වැද්දන්ට අපහාස නොකර කැලෑවටම වී මලපහම අමුර්තය යැයි කියමින් කමින් උඹලාගෙ පව් ජීවිත කැලෑවටම සීමා කරපල්ලා.
     
    Last edited:

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    danno_bu.jpg
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    ලංකාවෙ හිටපු පජාත ගෝත්‍රිකයො යන්තම් හරි මොඩ් කරල ගත්තෙ වර්ග දෙයයි.

    1.ඉන්දියාවෙන් මෙහෙට කඩාපාත්වුන විජය ඊට පස්සෙ මිහිඳු හාමුදුරුවන් එක්ක ආපු වංශ 18.

    2. පෘතුග්‍රීසි/ ලන්දේසි/ ඉංග්‍රීසි කඩා පාත් වෙලා කැවුම් කන සෙට් එක මොඩ් කලා.

    ඔය දෙක වුනේ නැත්නම් සින්හලුන් තාම කැලෑවෙ කොල අතු ඇඳන් හූ තියනව.

    අපෙ ගොන්නු හිතාගෙන හිටියට කොහෙවත් කාටවත් අපේම කියල සංස්කෘතියක් නැහැ.. මෙහෙ සංස්කෘතිය වචනෙ පාවිච්චි කරන්නෙ ස්වංවින්දනේ කරන්න මිසක් වෙන මොකටවත් නෙමෙයි.

    අනික ඇම්බැට්ටයො සංස්කෘතිය කියන්නෙ දවසින් දවස වෙනස් වෙන දෙයක් මිසක් හැමදාම එක විදියට තියෙන දෙයක් නෙමෙයි.

    උඹ උඩ පැනගෙන ටයිප් කරන්නෙ පරයන්ගෙ කීබොඩ් එකෙන් කියන එක අමතක කරන්න එපා.:rofl:

    ලංකාවෙ ඉතිහාසය නොදත් පද්දෙක් කෑගසනු ඇසී මෙහි පැමිනියෙමි. බොල පදු අමනය, තෝ නොදන්නවාට මේ රටේ වැද්දන්ට දීර්ඝ ඉතිහසයක් ඇත. තමන් සිටිනා රටේ ඉතිහාසය ගැන නොදත්තද මුන් වැන්නවුන්ට අශූචි බිඳුවක් ඉව කොටැ මේ අසුවල් රටේ පරයාගේ අශූචියැ, අසුවල් ස්ථානයේ මළ පහ කළේයැයි කියන්නට මුන් දනිති. ඒ උන්ගේ පදු කමත් සමඟම ඇති සක්කිලි ගතිය නිසාය. ඒ සෙසු වැද්දන්ට නම් අපුලක් නමුදු ඉවසා සිටිනුයේ, අනාත අපත සක්කිලියාටද මෙත් වැඩීම වැද්දන්ගේ සිරිත බැවිනි.

    විජයට පෙර ක්‍රිස්තු පූර්ව යුගයේ මෙරට යකඩ කර්මාන්තය කළ බැවින් අපේ මුතුන්මිත්තන් 'යාක්ශා' හෙවත් යකඩ කර්මාණ්ත කරුවන් වියැ. උන් උදුන් භාවිතයද, සක පෝරුව යොදාගෙන මැටි වළං නිර්මාණය පමණක් නොව, ඒවා වර්ණ ගැන්වීමද දත්තෝය. අසල්වැසි රටෙන් ලියා දුන් ඉතිහාසය මෙන් නොව මේ කියන ඉතිහාසය පොලොවෙන්ම මතු කොටැගෙන ඇත්තේය. ඒ ඉතිහාසය දත්ත ඇසුරෙන්, සාක්ශි සහිතව ඉදිරිපත් කෙරෙනු ලැබේ. නමුත් ගූ ලන්කට් තුළ තම හිස රුවා සිටින අමන්, සක්කිලි, අනාත පද්දන් මේවා දන්නේ නැත. නුඹලාගේ නොදැනුවත් කමට අපි අනුකම්පා කරමු. නමුත් ඒ නිසාම ගූ ලන්කට් අපේ මූනේ අතුල්ලන්න්ට එන්නේ නම්, උබලාගේ ලන්කට් තුළ නැවත උඹලාගේ අශූචි පහවෙන තැනට වැඩ සිද්ධවෙන්නට ඉඩ තිබේ. :growl:

    සංස්කෘතිය යනු ගූ ලන්කට් තුළ ඇති දෙයකැයි සිතා සිටින සක්කිලින්, උපදින්නේද ඒ වැනිම පදු අනාත, ගූ ලංකට් අඳින පද්ද්න්ට, පැද්දියන්ට දාවය. උන් අසුවල් කාරිය කරද්දී පරයන්ගේ අශූචි සමඟ මිශ්‍රවීමෙන් සක්කිලි පද්දන් බිහිවෙයි. උන් පද්දන්ට වඩා අනාත වෙන්නේ උන්ගේ පදු දෙමාපියන් දෙන ගූ ලන්කට් ඇඳීමෙනි. අඳෝමැයි! පරයන්ගේ අශූචි ම්ශ්‍රණයෙන් ඉපදෙන මුන් හිතන්නේ ඉරුනු අශූචි තැවරුනු ලංකට් එකට වඩා සංස්කෘතියක් නැත කියාය.

    උන් හිතන්නේ සංස්කෘතිය මොඩ් කරන්නටයැ. සංස්කෘතිය යනු කුමක් දැයි නොදන්නා සක්කිලින් සංස්කෘතිය මොඩ් කරන්නට ගොස් හත්පොලේ ගාගෙන අන්තිමේ සංස්කෘතියට බැන බැන යෙති. උන්ගේ නොදන්නාකම පිළිගන්නට උන්ට බැරිය. උන් එසේ මැලි වන්නේ උන් ඇඳ සිටින ගූ ලන්කට් එකේ ගූ රස්නයට එය මදිකමක් යැයි හිතන බැවිනි. අහෝ බංකොලොත් සක්කිලි පද්දෝ! :rofl:

    මේ පිළිතුර ලියන්නට සිදුවන්නේ පිළිතුරු දුන් පද්දා එසේ මෙසේ එකෙකු නොව, පක්කලි කම් කරන පද්දෙක්ද වන බැවිනි. මුන් පරයන්ගේ රටවලට ගියවිට මුන්ව රතු පාවඩ යොදා පිලිගනිති. ඒ මුන් කරන් පක්කලිකම් වෙන වැද්දන් ලවා කරවාගන්නට බැරි හෙයිනි. කොටින්ම කීවොත්, පරයන් මුන් දකින්නේ ශ්‍රේෂ්ඨ පක්කලින් ලෙසිනි. පරයන්ගේ යතුරු පුවරුවෙන් පරයන්ට බනින විට මුන් කුලප්පු වුවද, මුන් පය ගසා සිටින මවුබිම මුදාගත් රණවිරුවන් දංගෙඩියට ගෙනයද්දී මුන් එක්කෝ සද්ද නැත, නැත්තන් පරයන් හා එක්ව සවුදිය පුරති. නොදකින් තොපි! :angry:
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    ජිංතක ජිල්ලබකිට;19742137 said:
    කොදෙව් මානසිකත්වයෙන් වෙන් වෙන්නට නොහැකිව, අලුත් දේ , පරණ දේ මොකද්ද යන්න වෙන්කර ගත නොහී, සම්ප්‍රදාය කර පින්නාගෙන, හණමිටිය සියවස් ගනනක් කර කියන් යන උබලා වැනි කැලෑමුගටින් ගං-කබරයන්ට මොන ලංකට්ද? වැද්දන්ට අපහාස නොකර කැලෑවටම වී මලපහම අමුර්තය යැයි කියමින් කමින් උඹලාගෙ පව් ජීවිත කැලෑවටම සීමා කරපල්ලා.

    වැද්දන්ගේ රටේ පය ගසා, පරයන්ගේ ගූ ලන්කට් ඇඳගත් පලියට පරයෙක් නොවෙන බව තා නොදන්නවා වුව කම් නැත. අශූචි ගඳට හුරු වූ නුඹේ නැහැයට නුඹ හැඳ සිටින ලන්කට් එකේ ගඳ නොදැනුනද අපට එය දැනේ. අනාත අපත පද්දෝ, ගූ ලන්කට් එකෙන් ඔලුව ඉවතට ගෙන බලව. පරයන්ගේ 'වෙරි ගුඩ්' එකට වඩා වටිනා දේ මෙහි ඇත.​
     
    • Like
    Reactions: MNV

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ලංකාවෙ ඉතිහාසය නොදත් පද්දෙක් කෑගසනු ඇසී මෙහි පැමිනියෙමි. බොල පදු අමනය, තෝ නොදන්නවාට මේ රටේ වැද්දන්ට දීර්ඝ ඉතිහසයක් ඇත. තමන් සිටිනා රටේ ඉතිහාසය ගැන නොදත්තද මුන් වැන්නවුන්ට අශූචි බිඳුවක් ඉව කොටැ මේ අසුවල් රටේ පරයාගේ අශූචියැ, අසුවල් ස්ථානයේ මළ පහ කළේයැයි කියන්නට මුන් දනිති. ඒ උන්ගේ පදු කමත් සමඟම ඇති සක්කිලි ගතිය නිසාය. ඒ සෙසු වැද්දන්ට නම් අපුලක් නමුදු ඉවසා සිටිනුයේ, අනාත අපත සක්කිලියාටද මෙත් වැඩීම වැද්දන්ගේ සිරිත බැවිනි.

    විජයට පෙර ක්‍රිස්තු පූර්ව යුගයේ මෙරට යකඩ කර්මාන්තය කළ බැවින් අපේ මුතුන්මිත්තන් 'යාක්ශා' හෙවත් යකඩ කර්මාණ්ත කරුවන් වියැ. උන් උදුන් භාවිතයද, සක පෝරුව යොදාගෙන මැටි වළං නිර්මාණය පමණක් නොව, ඒවා වර්ණ ගැන්වීමද දත්තෝය. අසල්වැසි රටෙන් ලියා දුන් ඉතිහාසය මෙන් නොව මේ කියන ඉතිහාසය පොලොවෙන්ම මතු කොටැගෙන ඇත්තේය. ඒ ඉතිහාසය දත්ත ඇසුරෙන්, සාක්ශි සහිතව ඉදිරිපත් කෙරෙනු ලැබේ. නමුත් ගූ ලන්කට් තුළ තම හිස රුවා සිටින අමන්, සක්කිලි, අනාත පද්දන් මේවා දන්නේ නැත. නුඹලාගේ නොදැනුවත් කමට අපි අනුකම්පා කරමු. නමුත් ඒ නිසාම ගූ ලන්කට් අපේ මූනේ අතුල්ලන්න්ට එන්නේ නම්, උබලාගේ ලන්කට් තුළ නැවත උඹලාගේ අශූචි පහවෙන තැනට වැඩ සිද්ධවෙන්නට ඉඩ තිබේ. :growl:

    සංස්කෘතිය යනු ගූ ලන්කට් තුළ ඇති දෙයකැයි සිතා සිටින සක්කිලින්, උපදින්නේද ඒ වැනිම පදු අනාත, ගූ ලංකට් අඳින පද්ද්න්ට, පැද්දියන්ට දාවය. උන් අසුවල් කාරිය කරද්දී පරයන්ගේ අශූචි සමඟ මිශ්‍රවීමෙන් සක්කිලි පද්දන් බිහිවෙයි. උන් පද්දන්ට වඩා අනාත වෙන්නේ උන්ගේ පදු දෙමාපියන් දෙන ගූ ලන්කට් ඇඳීමෙනි. අඳෝමැයි! පරයන්ගේ අශූචි ම්ශ්‍රණයෙන් ඉපදෙන මුන් හිතන්නේ ඉරුනු අශූචි තැවරුනු ලංකට් එකට වඩා සංස්කෘතියක් නැත කියාය.

    උන් හිතන්නේ සංස්කෘතිය මොඩ් කරන්නටයැ. සංස්කෘතිය යනු කුමක් දැයි නොදන්නා සක්කිලින් සංස්කෘතිය මොඩ් කරන්නට ගොස් හත්පොලේ ගාගෙන අන්තිමේ සංස්කෘතියට බැන බැන යෙති. උන්ගේ නොදන්නාකම පිළිගන්නට උන්ට බැරිය. උන් එසේ මැලි වන්නේ උන් ඇඳ සිටින ගූ ලන්කට් එකේ ගූ රස්නයට එය මදිකමක් යැයි හිතන බැවිනි. අහෝ බංකොලොත් සක්කිලි පද්දෝ! :rofl:

    මේ පිළිතුර ලියන්නට සිදුවන්නේ පිළිතුරු දුන් පද්දා එසේ මෙසේ එකෙකු නොව, පක්කලි කම් කරන පද්දෙක්ද වන බැවිනි. මුන් පරයන්ගේ රටවලට ගියවිට මුන්ව රතු පාවඩ යොදා පිලිගනිති. ඒ මුන් කරන් පක්කලිකම් වෙන වැද්දන් ලවා කරවාගන්නට බැරි හෙයිනි. කොටින්ම කීවොත්, පරයන් මුන් දකින්නේ ශ්‍රේෂ්ඨ පක්කලින් ලෙසිනි. පරයන්ගේ යතුරු පුවරුවෙන් පරයන්ට බනින විට මුන් කුලප්පු වුවද, මුන් පය ගසා සිටින මවුබිම මුදාගත් රණවිරුවන් දංගෙඩියට ගෙනයද්දී මුන් එක්කෝ සද්ද නැත, නැත්තන් පරයන් හා එක්ව සවුදිය පුරති. නොදකින් තොපි! :angry:

    වැද්දන්ගේ රටේ පය ගසා, පරයන්ගේ ගූ ලන්කට් ඇඳගත් පලියට පරයෙක් නොවෙන බව තා නොදන්නවා වුව කම් නැත. අශූචි ගඳට හුරු වූ නුඹේ නැහැයට නුඹ හැඳ සිටින ලන්කට් එකේ ගඳ නොදැනුනද අපට එය දැනේ. අනාත අපත පද්දෝ, ගූ ලන්කට් එකෙන් ඔලුව ඉවතට ගෙන බලව. පරයන්ගේ 'වෙරි ගුඩ්' එකට වඩා වටිනා දේ මෙහි ඇත.​

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    • Like
    Reactions: Pissu_Matta

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    ලංකාවෙ ඉතිහාසය නොදත් පද්දෙක් කෑගසනු ඇසී මෙහි පැමිනියෙමි. බොල පදු අමනය, තෝ නොදන්නවාට මේ රටේ වැද්දන්ට දීර්ඝ ඉතිහසයක් ඇත. තමන් සිටිනා රටේ ඉතිහාසය ගැන නොදත්තද මුන් වැන්නවුන්ට අශූචි බිඳුවක් ඉව කොටැ මේ අසුවල් රටේ පරයාගේ අශූචියැ, අසුවල් ස්ථානයේ මළ පහ කළේයැයි කියන්නට මුන් දනිති. ඒ උන්ගේ පදු කමත් සමඟම ඇති සක්කිලි ගතිය නිසාය. ඒ සෙසු වැද්දන්ට නම් අපුලක් නමුදු ඉවසා සිටිනුයේ, අනාත අපත සක්කිලියාටද මෙත් වැඩීම වැද්දන්ගේ සිරිත බැවිනි.

    විජයට පෙර ක්‍රිස්තු පූර්ව යුගයේ මෙරට යකඩ කර්මාන්තය කළ බැවින් අපේ මුතුන්මිත්තන් 'යාක්ශා' හෙවත් යකඩ කර්මාණ්ත කරුවන් වියැ. උන් උදුන් භාවිතයද, සක පෝරුව යොදාගෙන මැටි වළං නිර්මාණය පමණක් නොව, ඒවා වර්ණ ගැන්වීමද දත්තෝය. අසල්වැසි රටෙන් ලියා දුන් ඉතිහාසය මෙන් නොව මේ කියන ඉතිහාසය පොලොවෙන්ම මතු කොටැගෙන ඇත්තේය. ඒ ඉතිහාසය දත්ත ඇසුරෙන්, සාක්ශි සහිතව ඉදිරිපත් කෙරෙනු ලැබේ. නමුත් ගූ ලන්කට් තුළ තම හිස රුවා සිටින අමන්, සක්කිලි, අනාත පද්දන් මේවා දන්නේ නැත. නුඹලාගේ නොදැනුවත් කමට අපි අනුකම්පා කරමු. නමුත් ඒ නිසාම ගූ ලන්කට් අපේ මූනේ අතුල්ලන්න්ට එන්නේ නම්, උබලාගේ ලන්කට් තුළ නැවත උඹලාගේ අශූචි පහවෙන තැනට වැඩ සිද්ධවෙන්නට ඉඩ තිබේ. :growl:

    සංස්කෘතිය යනු ගූ ලන්කට් තුළ ඇති දෙයකැයි සිතා සිටින සක්කිලින්, උපදින්නේද ඒ වැනිම පදු අනාත, ගූ ලංකට් අඳින පද්ද්න්ට, පැද්දියන්ට දාවය. උන් අසුවල් කාරිය කරද්දී පරයන්ගේ අශූචි සමඟ මිශ්‍රවීමෙන් සක්කිලි පද්දන් බිහිවෙයි. උන් පද්දන්ට වඩා අනාත වෙන්නේ උන්ගේ පදු දෙමාපියන් දෙන ගූ ලන්කට් ඇඳීමෙනි. අඳෝමැයි! පරයන්ගේ අශූචි ම්ශ්‍රණයෙන් ඉපදෙන මුන් හිතන්නේ ඉරුනු අශූචි තැවරුනු ලංකට් එකට වඩා සංස්කෘතියක් නැත කියාය.

    උන් හිතන්නේ සංස්කෘතිය මොඩ් කරන්නටයැ. සංස්කෘතිය යනු කුමක් දැයි නොදන්නා සක්කිලින් සංස්කෘතිය මොඩ් කරන්නට ගොස් හත්පොලේ ගාගෙන අන්තිමේ සංස්කෘතියට බැන බැන යෙති. උන්ගේ නොදන්නාකම පිළිගන්නට උන්ට බැරිය. උන් එසේ මැලි වන්නේ උන් ඇඳ සිටින ගූ ලන්කට් එකේ ගූ රස්නයට එය මදිකමක් යැයි හිතන බැවිනි. අහෝ බංකොලොත් සක්කිලි පද්දෝ! :rofl:

    මේ පිළිතුර ලියන්නට සිදුවන්නේ පිළිතුරු දුන් පද්දා එසේ මෙසේ එකෙකු නොව, පක්කලි කම් කරන පද්දෙක්ද වන බැවිනි. මුන් පරයන්ගේ රටවලට ගියවිට මුන්ව රතු පාවඩ යොදා පිලිගනිති. ඒ මුන් කරන් පක්කලිකම් වෙන වැද්දන් ලවා කරවාගන්නට බැරි හෙයිනි. කොටින්ම කීවොත්, පරයන් මුන් දකින්නේ ශ්‍රේෂ්ඨ පක්කලින් ලෙසිනි. පරයන්ගේ යතුරු පුවරුවෙන් පරයන්ට බනින විට මුන් කුලප්පු වුවද, මුන් පය ගසා සිටින මවුබිම මුදාගත් රණවිරුවන් දංගෙඩියට ගෙනයද්දී මුන් එක්කෝ සද්ද නැත, නැත්තන් පරයන් හා එක්ව සවුදිය පුරති. නොදකින් තොපි! :angry:

    මාරයි. හැබැයි රෙප් දෙන්න බෑලු
    . :(
     
    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E

    :yes: +11
     
    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    මේ මම වෙන පෝස්ට් එකකට දාපු කමෙන්ට් එකක්. මුල් ගායනය කරල තියෙන්නෙ ජෝන් ද සිල්වා මහත්තයගෙ වේදිකා නාට්‍යයකට 1903දි.

    +11 mama meka danan hitiye naha ...
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ලංකාවෙ ඉතිහාසය නොදත් පද්දෙක් කෑගසනු ඇසී මෙහි පැමිනියෙමි. බොල පදු අමනය, තෝ නොදන්නවාට මේ රටේ වැද්දන්ට දීර්ඝ ඉතිහසයක් ඇත. තමන් සිටිනා රටේ ඉතිහාසය ගැන නොදත්තද මුන් වැන්නවුන්ට අශූචි බිඳුවක් ඉව කොටැ මේ අසුවල් රටේ පරයාගේ අශූචියැ, අසුවල් ස්ථානයේ මළ පහ කළේයැයි කියන්නට මුන් දනිති. ඒ උන්ගේ පදු කමත් සමඟම ඇති සක්කිලි ගතිය නිසාය. ඒ සෙසු වැද්දන්ට නම් අපුලක් නමුදු ඉවසා සිටිනුයේ, අනාත අපත සක්කිලියාටද මෙත් වැඩීම වැද්දන්ගේ සිරිත බැවිනි.

    විජයට පෙර ක්‍රිස්තු පූර්ව යුගයේ මෙරට යකඩ කර්මාන්තය කළ බැවින් අපේ මුතුන්මිත්තන් 'යාක්ශා' හෙවත් යකඩ කර්මාණ්ත කරුවන් වියැ. උන් උදුන් භාවිතයද, සක පෝරුව යොදාගෙන මැටි වළං නිර්මාණය පමණක් නොව, ඒවා වර්ණ ගැන්වීමද දත්තෝය. අසල්වැසි රටෙන් ලියා දුන් ඉතිහාසය මෙන් නොව මේ කියන ඉතිහාසය පොලොවෙන්ම මතු කොටැගෙන ඇත්තේය. ඒ ඉතිහාසය දත්ත ඇසුරෙන්, සාක්ශි සහිතව ඉදිරිපත් කෙරෙනු ලැබේ. නමුත් ගූ ලන්කට් තුළ තම හිස රුවා සිටින අමන්, සක්කිලි, අනාත පද්දන් මේවා දන්නේ නැත. නුඹලාගේ නොදැනුවත් කමට අපි අනුකම්පා කරමු. නමුත් ඒ නිසාම ගූ ලන්කට් අපේ මූනේ අතුල්ලන්න්ට එන්නේ නම්, උබලාගේ ලන්කට් තුළ නැවත උඹලාගේ අශූචි පහවෙන තැනට වැඩ සිද්ධවෙන්නට ඉඩ තිබේ. :growl:

    සංස්කෘතිය යනු ගූ ලන්කට් තුළ ඇති දෙයකැයි සිතා සිටින සක්කිලින්, උපදින්නේද ඒ වැනිම පදු අනාත, ගූ ලංකට් අඳින පද්ද්න්ට, පැද්දියන්ට දාවය. උන් අසුවල් කාරිය කරද්දී පරයන්ගේ අශූචි සමඟ මිශ්‍රවීමෙන් සක්කිලි පද්දන් බිහිවෙයි. උන් පද්දන්ට වඩා අනාත වෙන්නේ උන්ගේ පදු දෙමාපියන් දෙන ගූ ලන්කට් ඇඳීමෙනි. අඳෝමැයි! පරයන්ගේ අශූචි ම්ශ්‍රණයෙන් ඉපදෙන මුන් හිතන්නේ ඉරුනු අශූචි තැවරුනු ලංකට් එකට වඩා සංස්කෘතියක් නැත කියාය.

    උන් හිතන්නේ සංස්කෘතිය මොඩ් කරන්නටයැ. සංස්කෘතිය යනු කුමක් දැයි නොදන්නා සක්කිලින් සංස්කෘතිය මොඩ් කරන්නට ගොස් හත්පොලේ ගාගෙන අන්තිමේ සංස්කෘතියට බැන බැන යෙති. උන්ගේ නොදන්නාකම පිළිගන්නට උන්ට බැරිය. උන් එසේ මැලි වන්නේ උන් ඇඳ සිටින ගූ ලන්කට් එකේ ගූ රස්නයට එය මදිකමක් යැයි හිතන බැවිනි. අහෝ බංකොලොත් සක්කිලි පද්දෝ! :rofl:

    මේ පිළිතුර ලියන්නට සිදුවන්නේ පිළිතුරු දුන් පද්දා එසේ මෙසේ එකෙකු නොව, පක්කලි කම් කරන පද්දෙක්ද වන බැවිනි. මුන් පරයන්ගේ රටවලට ගියවිට මුන්ව රතු පාවඩ යොදා පිලිගනිති. ඒ මුන් කරන් පක්කලිකම් වෙන වැද්දන් ලවා කරවාගන්නට බැරි හෙයිනි. කොටින්ම කීවොත්, පරයන් මුන් දකින්නේ ශ්‍රේෂ්ඨ පක්කලින් ලෙසිනි. පරයන්ගේ යතුරු පුවරුවෙන් පරයන්ට බනින විට මුන් කුලප්පු වුවද, මුන් පය ගසා සිටින මවුබිම මුදාගත් රණවිරුවන් දංගෙඩියට ගෙනයද්දී මුන් එක්කෝ සද්ද නැත, නැත්තන් පරයන් හා එක්ව සවුදිය පුරති. නොදකින් තොපි! :angry:

    patta bn.sckole sinhala sahithya potha mathak una.+rep
     
    • Like
    Reactions: Pissu_Matta