අහෝ සිංහල සිනමාව

nadeera84

Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    අහෝ සිංහල සිනමාව

    ලංකාවේ සිනමාවට වෙලා තියෙන්නේ මොකක්ද කියලා මට නම් තේරෙන්නේ නැහැ.අනික මේවා හදන උන් මෙච්චරම මෝඩද බන් :no::no::no::shocked::shocked:



    ඉවර වෙනකම්ම බලන්න එතකොට වහ බොන්න තමා හිතෙන්නේ

    :frown::frown::frown::frown:
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    meka DVD film ekak da koheda..mamath mey langadi dana gatte film karanawa kiyala DVD walata withrak..hall wala pennane na ewa..mekath ehema ekak wenna athii..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පට්ට ක්‍රියේටිව් යකෝ... එතෙක් මෙතෙක් සිංහල සිනමා ඉතිහාසයේ බිහිවූ සුපිරිම ෆිල්ම් එකක්..
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මම ලඟදි බැලුව කිං කොකනට් කියල ෆිල්ම් එකක් පටන් ගත්ත වෙලාවේ ඉඳල ඉෆෙක්ට් දාල ගමකට හිනා යනවා බන් ෆිල්ම් එකට නෙමේ එක හදපු විදිය දැකල.
    මෙනන මේ සින්දුවේ මියුසික් එක යනවා පටන් ගත්ත වෙලාවේ ඉඳල. අන්තිමටම හොඳයි මට හිතට අවංකව කියන්න පුළුවන් ෆිල්ම් එකක් ආවේ වන්ෂොට්. දැන් හදන ඒවා බලලා වැඩක් නෑ. පොඩි එවුන් ඔයිට වඩා හොඳට වීඩියෝ කරලා එඩිට් කරලා youtube ෂෝර්ට් ෆිල්ම් දාල තියෙනවා.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹ මාව අද රෑට බඩගින්නේ තිබ්බා නදියා....... මොනවද යකෝ මේ අපිට පෙන්නුවේ...... මේ ලබ්බ බලලා දැන් ඔලුවේ මේ ඉලව්ව කැරකෙනවා..... ආයේ කන්නවත් හිතෙන්නේ නෑ වහ බොන්න හිතෙන්නේ....... දීපන් වහ කුප්පියක් ඉතුරු වෙලා තියෙනවනම්.......
     

    Mirror Master

    Banned
    Jun 2, 2014
    345
    275
    0
    UnderGround
    හෝරා දෙකක සුන්දරවූ අපූර්වත්වය සමග!!

    මගෙ බල්ලගෙ තියෙනව යකෝ මීට වඩා සුන්දරත්වයක්. මේව හදල තියෙන්නේ 70 80 දශකයේ අන්කල්ලා ආන්ටිලට බන්. :growl::growl::growl:
     

    blue_in_rio

    Well-known member
  • උඹ මාව අද රෑට බඩගින්නේ තිබ්බා නදියා....... මොනවද යකෝ මේ අපිට පෙන්නුවේ...... මේ ලබ්බ බලලා දැන් ඔලුවේ මේ ඉලව්ව කැරකෙනවා..... ආයේ කන්නවත් හිතෙන්නේ නෑ වහ බොන්න හිතෙන්නේ....... දීපන් වහ කුප්පියක් ඉතුරු වෙලා තියෙනවනම්.......

    දරු පවුල් අනාථ කරන්න එපා සහෝ..... :(:(
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    ලංකාවේ සිනමාවට වෙලා තියෙන්නේ මොකක්ද කියලා මට නම් තේරෙන්නේ නැහැ.අනික මේවා හදන උන් මෙච්චරම මෝඩද බන් :no::no::no::shocked::shocked:



    ඉවර වෙනකම්ම බලන්න එතකොට වහ බොන්න තමා හිතෙන්නේ

    :frown::frown::frown::frown:

    Budget : Rs.60,000 :lol:
    Parody Movie එකක්ද මන්ද ඔයි. :lol: