අහෝ_අංක_ජෙප්ප

ShehanAM

Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    අ.නාථ ශ්‍රී පරාජයසේකර
    9VCCAtP.gif
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    jvp eka chater wenne ekata "support" krnava kiyala hithaagena වෛරයයි කුහකකමයි පතුරෝන එවුන් නිසා !


    හිතවත් AKD ඇතුළු JVP වෙත ලියමි.
    =========================

    මහා පොලවේ යථාර්තය සහ ඔබලාගේ දෘෂ්ටිය අතර මෙතරම් පරතරයක් ඇත්තේ මන්ද ?
    යන කරුණ ගැන ඔබට මයික්‍රෝ මට්ටමේ අවබෝධයක් දැන් පසක් වී ඇති යයි විශ්වාස කරමි.

    මේ රටට සැබෑ වාමාංශික විකල්පයක් සැමවිටම ප්‍රර්ථනා කරන පුද්ගලයකු හැටියට,
    ඔබලා අනිවාර්ය වශයෙන් පෙනී සිටිය යුතු , මේ රට වෙනුවෙන් සිදු කල යුතු කාර්ය භාරය
    වෙනුවෙන් ඔබ නැවතත් අසමත් වී ඇත.

    මෙතෙක් ජනාධිපතිවරණ ඉතිහාසයේ JVP සතු අවම ඡන්ද "ප්‍රතිශතය" සහ අව"රෝහණ" කලාව දැන් ඔබ ඇස් පනාපිට ඇති 3.16% සහ 4,18,553 තුල ගැබ් වී ඇත්තේ සක්සුදක් සේය.

    පරාජයට හේතු සහ cover-up කතා මාලා වලට වහල් නොවී ඇත්ත ඇති සැටියෙන් බලන්න.
    ඔබේ පරාජය ට හේතුව , මේ රටේ බහුතර ජනතවට ඔබව නොතේරීම නොවේ.
    ඔබට මේ රටේ බහුතර ජනතාව නොතීරිමය.
    එය බහුතර ජනතාවගේ වැරද්දක් ලෙසේ ඔබ සිතන තාක් කල් ඔබ ඔබව රවටා ගනු ඇත.

    1.
    පටන් ගන්න "ස්වයං විවේචනයෙන්"!!

    වැරැද්ද ඔබේ මිසක් එළියේ ඉන්න අනිත් මිනිස්සුන්ගේ නොවේ.
    ලාල් කාන්ත හැර වෙන කවුරුවත්, මෙය ගැන කතා කරනවා මම නම් දැක නැත.
    අනිත් අයගේ වැරදි වලින් විතරක් තමන්ගේ පැවැත්ම පවත්වාගන්න බෑ.

    2.
    දෙය්යනගේ නාමෙට බැහැපල්ලා මහා පොළොවට !!

    ඔබ ඔය ලාභ සතුටකින් කතා කරන අවුරුදු 71 ක් හැමෝම රට කාපු සංසිද්ධිය ,
    අවරුදු 30 කට වඩා පරණ බලවේගයකට, තාම ඕක මේ රටේ 3.18% ප්‍රතිශතයකට විතරක් අවබෝධ කරන්න පුළුවන් වුනේ ඇයි ?
    එතකොට ඔබ කරගෙන යන අරගලය සහ ක්‍රමවේදය කොච්චර අකර්යක්ෂමද ?

    3.
    සර්ව -අශුභ වාදී කමින් මිදීම.

    කවමදාකවත් ( අතිශය බහුතර අවස්ථා වලදී) කිසිම දේක හොඳක් නොදැකීම JVP සංස්කෘතියද ?
    මේ රටේ කිසිම හොඳ දෙයක් වෙලා නැද්ද? ඕනෑම ව්‍යාපෘතියක් වැඩක් ගැන කතා කලොත් , එකේ මොකාක් හරි ඇටයක් උස්ස ගෙන නරකම තමා දකින්න පෙළඹෙන්නේ ? මොකද බන් ඒ ?
    අනිත් එවුන්ගේ වැරදි විතරක් දකින එක දේශපාලනික ලෙඩක්.
    හොද කර ගනින්.
    මේ ලෝකේ හොද නරක දෙකම තියෙනවා.
    එකක් විතරක් නෙමේ පවතින්නේ. එක තේරුම් ගන්න පුළුවන් කියල මම හිතනවා.

    4.
    කුහක කම /උද්දච්ච කම /ඉරිසියාකාර කම

    අනිත් එවුන් මොනවා කරත් හරියන්නේ නෑ. අපි කරොත් තමයි හරි.
    අනිත් අයගේ හොඳ දකින්න පුරුදු වෙයන්. ඒක ජීවිතය සැහැල්ලු කරනවා.
    ඇඹුල් තියල් ගෙනෙන හදපුව , මාළු බාන්න හදපු වරායවල්., පැනල මැරෙන්න හදපුව tower , යුද්ධ නිකම්ම ඉවර වෙනවා වගේ කාල කන්නි කතා කියන්නේ නැතුව අගය කල යුතු තැන අගය කරපන්. එකට නිහතමානී කමක් තියෙන්න ඕන. කුහක කමට කියවල උබලම තමයි උබලට කෙල කර ගත්තේ.

    =====
    කොහොම හරි මේක මගේ ටිකිරි මොලයට තේරෙන දේ.
    JVP හෝ AKD වගේ අපි සියල්ල දත් ලා නෙමේ.

    මෙතෙක් JVP කරපු හොඳ වැඩ තියෙනවා.
    පාර්ලිමේන්තුවේ නියෝජනය තිබිය යුතු පක්ෂයක්.
    ඒක තමා මේකත් ලියන්නේ.

    මෙච්චර විභවයක් තියාගෙන මේ රටේ ලක්ෂ පහක් ඡන්ද ගන්න බැරි මොකද බන් ?
    රටේ ආකල්ප වෙනස් කරන්න කලින් උබලගේ ආකල්ප වෙනස් කර ගනින්.
    ජනතාවත් එක්ක හැමදාම සමාජ ඍණතාවය හා කඩා වැටීම් විතරක් ගොඩ ගසන්නේ නැතිව
    පොඩ්ඩක් සුභවාදිව මිනිස්සුන්ගේ හදවතට කතා කරපන්.

    මේක තාමත් ශ්‍රී ලංකාව.
    උබලගේ ඔය හතරැස් රවුම් කරපු radical කතා යල් පැනල.
    කතා විලාශයට , පට්ට logic වලට දැන් උබලට ඇති වෙන්න ලැබිල තියෙන්නේ.
    පොඩ්ඩක් ඇස් ඇරලා බලපන්.

    මේ රටට සැබෑ වමක් ඕන.
    උබලට ඒක කරන්න පුළුවන්
    මහා පොලවට වරෙන්.
    මිනිසුන්ගේ හිත්, මුලික සංකල්ප සහ සාමාන්‍ය දැනුම මත පදනම් වෙලා කියවපන්.
    උබල ලෝකෝත්තර වෙලා අනිත් එවුන්ව පාච්චල් කරලා ,උන්ගේ වැරදීම හොයන,
    තමන්ගේ හොරණෑව තම හොඳම එක කියල පිඹ පිඹ යන කෙරුවාව නවත්වපන් බන්. ඒක දැන් fail

    මුල ඉදන් පටන් ගනින්.
    පරාජය තුලම පන්නරය අරගෙන , වැඩ පටන් ගනින්.
    මේක හැරවුම් ලක්ෂයක් කරගෙන හැදියන්.
    එතකොට දවසක් ඒවි ඇත්තටම ගින්නෙන් සීතලක් දැනෙන.
    අන්න එකට අපිට අපේක්ෂාවක් දීපන්.

    මම අතිශයින් කලකිරුණු අපේක්ෂා භංග වෙච්ච සමාජවාදියෙක්.
    අපි මැරෙන්න කලින්වත්
    උබල මිනිස්සුත් එක්ක හිටගෙන
    මහා පොලවට බැහැපන්.

    ~ රතු ආරච්චි ~
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    ඔබේ දුක, කඳුළ, වේදනාව මට තේරෙනව සහෝදරයා. :love:
    හැබැයි ඉතිං ඔබේ කටේ හැටියට මොලේ නැති එකනම් මට නොතේරේ සහෝදරයා. :lol:

    FlboHzw.jpg
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අනුර දිසානායකට වඩා ආරියවංශ දිසානායකත් වැඩඩෙක්. පොර සද්ද නැතුව ඉඳලා ලපයවත් වඩා උතුරෙන් ගත්තා. මුගේ කයිය විතරයි


    ariya wancha thamai niyama wikalpe lankawe araiya wansh ekka wikalpa balawega nagitimu kiyala aluth balawegayak hada gathanam hari me para.:rofl::rofl::rofl:
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    අනුර දිසානායකට වඩා ආරියවංශ දිසානායකත් වැඩඩෙක්. පොර සද්ද නැතුව ඉඳලා ලපයවත් වඩා උතුරෙන් ගත්තා. මුගේ කයිය විතරයි


    උන්ගේ විසිල් විතරයි බල්ටි නෑ
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,825
    3,853
    113
    Delaware
    aUWMojO.jpg

    තමන්ගෙම පුංචි අම්මත් එක්ක සංවාසයේ යෙදෙන උංගෙ සරණ යන ඔබගේ මව්තුමී ආස දේට අනිත් අයගෙ මව්වරු ආස නෑ සහෝ.........
    ජෙප්පෙක් මගෙත් රේප් කපලා බන්, පාන් රාත්තලක් ගන්ඩ හිටියේ
    :lol:
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ජෙප්පෙක් මගෙත් රේප් කපලා බන්, පාන් රාත්තලක් ගන්ඩ හිටියේ
    :lol:


    මගෙත් රෙප් කපලා කුණුහර්ප දාලා . පව් බන් . මම හිතුවේ ඒවා කරන්නේ බයියෝ ටොයියෝ විතරයි කියලා. අර කවුද දාලා තිබ්බා වගේ මුන්ගේ ඉරිසියාව කුහකත්වය උපරිමයි. මම කිසිම පක්ෂෙකට කඩේ යන එකෙක්වත් ගිය එකෙක්වත් නෙමේ. හැබැයි මුන්ගේ පක්ෂයට නම් පොඩ්ඩක්වත් කැමති නෑ. ඊයේ පෙරේදා ඉපදිච්ච එවුන් දන්නේ නෑ මුන් කරපු දේවල් අහිංසක මිනිස්සුන්ට.
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    මගෙත් රෙප් කපලා කුණුහර්ප දාලා . පව් බන් . මම හිතුවේ ඒවා කරන්නේ බයියෝ ටොයියෝ විතරයි කියලා. අර කවුද දාලා තිබ්බා වගේ මුන්ගේ ඉරිසියාව කුහකත්වය උපරිමයි. මම කිසිම පක්ෂෙකට කඩේ යන එකෙක්වත් ගිය එකෙක්වත් නෙමේ. හැබැයි මුන්ගේ පක්ෂයට නම් පොඩ්ඩක්වත් කැමති නෑ. ඊයේ පෙරේදා ඉපදිච්ච එවුන් දන්නේ නෑ මුන් කරපු දේවල් අහිංසක මිනිස්සුන්ට.
    :lol::lol::yes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඔය අංක ජෙප්ප වගේ මන්ද බුද්ධික පොන්නයො නිසා තමයි jvp එකට කෙල උනේ..
    social media වල අන් ඇවිත් වගේ රගන මීහරක් නිසා තමයි වැඩියෙන්ම චන්ද කැඩෙන්නෙ උන්ගෙ..
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,825
    3,853
    113
    Delaware
    reputation_neg.gif
    අහෝ_අංක_ජෙප්ප 11-18-2019 10:48 PM Mahesh kiyanne agamak huththo.ponnayek wenna epa.jathiya beraganna anthina awasthawa

    හා
    :lol::lol::lol:
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ඔය අංක ජෙප්ප වගේ මන්ද බුද්ධික පොන්නයො නිසා තමයි jvp එකට කෙල උනේ..
    social media වල අන් ඇවිත් වගේ රගන මීහරක් නිසා තමයි වැඩියෙන්ම චන්ද කැඩෙන්නෙ උන්ගෙ..


    :yes::yes:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔය අංක ජෙප්ප වගේ මන්ද බුද්ධික පොන්නයො නිසා තමයි jvp එකට කෙල උනේ..
    social media වල අන් ඇවිත් වගේ රගන මීහරක් නිසා තමයි වැඩියෙන්ම චන්ද කැඩෙන්නෙ උන්ගෙ..

    ඕක තමයි මම නිතරම කියන්නේ....ලෙනින් ගැන ලියවුනු පොතක් කියෙව්වම මුන් හිතන්නේ උගත් කමක් නැතත් උන්ට වඩා උන් නෑ කියල....ඉතින් මිනිස්සු දිහා බලන්නේ නහයට පහලින්.....ඕක උග්‍ර උනාම මිනිස්සුන්ට කතා කරන්න දන්නේ නෑ....
     
    • Love
    Reactions: Idias