ඕක තමයි මම නිතරම කියන්නේ....ලෙනින් ගැන ලියවුනු පොතක් කියෙව්වම මුන් හිතන්නේ උගත් කමක් නැතත් උන්ට වඩා උන් නෑ කියල....ඉතින් මිනිස්සු දිහා බලන්නේ නහයට පහලින්.....ඕක උග්‍ර උනාම මිනිස්සුන්ට කතා කරන්න දන්නේ නෑ....
තව එවුන් ජෙපියෝ වෙලා ඉන්නේ ලපකොටාගේ සුරංගනා කතා අහලා. පව් බන් උන්. කියන කතා ඇහුවම දුකත් හිතෙනවා. ඉන්න එවුන් හොඳයි කියනවා නෙමේ හැබැයි ලපකොටා හිතන්නේ ඌ ආපු හැටියේ දූෂණ වංචා එක දවසින් නවත්තන්න පුළුවන් , එක දවසින් රට දියුණු කරන්න පුළුවන් කියලා. පාර්ලිමෙන්තුවේ ඉන්නෙත් 6. ඊළඟ චන්දෙන් ඒකත් නැති වෙයි. අඩුම ගානේ 30-40 හිටියනම් මන්ත්‍රී මණ්ඩලයක් හරි හදා ගන්න පුළුවන්. හැබැයි ඇප කැන්සල් වෙන්නම මිනිස්සු දුන්නා වැඩේ.
උන්ට කියන්න ඕනේ මහතීර් මොහමඩ් ,ලී ක්වාන් යූ රටවල් හදපු විදිය ඉගෙන ගන්න කියලා . ඒවා මේ එක දවසකින් ,අවුරුද්දකින් උන දේවල් නෙමේ . ලී මුලින්ම කරේ පාරවල්වල ඉන්න චන්ඩි මරපු එක. ඊට පස්සේ කුඩු විකුණපු එවුන්. උගේ ලඟම යාළුවෙක් පවා මැරුවා කුඩු විකුණපු.

