අළුත්ම බෝම්බ සිද්දියෙන් රාජපස්ස ලා ඇදගෙන නා‌ ගනී

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මහා දවල් පාස්කුවට දැන දැනත් බෝම්බ ගහනකන් බලන් හිටපු උන් දැන් ඇවිත් මරු කියවනවා. අපේ සර් ඉන්නකන් ජාතික ආරක්ෂාව හොඳටම ෂුවර්. ගුප්පියන්ට ජෙප්පොන්ට තියෙන්නේ තනිකර කුහක කම. හා නැද්ද @erozan :D :D :D
     
    • Haha
    Reactions: fdk and Oli_Vili

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    කොළඹ ජනතාවට පොලිසියෙන් දැනුම්දීමක්

    කොළඹ ජනතාවට පොලිසියෙන් දැනුම්දීමක්​

    January 14, 2022 08:08 am

    දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට කොළඹ නගරයට පැමිණ සේවා කටයුතු සිදුකරන පුද්ගලයිගේ තොරතුරු ලබාගැනීමේ විශේෂ වැඩසටහනක් අද සිට ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසයි.
    පොලිසිය පවසන්නේ ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීමත්, කොළඹ නගරයේ අපරාධ සහ මත්ද්‍රව්‍ය ක්‍රියාකාරකම් දුරලීමත් මෙහි අරමුණ බවය.
    මහිදී කොළඹ මහ නගර සභා බලප්‍රදේශය තුළ ස්ථිර පදිංචිකරුවන්ගේ නිවාස, ව්‍යාපාරික ස්ථාන, ආයතන, රාජ්‍ය හෝ පුද්ගලික පරිශ්‍රයන් ඉදිකිරීම් භූමි ආදියෙහි නවාතැන් ගෙන සිටින සියලු තාවකාලික පදිංචිකරුවන්ගේ තොරතුරු එක්රැස්කිරීම සිදුවනු ඇති.
    ඒ අනුව මෙම වඩසටහන අද, හෙට සහ අනිද්දා (14,15,16) යන දිනවලදී සිදුකෙරෙනු ඇති.
    එහිදී ඉහත කී ස්ථානවල තාවකාලික පදිංචිකරුවන් සිටී නම් මෙම දින 03 තුළ ඔබ ප්‍රදේශයේ මංමාවත් හා වීදිවල සංචාරය කරන ප්‍රජා පොලිස් නිලධාරීන් වෙතින් හෝ ආසන්නතම පොලිස් ස්ථානය වෙතින් මේ සඳහා විශේෂයෙන් සකස් කරන ලද පෝරමයක් ලබාගෙන එයට අදාළ පුද්ගලයන්ගේ නිවැරදි තොරතුරු ඇතුලත් කර පොලිස් නිලධාරීන් වෙත හෝ පොලිස් ස්ථානය වෙත භාරදීම සිදුකළ යුතු වේ

    What is this... Oracle database creation 😆
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පසුගිය මාස 9ක කාලයක සිට එම සැකකරු දේවස්ථානයේ නේවාසිකව සිට ඇති අතර බෝම්බය ඇටවීම සඳහා යොදාගත් ද්‍රව්‍ය ඔහුගේ කාමරයේ තිබී සොයාගැනීමට ද පොලීසියට හැකිවුණි.

    ලොල් රාජපක්ශ තමයි වැරදි 🤣🤣🤣
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඕව හැබැයි මේකෙ අය ඒ දවස් වලම කීව. රාජපස්ස පොන්නයෝ ඔය වගේ බලුවැඩ තව කීයක් කරන්න ඇත්ද?
    ගහන දිනේ තැන වෙලාව ගහන එකාල ඉන්දියාවෙන් දැනුම් දිලත් තොපේ පොන්න රනිල සාගල එක්ක පුක් කෙලි දදා උන්න එකටත් වැරදි රාජපක්ශලද, නොදකින් පොන්න හැත්ත..
     
    Sen-lu

    Well-known member
  • ගහන දිනේ තැන වෙලාව ගහන එකාල ඉන්දියාවෙන් දැනුම් දිලත් තොපේ පොන්න රනිල සාගල එක්ක පුක් කෙලි දදා උන්න එකටත් වැරදි රාජපක්ශලද, නොදකින් පොන්න හැත්ත..
    ඒකද තොපේ මහ එකා ඌත් එක්ක එක කෑම මේසෙ ඉඳගෙන කිඹුල වගේ කෑම ගිලින්නෙ. අනිත් බල්ලට පක්ෂෙන් නොමිනේෂන් දීල පාර්ලිමේන්තු ගේන්නෙ.
    උංව අල්ලලා දාන්න කියපංකො හිරේ. ඇයි දාන්නෙ නැත්තෙ.?
    ඔය නාකි වේසාවො තමයි රට කෑවෙ. ගොං මූසලය තවත් යනව උංගෙ පුක හෝදන්න. ලැජ්ජ නැද්ද යකෝ උඹට.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒකද තොපේ මහ එකා ඌත් එක්ක එක කෑම මේසෙ ඉඳගෙන කිඹුල වගේ කෑම ගිලින්නෙ. අනිත් බල්ලට පක්ෂෙන් නොමිනේෂන් දීල පාර්ලිමේන්තු ගේන්නෙ.
    උංව අල්ලලා දාන්න කියපංකො හිරේ. ඇයි දාන්නෙ නැත්තෙ.?
    ඔය නාකි වේසාවො තමයි රට කෑවෙ. ගොං මූසලය තවත් යනව උංගෙ පුක හෝදන්න. ලැජ්ජ නැද්ද යකෝ උඹට.
    ගිලින එක වෙනයි බෝම්බ ගහනව කියල දැන දැන කොල්ලො ගගහ ඉන්න එක වෙනයි, බලේ ඉද්දි අගමැතිකම කරද්දි පාලනය කරවනව මිසක් පොන්නකමට වැඩේ දෙල් කරගෙන අනුන්ගෙ පිටේ ගහන්ඩ යන එක වෙනයි,

    හිරේ දාන එක අධිකරනයේ වැඩක්, අනික උබලගෙ මහා ලොකි ෆොන්සේක කොහෙද බන් ඉන්නෙ පාස්කු ප්‍රහාරය කාලෙ තනියෙන් යුද්ද කරපු මිනිහනෙ බැරි උනාද අර හරක් හුජ්ජ බිබි උන්න සහරානයව අල්ල ගන්ඩ , ඇහුවොත් කියයි ෆිල්ඩ්මාශල් කියල ඒ උනාට කෙලල යනකන් දන්නෙ නැ..🤣🤣🤣🤣
     
    Sen-lu

    Well-known member
  • ගිලින එක වෙනයි බෝම්බ ගහනව කියල දැන දැන කොල්ලො ගගහ ඉන්න එක වෙනයි, බලේ ඉද්දි අගමැතිකම කරද්දි පාලනය කරවනව මිසක් පොන්නකමට වැඩේ දෙල් කරගෙන අනුන්ගෙ පිටේ ගහන්ඩ යන එක වෙනයි,

    හිරේ දාන එක අධිකරනයේ වැඩක්, අනික උබලගෙ මහා ලොකි ෆොන්සේක කොහෙද බන් ඉන්නෙ පාස්කු ප්‍රහාරය කාලෙ තනියෙන් යුද්ද කරපු මිනිහනෙ බැරි උනාද අර හරක් හුජ්ජ බිබි උන්න සහරානයව අල්ල ගන්ඩ , ඇහුවොත් කියයි ෆිල්ඩ්මාශල් කියල ඒ උනාට කෙලල යනකන් දන්නෙ නැ..🤣🤣🤣🤣
    හිරේ දාන එක අධිකරණයේ වැඩක්නම් පකටද ගොං නන්ද බෝම්බ ගැහුව දවසෙම කීවෙ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ එවුන් අල්ලනව කියල?

    තොපේ නාකි මයිනත් රනිල් එක්ක කොල්ලො ගහනවද දන්නෑ මන්දිරේ ගෙනත් කන්න එහෙම දීල.

    එකෙක්ට චොදනාවක් වත් ගොනුකර ගන්න බැරිවුනා නිකං ටෝක් නම් තියෙනව. මෝඩනන්දයා කරපු එකම දේ අර දුමින්ද මිනීමරුවව එලියට දාපුඑක විතරයි.]
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හිරේ දාන එක අධිකරණයේ වැඩක්නම් පකටද ගොං නන්ද බෝම්බ ගැහුව දවසෙම කීවෙ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ එවුන් අල්ලනව කියල?

    අල්ලන්නෙ නැතුව තොපි වගේ කොල්ලො ගගහ ඉන්ඩ කියලද පොන්නයො කියන්නෙ???
    තොපේ නාකි මයිනත් රනිල් එක්ක කොල්ලො ගහනවද දන්නෑ මන්දිරේ ගෙනත් කන්න එහෙම දීල.
    මහින්දට නම් ළමයි 3ක් ඉන්නව තොපේ පොන්න රනිලයි සජියයි තමයි වද,පොන්න හැත්ත කියවන්ඩත් එනව තවත්

    එකෙක්ට චොදනාවක් වත් ගොනුකර ගන්න බැරිවුනා නිකං ටෝක් නම් තියෙනව. මෝඩනන්දයා කරපු එකම දේ අර දුමින්ද මිනීමරුවව එලියට දාපුඑක විතරයි.]
    ගහපු උන්ට නඩු දාල තියෙන්නෙ තෝද පොන්නයො??? ලබන මාසෙ ඉදන් නඩුව අහන්ඩ හදන්නෙ තොගෙ චෝදනාවලින්ද පොන්නයො????? ගහන දිනේ වෙලාව තැන දැනුම් දිලත් අල්ල ගන්නෙ නැතුව කොල්ලො ගගහ උන්න පොන්නයො දැන්නෙ එන්නෙ චෝදනා ගොනු කරන්ඩ,

    දුමින්ද පේනව රෝයල්පාක් පේන්නෙ නැ පාට කාන්නාඩියනෙ නොදකින් තොපි වගේ ගූ පොන්නයො
     
    • Haha
    Reactions: Srilankan1

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    Dan mokada hithenne pons

    මොකුත් නෑ පොන්ස්.

    අනේ පව්,,දැන්ද දැක්කෙ උයා?🤣🤣

    බයියො දැන් කොහොමත් පොට්ටයො වගේ තමා හැසිරෙන්නෙ..🤣🤣

    හරි පොන්ස්!
    ------ Post added on Jan 14, 2022 at 11:33 AM
     
    • Haha
    Reactions: හෙනයා

    Sen-lu

    Well-known member
  • අල්ලන්නෙ නැතුව තොපි වගේ කොල්ලො ගගහ ඉන්ඩ කියලද පොන්නයො කියන්නෙ???
    අල්ලනව රනිලගෙ වල්ල. මන්දිරේට ගෙනත් කන්න එහෙම දීල

    මහින්දට නම් ළමයි 3ක් ඉන්නව තොපේ පොන්න රනිලයි සජියයි තමයි වද,පොන්න හැත්ත කියවන්ඩත් එනව තවත්
    ළමයි හිටියට මොකද අපිට මතකනෙ මයින උගෙ බෝයිෆ්රෙන්ඩිට කේස් එනකොට සිරිකොත පාර එහෙම කාපට් කරල දුන්න සපෝට් එක.
    ගහපු උන්ට නඩු දාල තියෙන්නෙ තෝද පොන්නයො??? ලබන මාසෙ ඉදන් නඩුව අහන්ඩ හදන්නෙ තොගෙ චෝදනාවලින්ද පොන්නයො????? ගහන දිනේ වෙලාව තැන දැනුම් දිලත් අල්ල ගන්නෙ නැතුව කොල්ලො ගගහ උන්න පොන්නයො දැන්නෙ එන්නෙ චෝදනා ගොනු කරන්ඩ,
    යහපාලුවොන්ට පස්සෙ මේ පාන්ඩුවෙන් පාස්කු බෝම්බෙට අලුතෙන් චෝදනා ගොනුකරපු එකෙක් කියපං බලන්න?
    දුමින්ද පේනව රෝයල්පාක් පේන්නෙ නැ පාට කාන්නාඩියනෙ නොදකින් තොපි වගේ ගූ පොන්නයො
    රෝයල් පාක් නිදහස් කොරපු එකත් උඹලගෙ මහ එකාගෙ සරම අස්සෙ තමයි පොන්ස් ඉන්නෙ. ඇයි තොපේ මහ එකා ඌව රෙද්ද අස්සෙ දාගෙන ඉන්නෙ?
     
    • Like
    Reactions: MachoMan

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    පසුගිය මාස 9ක කාලයක සිට එම සැකකරු දේවස්ථානයේ නේවාසිකව සිට ඇති අතර බෝම්බය ඇටවීම සඳහා යොදාගත් ද්‍රව්‍ය ඔහුගේ කාමරයේ තිබී සොයාගැනීමට ද පොලීසියට හැකිවුණි.

    ලොල් රාජපක්ශ තමයි වැරදි 🤣🤣🤣
    ane gon bijjo. oya policiai & cid ekai e ahanisaka manusayawa allala waradda patawala tiyenne. danne nati magul metaha danna epa. oya ubalage gon news ahala ratawena bayiyo athi. api e church eke yana kattiya. danne nathi gon athal dala methana gon porak wenna hadanan epa. awith balapan monawada wela tiyenne kiyala. oya keyboard eken nikam danne nathuwa.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ane gon bijjo. oya policiai & cid ekai e ahanisaka manusayawa allala waradda patawala tiyenne. danne nati magul metaha danna epa. oya ubalage gon news ahala ratawena bayiyo athi. api e church eke yana kattiya. danne nathi gon athal dala methana gon porak wenna hadanan epa. awith balapan monawada wela tiyenne kiyala. oya keyboard eken nikam danne nathuwa.
    පල්ලි යන උබලට කොහෙද බන් මොළයක් තියෙන්නෙ, තමන්ට යාදිනි කියන්ඩ ආව එකාලට බෝම්බ කෙලිද්දි උඩ බලන් උන්න එකාට යදින්ඩ යනවද තවත්..🤣🤣🤣🤣

    ඒක නිසා මේ මෝඩ කතා නොකිය පොලිසියට වැඩේ කරන්ඩ දිල උබල වගේ ගොන්නු පැත්තකට වෙයල්ල උබලගෙ මහ ගොනාටත් කියපන් ඒකම බල්ලගෙ වැඩේට බුරුව බාර ගන්ඩ එපා කියල..🤭🤭