උබ වහලෙක් උනාට අනිත් උන්ව වහල්ලු ගානට දාන්න එපා බන්..තොපේ නොහැකියාවට අපිවත් අපේ නායකයොවත් පලි නැ, තොපිට සහරානයව අල්ලල බෝක්කුවක් අස්සෙ ඔබ්බන
උබලගෙ මහ උන් දුන්න ටෝක්ස් කොහොමද ඒ කාලෙ.. දැන් යකෝ ගෙදර කන්නත් නෑ, බෝම්බ ගහපු උන්ව අල්ලන්න ගෙනල්ලා අන්තිමට ගෙවල් ඇතුලෙත් දැන් බෝම්බ පිපිරෙනවා..
තොපේ මහ උන් මොනාද මේ රටට කරේ කියපන්.. හැමදාම හොරකම් කර කර සංවර්ධනය වෙමින් පවතින රට හිගන රටක් කරා.. තොපි වගේ වහල්ලුන්ට හෙන ගහන්න ඕන යකෝ මේ කරපු දේට