අළුත්ම bajaj discover 125st බයික් එක
1.අළුත්ම 4 Valve Twin Spark 4 Stroke Air Cooled එන්ජිම.
4 Valveතාක්ෂණය Discover මාදිලිය සඳහා මුලින්ම හදුන්වා දීල තියෙන්නෙ මේ bike එකට.මේකෙ ඉන්ජින් එක ඉක්මනට නිවෙන විදියට අළුත්ම cooling system එකක් set කරලයි තියෙන්නෙ.
2.අළුත්ම පෙනුම
3.පසුපස Nitrox Monoshock with gas canister
බයික් එකේ වඩාත්ම විශේෂත්වය තමයි මේ Monoshock suspension unit එක
4.ඉදිරිපස පෙනුම
5.පසුපස පෙනුම
6.දැකුම්කළු ඉන්ධන ටැංකිය
අනෙකුත් Discover මාදිලි එක්ක මේ විදියට Compare කරන්න පුළුවන්.
මේ වෙනකොට මේ Bike එකේ මිල රුපියල් 235,620/= වෙනවා.
postඑක හොඳයි නම් comment එකක් දාල යන්න අමතක කරන්න එපා
Bajaj Auto ඉන්දියන් සමාගම විසින් 2012 මැයි මාසයේ ඉදිරිපත් කරපු අළුත්ම Discover 125 ST බයික් එක ගැන කියන්නයි හදන්නෙ.
මේක ලංකාවට හදුන්වා දීල තියෙන්නෙ 2012 ඔක්තොම්බෙර් මාසෙදි.ST කියන්නෙ sport tourerකියන එක. අනෙක් Discover මාදිලි වලට වඩා මේකෙ විශේෂ වෙන්න හේතු ගොඩාක් තියනවා.