මචංලා පොඩි හෙල්ප්ස් එකක් ඔනේ..
Bike 1k ගන්ඩ යන්නේ, Budget එක නන් ඉතින් 88 වගේ තමා උපරිම..
ikman එකේ බැලුවා Discover 100 සෙට් උනා පල්ලේ ලින්ක් වලට ගිහින් බලහන්කො පොඩ්ඩක්..
හොදටම Condition තියන Discover 100 2012, 89ක් දාලා තියනවා 37Km දුවලා අන්තිම 85වගේ තමා දෙනව කීවෙ.. අනිත් එකනම් 2010, Condition එච්චරම නෑ 70කට වගෙ පුලුවන් ගන්ඩ 40Kmක් දුවලා..
https://ikman.lk/en/ad/bajaj-discover-100-2012-for-sale-kandy-94
https://ikman.lk/en/ad/bajaj-discover-100-2010-for-sale-kandy-113
මොකද්ද බං හොද ? මට නං හිත යන්නෙම 85ට ගන්ඩ පුලුවන් එකට Condition හින්දා.. සාමාන්‍යයෙන් හොද Discover 100 2012 යන්නේ ඔයගානද මචංලා.. මෙකෙ Condition බලලා මේ ගානට ගන්න එක පාඩුද බං... මං ගන්නෙ තව අවුරුද්දකින් විතර විකුනන්න බලාගෙන, පාඩුද බං..