අළුත්ම Bajaj pulser 200NS බයික් එක
2012 ජූනි මාසේ ඉන්දියාවේ bajaj auto සමාගම විසින් ඉදිරිපත් කරපු Pulser 200NS බයික් එක ගැන පොඩි විස්තරයක් ඔයාලට කියන්න හිතුනා.
අනෙක් සියලුම ඉන්දියන් බයික් වලට වඩා සුවිශේෂ උන විශේෂාංග බොහොමයක් මේ සතුව තියනවා
**4-වැල්ව් ,200cc එන්ජිම
මේක ට්‍රිපල් ස්පාර්ක්,ඒ කියන්නේ Plug 3ක් සහිත 4-වැල්ව් liquid cool (ද්‍රාව සිසිලන) 199.5cc එන්ජිමක්.
Max Power -23.52 PS @ 9500(උපරිම බලය)
Max Torque -18.3 Nm @ 8000(උපරිම ව්‍යාවර්තය)
ඒ වගේම මේක ගියර් 6කින් සමන්විතයි.
**සස්පෙන්ෂන් පද්දතිය.
පසුපස Monoshock suspension unit එක pulser bike එකකට එන්නේ මේ Pulser 200NS බයික් එකත් එක්ක.
ඒ වගේම ටෙලෙස්කොපික් පෝර්ක් සහිත anti friction Dia 37 bush එදිරිපස shokabsober පද්දතියෙන්ද මෙය සමන්විතයි.
**ඉදිරිපස සහ පසුපස (පෙටල්) ඩිස් break
විෂ්කම්බය 280mm වන ඉදිරිපස (පෙටල්) ඩිස් break
විෂ්කම්බය 230mm වන පසුපස (පෙටල්) ඩිස් break
**නවතම දැකුම්කලු හැඩය
මීට අමතරව පෝර්ක් 10කින් සමන්විත ඉදිරිපස හා පසුපස ටියුබ් රහිත ටයර්,ඇතුලත ගිල්වූ යටි පැත්තෙන් පිහිටි සයිලන්සරය,වැඩිදියුණු කල ඩිජිටල් මීටර් පද්දතිය හා තව බොහෝ විශේෂ අංග වලින් සමන්විත මේ බයික් එක කිලෝ 145 පමණ බරකින් යුක්තයි.
මේක පාට වර්ග 4කින් වෙළඳපොළට නිකුත් කරලා තියනවා.
මේ වගේම තවත් බයික් කීපයක් එක්ක මේ බයික් එක මේ විදියට compair කරන්න පුළුවන්.
ඒ වගේම ලංකාවේ අද වනවිට මේ බයික් එකේ මිල රු419300/=
බයික් එකේ විස්තර තව ඕන නම් මෙතනින් බලන්නPulsar 200 New, Pulsar 200ns Mileage, Bajaj Pulsar 200 cc
මටත් මේ ගැන දැනගන්න උණක් වගේ තිබුන නිසා ඒ ගැන හොයල බැලුව. මට වගේම වාහන ගැන උනන්දුවක් තියන යාළුවන්ට මේ ගැන විස්තරයක් නොදී බැහැනේ.මේක බලල rep දීල යන්න අමතක කරන්න එපා.
bajaj discover 125st බයික් එක ගැන මම දාපු නූලට මෙතනින්http://www.elakiri.com/forum/showthread.php?t=1530916