බයික් එකක් ගන්න help එකක්.!

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Pulsar 150 hodai. 2015 gaththe. thama kisima ledak ave na. disk brake eke podi avulak ava. eka hadaganna podi ganak giye
    දැන් pulsar 150 twin disc, single disc, neon කියලා බයික්3ක් එනවා නේ බං. මොකක්ද හොඳ?
    තව බයික් එකේ දුර යනකොට ඇඟ රිදෙනවද? Riding position එක ඇඟට ආමාරුද?
    Handling කොහොමද?
    ඔය වගේ තව විස්තර ටිකක් කියපන්.
     
    Last edited:

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,484
    113
    Heaven :p
    What about hero Hunk? 🙄❤️

    වැඩිය කට්ටිය පාවිච්චි කරන්නෙත් නැහැ, සැපපහසුවත් හොඳයි නේද...
     
    • Like
    Reactions: scorpion MW

    techmalli

    Well-known member
  • Jul 3, 2017
    458
    334
    63
    දැන් pulsar 150 twin disc, single disc, neon කියලා බයික්3ක් එනවා නේ බං. මොකක්ද හොඳ?
    තව බයික් එකේ දුර යනකොට ඇඟ රිදෙනවද? Riding position එක ඇඟට ආමාරුද?
    Handling කොහොමද?
    ඔය වගේ තව විස්තර ටිකක් කියපන්.
    appo pulseer gunna epa ̀50km withara yanakota konda ridenawa
    front number palte eka wadinawa yata mudgard eke
    un balance bike eka brak waladi
    man kiyanne fz hari 160r ekak ganna