බයික් එකක් ගන්න help එකක්.!

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    8,915
    5,490
    113
    හෙල බිමේ
    බයික් එකක් ගන්න උදව්වක් ඕන.

    Bajaj pulsar 200ns
    Bajaj pulsar 150, 160( normal series එක)
    Bajaj avenger 160 street abs

    Yamaha fz s version 3.0

    Suzuki GN 125
    Suzuki Gixxer 155 new version එක.

    Honda hornet 160R
    Honda X blade

    TVs Apache 200 4v
    Apache 160

    මේ බයික් ගොඩක් ඒවා abs තියන efi unit එකක් තියන ඒවා.
    Avenger කියන්නේ වෙනස්ම category යක බයික් එකක්.
    මේ බයික් වල,
    1. ආවේණික ලෙඩ
    2. Spare parts වල prices
    3. Maintenance cost
    වගේ දේවල් ගැන පොඩි review එකක් දෙන්න.
    මීට අමතරව මඟ හැරුණු bikes තියනවා නම් ඒවත් දාන්න.
     
    • Like
    Reactions: D_Mad

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,680
    1
    3,783
    113
    වලපල්ලේ
    fb ඉන්නවා නම් ඔය හැම බයික් එකකටම වගේ ගෘප් තියෙනවා ලංකාවේ උන් හදපු එව්වගේ ගිහින් පෝස්ට් බලපන් උන් දාලා තියෙන අවුල් මොනාද කියල.
    fz s ගැන ප්‍රශ්න තියේ නං pm එකක් දාපන්
     
    • Like
    Reactions: Darkseid

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,293
    6,283
    113
    ඇයි බං ඒ? මොකක්හරි අවුලක් තියනවාද?
    ow bn. oke kali genna indiyawatama yanna ona.
    hamawelawema bike ekak gaddi hama thanama thiyena bike ekak ganna.
    x blede, gixxer, hornet wage bike mama pawichchi karala naha.
    eth mewatath yanne nathuwa hitiyoth hodayi.
    market eke godak nathi ewa passe wikunannath amaruyi.
    api lassanayi, bike eka unique kiyala gaththahama apita kelawenawa godak welawata.
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    8,915
    5,490
    113
    හෙල බිමේ
    ow bn. oke kali genna indiyawatama yanna ona.
    hamawelawema bike ekak gaddi hama thanama thiyena bike ekak ganna.
    x blede, gixxer, hornet wage bike mama pawichchi karala naha.
    eth mewatath yanne nathuwa hitiyoth hodayi.
    market eke godak nathi ewa passe wikunannath amaruyi.
    api lassanayi, bike eka unique kiyala gaththahama apita kelawenawa godak welawata.
    උබ ගාව තියන්නේ මේකක්ද?
    Handling eඑහෙම කොහොමද?
    Fuel consumption කොහොමද?
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    8,915
    5,490
    113
    හෙල බිමේ
    fb ඉන්නවා නම් ඔය හැම බයික් එකකටම වගේ ගෘප් තියෙනවා ලංකාවේ උන් හදපු එව්වගේ ගිහින් පෝස්ට් බලපන් උන් දාලා තියෙන අවුල් මොනාද කියල.
    fz s ගැන ප්‍රශ්න තියේ නං pm එකක් දාපන්
    Pm දාන්න බෑ. ප්‍රොෆයිල් එක බ්ලොක්. Fz එක ගැන කියපන්.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    6,716
    5,799
    113
    බයික් එකක් ගන්න උදව්වක් ඕන.

    Bajaj pulsar 200ns
    Bajaj pulsar 150, 160( normal series එක)
    මම වැඩි දෙයක් දන්නෙ නැ.....

    බජාජ් පල්සර් කියන බයික් එකට කැලි නම් ඔනෙතරම් තියෙනව... අලුත්ම එවා ඔනෙ නම් අලුත්වා, පාවිචිකරපු ඔනෙ නම් එව්වා....
    තෙල් කිරිල්ලත් හොදයි
    ලංකාවෙ ඔනෙ තැනක රෙපයාර් එකක් කරගන්න දන්න ඩයල් ඉන්නවා

    හරි වෙලාවට ඔයිල් ටික මාරු කරන් පදිනවා නම් කිසි අව්ලක් නැ...
    සර්විස් වලින් වැඩ කරගන්නවා නම් පරිස්සමට...
    (සර්විස් වල නම් වවන් කනවා)

    NS එකෙනම් ලික්විඩ් කුලින් එන්නෙ....

    මට අල්ලන්නෙ නැත්තෙ.... වයිබ්‍රෙශන් එක වැඩියි ටිකක්.... (අලුත්වා හොද ඇති දැන්)
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    8,915
    5,490
    113
    හෙල බිමේ
    Yamaha fz s version 3.0
    Honda hornet 160R

    my best
    මේ බයික් 2ක ගැන විස්තර දන්නවද?
    මම වැඩි දෙයක් දන්නෙ නැ.....

    බජාජ් පල්සර් කියන බයික් එකට කැලි නම් ඔනෙතරම් තියෙනව... අලුත්ම එවා ඔනෙ නම් අලුත්වා, පාවිචිකරපු ඔනෙ නම් එව්වා....
    තෙල් කිරිල්ලත් හොදයි
    ලංකාවෙ ඔනෙ තැනක රෙපයාර් එකක් කරගන්න දන්න ඩයල් ඉන්නවා

    හරි වෙලාවට ඔයිල් ටික මාරු කරන් පදිනවා නම් කිසි අව්ලක් නැ...
    සර්විස් වලින් වැඩ කරගන්නවා නම් පරිස්සමට...
    (සර්විස් වල නම් වවන් කනවා)

    NS එකෙනම් ලික්විඩ් කුලින් එන්නෙ....

    මට අල්ලන්නෙ නැත්තෙ.... වයිබ්‍රෙශන් එක වැඩියි ටිකක්.... (අලුත්වා හොද ඇති දැන්)
    එල
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,274
    1,252
    113
    හීන ලෝකෙක
    Tikak salli wiyadam karanawa nam, fz 3.0 eka ganin,
    aduwata hoyanawa nam pulsar 150.
    man laga pulsar 150 k thiyenawa, 2017 di gaththe. den 33000Km duwala thiyenne, awulak ma ne. hariyata nadaththu karanawa nam sehena kalayak awulak nethuwa padinna puluwan.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    8,915
    5,490
    113
    හෙල බිමේ
    fz thamai look ekai market ekai thiyenne. salli godak naththn fz s v2 ekak balanna. aluthen enne na. used ewa thamai.
    V2 එකේ fz 16 එක තාම එනවා බං. Barand new තියනවා ගන්න..
    V3.0 එක ගැන ලොකු විස්තරයක් දන්නවද?
    Tikak salli wiyadam karanawa nam, fz 3.0 eka ganin,
    aduwata hoyanawa nam pulsar 150.
    man laga pulsar 150 k thiyenawa, 2017 di gaththe. den 33000Km duwala thiyenne, awulak ma ne. hariyata nadaththu karanawa nam sehena kalayak awulak nethuwa padinna puluwan.
    දැන් pulsar 150 twin disc, single disc, neon කියලා බයික්3ක් එනවා නේ බං. මොකක්ද හොඳ?
    තව බයික් එකේ දුර යනකොට ඇඟ රිදෙනවද? Riding position එක ඇඟට ආමාරුද?
    Handling කොහොමද?
    ඔය වගේ තව විස්තර ටිකක් කියපන්.

    Fz v3.0 eka ගැනැත් විස්තර කියපන්.