අළුත් අවුරුද්දට Wallpaper එකක්

DJnet

Well-known member
  • Apr 27, 2007
    4,569
    538
    113
    අන්තර්ජංජාලය
    අළුත් අවුරුද්දට Wallpaper එකක්

    ඔන්න මං අපේ එලකිරි යාළුවන්ට 2012 අළුත් අවුරුද්දට Desktop එකට දාගන්න Wallpaper එකක් හැදුව... :cool: තනිකර Photoshop වලින් තමා මේක හැදුවෙ... මේක හදාගත්තෙ පැයක් විතර කට්ට කාලා ඕන්.. කඩ්ඩෙන් පොඩි කෑල්ලකුත් දැම්ම හොඳේ.. :D
    Wallpaper එක ගැන අදහස්, යෝජනා, චෝදනා තියනවනම් දාන්න හොඳේ... :D

    20kp3cx.jpg


    Wallpaper 1 Download in HD Resolution (1920x1080) - http://www.mediafire.com/?e6cbpxe4p6phuu2

    මේකෙම තව Version එකක්... :D

    6r6fj8.jpg



    Wallpaper 2 Download in HD Resolution (1920x1080) - http://www.mediafire.com/?e6cbpxe4p6phuu2http://www.mediafire.com/?cb7jedsjas0ib1n

     
    Last edited:

    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,569
    538
    113
    අන්තර්ජංජාලය
    මැක්සා මචන්:D
    live free වචන ටිකත් අර වගෙ පාටින් දැම්මානම් හොදයි වගේ:D
    ++

    එලකිරි මචං... ඒ කෑල්ල වෙනම පේන්න ඕනෙ හින්ද සුදු පාටින් දැම්මෙ... අර පාටිනුත් දාල බලන්නම්.... :cool: තෑන්ක්ස් මචං රිප්ලයි එකට.. ;);)
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    එලකිරි මචං... ඒ කෑල්ල වෙනම පේන්න ඕනෙ හින්ද සුදු පාටින් දැම්මෙ... අර පාටිනුත් දාල බලන්නම්.... :cool: තෑන්ක්ස් මචං රිප්ලයි එකට.. ;);)
    එහෙමත් අව්ලක්ම නෑ
    තව ටිකක් පොඩියට දැම්මනම් හරි..:D
     

    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,569
    538
    113
    අන්තර්ජංජාලය