අළුත් අවුරුද්දට Wallpaper එකක්
ඔන්න මං අපේ එලකිරි යාළුවන්ට 2012 අළුත් අවුරුද්දට Desktop එකට දාගන්න Wallpaper එකක් හැදුව...
තනිකර Photoshop වලින් තමා මේක හැදුවෙ... මේක හදාගත්තෙ පැයක් විතර කට්ට කාලා ඕන්.. කඩ්ඩෙන් පොඩි කෑල්ලකුත් දැම්ම හොඳේ.. 
Wallpaper එක ගැන අදහස්, යෝජනා, චෝදනා තියනවනම් දාන්න හොඳේ...
Wallpaper 1 Download in HD Resolution (1920x1080) - http://www.mediafire.com/?e6cbpxe4p6phuu2
මේකෙම තව Version එකක්...
Wallpaper 2 Download in HD Resolution (1920x1080) - http://www.mediafire.com/?e6cbpxe4p6phuu2http://www.mediafire.com/?cb7jedsjas0ib1n

Last edited: